Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපාලි මෙරට කෘෂිකර්මාන්තය මත පමණක් පදනම් ව තිබූ ආර්ථිකය කාර්මික සහ ඉලෙක්ට්‍රොනික ආර්ථිකයකට මාරු කිරීමට ප්රයත්න දැරූ ප්‍රථම පුද්ගලයා ලෙසද වාර්ථාගත වෙනවා. ඒ යුනික් රේඩියෝව, මැස්ඩා හා ෆියට් මෝටර් රථ මෙරට එකලස් කිරීමට 1970 දශකය වැනි යුගයකදී කටයුතුකිරීම තුලිනුයි. හැබැයි අවාසනාව නම් ඔහුගේ අතුරුදහන් වීමෙන් පසු ඒවා සියල්ලක් යටපත්වීමයි. උපාලි තම සීයා වූ ඞී.ආර්. විජේවර්ධන සහ මස්සිනාවූ රන්ජිත් විජේවර්ධන මෙන්ම පුවත්පත් කර්මාන්තයටද අත පෙවූවා. අප රටේ ප්‍රචලිත දිවයින පුවත්පත් ආයතනය එහි ප්‍රති ඵලයකි. ඔහු 1977 ඇරඹි රජයේ මහකොළඹ ආර්ථික කොමිසමේ අධ්යක්ෂඛ ජනරාල්වරයා පමණක් නොව මෙරට ප්‍රථම නිදහස් වෙළද කලාපය වන කටුනායක නිදහස් වෙලද කලාපයේද නිර්මාතෘ වෙනවා. ඔහු අද ජීවතුන් අතර සිටියානම් රනිල් විසින් යෝජනා කරන ර්‍ණසමාජ වෙළද පොල ආර්තිකය” බිහිකරලීමට මහා ශක්තියක් වනවා නොඅනුමානය.

පිලිප් රේවත (RAY) විජේවර්ධන

මොහු මෙරට ඉහලම සම්මානයක් වන විද්‍යා ජෝති සම්මානයෙන් පුද ලැබුවා. යාන්ත්‍රික ඉන්ජිනේරු ශිල්පය හා ගුවන්යානා ඉන්ජිනේරු ශිල්පයේ අති ප්‍රවීණයෙක් වූ මොහු කෘෂිකර්ම විද්‍යාවටද විශේෂ ඇල්මක් දක්වා එහිද විෂේශඥයෙකු වූවා. රේ විජේවර්ධන 1955 නොටින්හෑම් විශ්ව විද්‍යාලයේ සිටියදී ලෝකයේ ප්‍රථම රෝද දෙකේ අත්ට්‍රැක්ටරය නිර්මාණය කලා. එය බි්රතාන්යයේ ලෑන්ඞ් මාස්ටර් කොම්පැනිය විසින් මිලදී ගෙන 1960 සිට 1975 දක්වා වන කාල පරිච්ඡේදය තුලදී ශ්‍රී ලංකාව ඇතුලූ ආසියානු සහ යුරෝපයේ රටවල ට්‍රැක්ටර් 300,000 ක් පමණ අලෙවි කලා. එය එකල පැවති හරිත විප්ලවයටමහත් උපකාරයක්ද වුනා. ඔහුගේ කෘෂිකාර්මික දැණුම භාවිතා කොට මෙරට පොල් වගාව හා වී ගොවිතැන නවීකරණය කිරීමටද ඔහු පර්යේශණාත්මකව දායක වුනා.

ආතර් සී ක්ලාක් ආයතනයේ වරක් අධ්‍යක්ෂක වූ රේ, තවත් වරෙක මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ද දැරුවා. එලෙසම මොහු ලෝක ආහාර සංවිධානයේ විෂේඥයෙකු වූ අතර මෙරටදී සැහැල්ලූ ගුවන්යානයක්ද තනා ගුවන් ගත කලා. මේ වසරේ මුලදී නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක සගවා තිබී හමුවී මෙරට එකල ප්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙකුට අයත් යැයි මාධ්‍ය වලින් ප්‍රචාරය වූ ගුවන් යානය රේ ගේ ගුවන් යානය බවට මතයක් සමාජයේ පැතිරුනා. මෙහි ඇත්ත නැත්ත සෙවීමට රනිල් විසින් පරීක්ෂණයක් කරන බවද දැනුම් දුන්නා. කොසේ වෙතත් එම ගුවන් යානය වර්ථමාන ආණ්ඩුව විසින් ගුවන් හමුදා කෞතුකාගාරය භාරයේ අද තබා තිබෙනවා.

සෑම් විජේසිංහ

මොහු රනිල්ගේ පිය පාර්ශවයෙන් රනිල්ට මාමණ්ඩිය වේ. එනම් සෑම් රනිල්ගේ පියාගේ සොහොයුරියක වූ මුක්තා වික්‍රමසිංහ විවාහකොට ගත් පුද්ගලයා නිසාය. සෑම් විජේසිංහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැටමාන්නයේ ඉපිද මෙරට අධයාපණය ලබා සිවිල් සේවයට එක් වූවෙකි. ඔහු 1970 ඇති කල ජාතික රාජය සභාවේ ලේකම් ධූරය දැරූ අතර, 1978 සිට පාර්ලිමේන්තු මහලේකම් ධූරයද දැරීය. 1991 දී විශ්‍රාම යන ඔහු පාර්ලිමේන්තු කොමසාරිස් ධූරයට (ඔම්බුඞ්ස්මන්) පත්වන අතර පාර්ලිමේන්තුවේ සියලූ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ නොමද ගෞරවයට හා පැසසුමට ලක්වූ අයෙකි. පසු කලෙක ශ්‍රී ලංකා කතෘ සංසදය විසින් මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රයේ ස්වාධීනත්වය උදෙසා ඔහු කල අමිල මෙහෙවරට සම්මානයක්ද පුද කරනවා. වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජිව් විජේසිංහ සෑම් විජේසිංහයන්ගේ පුතෙක් වුවද ඔහුටද ලබාදුන්නේ කැබිනට් අමාත්‍යධූර නොව රාජ්‍ය අමාත්යධූරයකි.

බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ

මෙහු රනිල්ගේ පියගේ සහෝදරයෙකි. රනිල්ගේ බාප්පා බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ කම්කරු අයිතීන් මෙන්ම සුළු ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් තදින්ම පෙනී සිටි අයෙක්. 80 මහ වැඩ වර්ජනයේදී ජේ.ආර්. ජයවර්ධන තම මාමා 40,000 පමණ කම්කරුවන් සහ රජයේ සේවක සේවකාදීන් රුකියාවෙන් නෙරපු අවස්ථාවේ බිෂොප් වික්‍රමසිංහ රුකියා අහිමි වුවන් වෙනුවෙන් කම්කරු ප්‍රජාව නමින් මහා දේව මෙහෙයක්ද සිදු කලා. එලෙසම 83 ජුලි කලබල වලින් පසුව විදේශයක සිට ලංකාවට පැමිණ උතුරට ගිය පළමු ප්‍රජා නායකයා ලෙසද බිෂොප් වික්‍රමසිංහ හැදින්වෙනවා.

ඔබට මා මෙම තොරතුරු ගෙන ආවේ රනිල් පැවත එන්නේ ලූම්පන් පන්තියන් නොව ධානපති උගත් හා නිර්මාණශීලී පරපුරකින් බව පැවසීමටයි. රනල් හෝ රනිල්ගේ පරපුරේ කිසිවෙක් මහජන මුදල් හෝ රාජ්‍ය දේපර කොල්ලකා ඇති බවට මෙතෙක් වාර්ථා වී නැත. ඔවුන් ධනපතියන් වුවත් කර ඇති සියලූ වැඩ මෙරට සමාජ සුඊසාධනයට එමෙන්ම ආර්ථිකයේ ප්රගමනයට හා නව නිපයුම් දිරිගැන්වීම යනාදියට දායක වී තිබෙනවා. මේරටේ සිදුවූ ජේ වී පී කැරළි දෙකෙන්. එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් සහ පසුගිය දශකය තුල සමහර දේශපාලඥයින් වෙතින් සිදුවූ මහජන මුදල් මංකොල්ල කෑම සහ ප්රඡුණ්ඩත්වය සමාජය තුල වැපිරීම වැනි දෑ රනිල්ගේ ඥාති පරපුරෙන් මෙරට සමාජයට සිදු වී යැයි කිසිවෙකු පවසන්නේ නෑ.

මේ සමගම මා ඔබට රනිල්ගේ බිරිද ගැනද යමක් කිවයුතුය. මන්ද අයෙකුගේ ගුණදහම් හැසිරීම් යනාදිය පිළිබද ඔහුගේ ඇයගේ පවුල් පසුබිම අනිවාර්යයෙන් බලපාන අතර විශේෂයෙන්ම පිරිමියෙකුගේ නම් ඔහුගේ ඉදිරි දර්ශනය හෙළි පෙහෙළි කර ගැනීමට තම බිරිදගේ බලපෑම අනිවාර්යයෙන්ම හේතුවෙනවා. උගත් නැනවත් ප්‍රජා හිතකාමී බිරිදකගේ පිටු බලය විශේෂයෙන්ම දේශපාලනයේ යෙදෙන අයෙකුට අත්‍යාවශ්‍යයි.

රනිල්ගේ බිරිද මෛත්‍රී වික්‍රමසිංහ

ඇය උගත් කාන්තාවක්. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබන ඇය මහාචාර්යවරියක්. වෘත්තීයෙන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරියක්. ලෙස ඉංග්‍රීසි අං ශයේ සේවය කරනවා. එලෙසම ඇය එහි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද අධ්‍යාපන කේන්ද්‍රයේ ආරම්භක අධ්‍යක්ෂක වරියද වෙනවා. මීට අමතරව එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසද සේවය කරනවා. කාන්තා විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන ක්‍රියාකාරිනියක ලෙසද ප්‍රසිද්ධයි. මෙම විෂය අලලා ඇය පොත්පත් විශාල ප්‍රමානයක් ඉංග්‍රීසී බසින් පල කොට තිබෙන අතර මේවා දෙස් විදෙස්හි ඇයගීමට ලක්වී තිබෙනවා. දේශපාලනයේ කාන්තාව සහ සංවර්ධනයේ කාන්තාව ඇය ලියු එවන් පොත් යුගලයක්. විශේෂයෙන්ම තවත් කතුවරියක හා එක්ව ඇය විසින් 2005 දී ඉංශ්රීසී බසින් රචිත ආපදා කළමනාකරණයේ ස්ත්‍රී පුරුෂ පැතිකඩ යන ග්‍රන්ථය සිංහල, දෙමළ, හිංදි සහ උර්දු භාෂාවලටද පරිවර්ථනය වී තිබෙනවා. මැතිවරණ වලදී අපේක්ෂත්වය දීමේදී කාන්තා නියෝජනය වැඩි කර ලීමට ඇය උත්සාහ කරනවා.

අපට දැන් ඔබතුමා කියන කථාන්දරය හොදටම පැහැදිලියි. මන්ද අප වෙනුවෙන් ආණ්ඩුවක් කිරීමට අපේ උපකාරය ඉල්ලන නායකයා කවරෙකුද ඔහුගේ හෝ ඇයගේ පවුල් පසුබිම, අධ්‍යාපනය, ධනය පරාර්ථය සදහා කල වැඩ යනාදිය අප විසින් දැන ගැනීම අත්‍යාවශ්‍යයි. ඉතින් එයාගේ ඥාතීන්ගේ පැටිකිරිය නම් දැනගත්තා. රනිල් මහත්තයාගේ පැටිකිරිය ගැන ඔබතුමා තවම කිවිවේ නෑනේ. අපි කැමතියි එය දැනගන්න යැයි ඔබගේ ඊලග ඉල්ලීම වෙනවා.

රනිල් ශ්රීයාන් වික්‍රමසිංහ නොහොත් රනිල් වික්‍රමසිංහ

1949 මැයි 26 දා උපන් ඔහු සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවනියා වේ. මුලික අධ්‍යාපනය රාජකීය විද්‍යාලයෙන් ලද රනිල් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයටත් බැදී අධිනීතිඥයෙකු සේ සමාජ ගතවුවත් අන් දේශපාලඥයෙකු සේ සමාජගත වුවත් අන් දේශපාලඥයින්ගේ දරුවන් සේ විදෙස් සරසවිවලට පින්සිදුවන්නට උපාධි හෝ අන් සුදුසුකමි ලබාගැනීමට යාමෙන් දේශපාලනයට අවෙක් නොවේ. රනිල් විශ්වවිද්‍යාලයේ තුලදී ශිෂ්‍ය දේශපාලනය කලා. මේ වන විට වාමාංශික දේශපාලන මතවාදයෙන් මෑත්ව සිටි රනිල් එ.ජා.ප. ශීෂ්‍ය දේශපාලන අංශයේ ක්‍රියාශීලී සාමාජිකයෙක් ලෙස වැඩකලා. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති වුවා සේම එම වසරේදීම කොළඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරයෙක්ද වුනා. රනිල් අදටත් ඇමරිකා එක්සත් ජනපදයේ කේ්රම්බ්රිජ් හී මැෂචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ජාත්‍යන්තර ශිෂ්‍ය මධ්‍යස්ථානයට අනුබද්ධ රොබට් ඊ විල්ගෙලම් පදනමේ සාමාජිකයෙක්. එහි උපාධි ප්රධානෝත්සව වලදී ආරාධිත දේශකයෙකු ලෙස ඔහු වරින් වර සම්බන්ධ වෙනවා. එම විශ්ව විද්‍යාල වල දේශන කිරීමට ගොස් සමහරුන්ට මෙන් ශිෂ්‍ය විරෝධතා නිසා හිස් අතින් ආපසු පැමිණීමට කිසිදින ඔහුට සිදු වී නැත. මෙරට පාර්ලිමේන්තුවේ 13 වන අග්‍රාමාත්‍ය වරයා වන රනිල් මීට පෙර දෙවතාවකදීද මෙරටෙහි අග්‍රාමාත්‍යධුරය හොබවා තිබේ. පළමු වතාවට ඔහු අගමැති වුයේ ඛඔඔෑ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයෙන් මියගිය පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගෙන් හිසු වූ ජනපති තනතූරේ පුරප්පාඩුව පිරවීමට එවක අග්‍රාමාත්‍ය ඞී.බී. විජේතුංග මහතා පත් කිරීම තුල අග්‍රාමාත්‍යධුරයේ ඇති වු පුරප්පාඩුව පිරවීමටය. 1993 මැයි මස සිට 1994 අගෝස්තු මස දක්වා වු එම කෙටි කාලය ඔහු මෙරට ලාබාලම අග්‍රාමාත්‍යවරයා ලෙසින් වාර්තාවක්ද තැබීය. මෙහිදී මතු කල යුතු ඉතා වැදගත් කාරනයක් තිබෙනවා. එනම් 1993 මහා මැතිවරණයේදී චන්ද්‍රිකා බන්ඩාරණායකගේ පෙරමුන රනිල් ඇතුළු කණ්ඩායමේ පෙරමුනට වඩා එක් වැඩි මන්ත්‍රී ආසනයකින් පමනක් ජය ගැනීමයි. එහිදී එ.ජා.ප. සමහර ප්‍රබලයින් ආණ්ඩු බලයෙන් ඉවත් නොවී සිට වෙනත් විකල්ප ක්‍රමයකින් තවදුරටත් බලයේ රැුදී සිටීමට දැඩි ලෙස රනිල්ට යෝජනා කලදජනතා පරමාධිපත්‍යට සහ ප්රජාතන්ත්රවාදයට ගරු කොට ඉතාම සාමකාමී අයුරින් නව අගමැතිනියට ආණ්ඩු කිරීමට අවස්ථාව සලසා අගමැති තනතුරෙන් ඉවත්ව ගියා. ප්රචන්ඩ දේශපාලනය අගයන වෙනත් බල ලෝභී දේශපාලකයෙකු සිටියේ නම් එවන් සාමකාමී ආණ්ඩු මාරුවක් සිදු වන්නේ නැති බවත් අප සිහිතබා ගත යුතුයි.අනතුරුව දෙවන වරට ඔහු අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ 2001 දෙසැම්බර් මස සිට 2004 අපේ‍්‍රල් යන කාල සීමාව තුලදීය. ඒ 1999 වසරේ දෙසැමිබර් මසදී පවත්වන ලද මහ මැතිවරණයෙන් ජය ගැනීම නිසයි.

2005 ජනපති මැතිවරණයේදී ඔහු එ.ජා.ප. ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. ප්‍රතිවාදියා මහින්ද රාජපක්ෂයි. මෙම මැතිවරණයෙන් එ.ජා.ප. ය පැරදෙනවා. ඒද ඡුන්ද 187,000ක පරාජයක් පමණයි. මෙයට ප්‍රධාන හේතුව LTTEය උතුරේ සහ නැගෙනහිර ජන්ද වර්ජනයක යෙදීමයි. ටිරාන් අලස්, මංගල සමරවීර සහ දැනට ජීවතුන් අතර නැති ශ්‍රීපති සුරියආරච්චි පසුව පැවසුවේ ප්රභාකරන් රනිල්ට එරෙහිව ජන්ද වර්ජනයක යෙදුනේ මහින්ද රාජපක්ෂ ප්රභාකරන්ට අල්ලස් දීම මගින් බවයි. අනෙක් ප්‍රධාන කරුණ නම් රනිල්ගේ තුන් අවුරුදු පාලන කාලය තුලදී ඔහු විසින් ඇති කළ සටන් විරාම ගිවිසුම නිසාවෙන් උතුරේ හා නැගෙනහිර ද්‍රවිඩ ජනයාට ලැබුනු සහන සහ එමගින් ද්‍රවිඩ ජනයා රනිල්ට දැක්වු ලැදියාව කෙමෙන් වැඩිවීමකට පත් වෙමින් තිබෙන බව ඛඔඔෑ ය ඒත්තු ගැනීමයි.

දැන් අපි රනිල්ගේ දේශපාලන පැටිකිරිය ගැන තව ටිකක් ටිකක් බලමු. රනිල්ට 1970 දී කැළණිය ආසනයේ එ.ජා.ප සංවිධායක කම ලැබෙන්නේ ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටියදීමය. පසුව කැළණිය ආසනය කැළණිය හා බියගම ලෙස ආසන දෙකක් බවට පත් කිරීමේදී ඔහුව කැළණිය ආසනයට මාරු කලා. 1977 දී බියගම ආසනයෙන් එ.ජ.ප. අපේක්ෂකයා ලෙස තරග කරන රනිල් එයින් විශිෂ්ඨ ජයක් ලබා 1977 දී පිහිටුවන නව රජයේ උසස් අධ්‍යාපන හා යෙෘවන කටයුතු නියෝජ්‍ය ඇමති ධූරයට පත්වුනා. පසුව රනිල් අධ්‍යාපන, කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමති ලෙස පත් වන්නේ ලංකාවේ එතෙක් සිටි ලාබාලම කැබිනට් මණ්ඩල සාමාජිකයා ලෙසට වාර්තාවක්ද තබමිනි. ඊට අමතරව තරුණ රනිල් එම වකවානුවේදී පාර්ලිමේන්තුවේ සභා නායක ධුරයෙන්ද පිදුම් ලබනවා.

රනිල් එකල ආණ්ඩුව තුල ජේ.ආර්. හැරෙන්නට සිටිප්රබලයින් තිදෙනා වන හිටපු ජනපති රණසිංහ පේ‍්‍රමදාස, හිටපු අමාත්‍යවරුන් වන ලලිත් ඇතුලත් මුදලි සහ ගාමිනි දිසානායක සමග හරි හරියට ගැටෙමින් වැඩ කලා. ආණ්ඩුවේ ඊලග නායකයා වීමේ තුන් කොන් සටනේ කිසිදු පාර්ශවකරුවෙකුගේ ඔඩොක්කුවට නොවැටී තම අමාත්‍යාංශයේ වැඩ කටයුතු ඉතාමත්ව කාර්යක්ෂමව හා සෘජුව කරගෙන යාමේ කටයුත්තට යොමුවීමේ ශක්තිය රනිල්ට සහජයෙන්ම උරුම වී තිබුනා.

ප්‍රේමදාස ජනාධිපති බලයෙන් පහකිරීමට ලලිත් ගාමිණි දෙපළ එක්සත් ජාතික පක්ෂයේ සමහර අය සමග ශ්‍රී.ල.නි.ප, ල.ස.ස.ප. හා කො.ප. ඇතුළු අනෙකුත් විපක්ෂ කණ්ඩායම් වලද සහය ඇතිව ඉදිරිපත් කළ දෝශාභියෝග යෝජනාවේදී රනිල් පැහැදිලිවම ගත්තේ තම පියාගේ හිතවතා වු පහළින් පැමිණි දේශපාලනයේ ඉහළ ස්ථාවරයක් ලබා ගෙන සිටි පේ‍්‍රමදාස මහතාගේ පැත්තයි.

[QUOTE="MahasonAiya, post: 18829464, member: 296309"] [SIZE="3"]උපාලි මෙරට කෘෂිකර්මාන්තය මත පමණක් පදනම් ව තිබූ ආර්ථිකය කාර්මික සහ ඉලෙක්ට්‍රොනික ආර්ථිකයකට මාරු කිරීමට ප්රයත්න දැරූ ප්‍රථම පුද්ගලයා ලෙසද වාර්ථාගත වෙනවා. ඒ යුනික් රේඩියෝව, මැස්ඩා හා ෆියට් මෝටර් රථ මෙරට එකලස් කිරීමට 1970 දශකය වැනි යුගයකදී කටයුතුකිරීම තුලිනුයි. හැබැයි අවාසනාව නම් ඔහුගේ අතුරුදහන් වීමෙන් පසු ඒවා සියල්ලක් යටපත්වීමයි. උපාලි තම සීයා වූ ඞී.ආර්. විජේවර්ධන සහ මස්සිනාවූ රන්ජිත් විජේවර්ධන මෙන්ම පුවත්පත් කර්මාන්තයටද අත පෙවූවා. අප රටේ ප්‍රචලිත දිවයින පුවත්පත් ආයතනය එහි ප්‍රති ඵලයකි. ඔහු 1977 ඇරඹි රජයේ මහකොළඹ ආර්ථික කොමිසමේ අධ්යක්ෂඛ ජනරාල්වරයා පමණක් නොව මෙරට ප්‍රථම නිදහස් වෙළද කලාපය වන කටුනායක නිදහස් වෙලද කලාපයේද නිර්මාතෘ වෙනවා. ඔහු අද ජීවතුන් අතර සිටියානම් රනිල් විසින් යෝජනා කරන ර්‍ණසමාජ වෙළද පොල ආර්තිකය” බිහිකරලීමට මහා ශක්තියක් වනවා නොඅනුමානය. පිලිප් රේවත (RAY) විජේවර්ධන මොහු මෙරට ඉහලම සම්මානයක් වන විද්‍යා ජෝති සම්මානයෙන් පුද ලැබුවා. යාන්ත්‍රික ඉන්ජිනේරු ශිල්පය හා ගුවන්යානා ඉන්ජිනේරු ශිල්පයේ අති ප්‍රවීණයෙක් වූ මොහු කෘෂිකර්ම විද්‍යාවටද විශේෂ ඇල්මක් දක්වා එහිද විෂේශඥයෙකු වූවා. රේ විජේවර්ධන 1955 නොටින්හෑම් විශ්ව විද්‍යාලයේ සිටියදී ලෝකයේ ප්‍රථම රෝද දෙකේ අත්ට්‍රැක්ටරය නිර්මාණය කලා. එය බි්රතාන්යයේ ලෑන්ඞ් මාස්ටර් කොම්පැනිය විසින් මිලදී ගෙන 1960 සිට 1975 දක්වා වන කාල පරිච්ඡේදය තුලදී ශ්‍රී ලංකාව ඇතුලූ ආසියානු සහ යුරෝපයේ රටවල ට්‍රැක්ටර් 300,000 ක් පමණ අලෙවි කලා. එය එකල පැවති හරිත විප්ලවයටමහත් උපකාරයක්ද වුනා. ඔහුගේ කෘෂිකාර්මික දැණුම භාවිතා කොට මෙරට පොල් වගාව හා වී ගොවිතැන නවීකරණය කිරීමටද ඔහු පර්යේශණාත්මකව දායක වුනා. ආතර් සී ක්ලාක් ආයතනයේ වරක් අධ්‍යක්ෂක වූ රේ, තවත් වරෙක මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ද දැරුවා. එලෙසම මොහු ලෝක ආහාර සංවිධානයේ විෂේඥයෙකු වූ අතර මෙරටදී සැහැල්ලූ ගුවන්යානයක්ද තනා ගුවන් ගත කලා. මේ වසරේ මුලදී නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක සගවා තිබී හමුවී මෙරට එකල ප්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙකුට අයත් යැයි මාධ්‍ය වලින් ප්‍රචාරය වූ ගුවන් යානය රේ ගේ ගුවන් යානය බවට මතයක් සමාජයේ පැතිරුනා. මෙහි ඇත්ත නැත්ත සෙවීමට රනිල් විසින් පරීක්ෂණයක් කරන බවද දැනුම් දුන්නා. කොසේ වෙතත් එම ගුවන් යානය වර්ථමාන ආණ්ඩුව විසින් ගුවන් හමුදා කෞතුකාගාරය භාරයේ අද තබා තිබෙනවා. සෑම් විජේසිංහ මොහු රනිල්ගේ පිය පාර්ශවයෙන් රනිල්ට මාමණ්ඩිය වේ. එනම් සෑම් රනිල්ගේ පියාගේ සොහොයුරියක වූ මුක්තා වික්‍රමසිංහ විවාහකොට ගත් පුද්ගලයා නිසාය. සෑම් විජේසිංහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැටමාන්නයේ ඉපිද මෙරට අධයාපණය ලබා සිවිල් සේවයට එක් වූවෙකි. ඔහු 1970 ඇති කල ජාතික රාජය සභාවේ ලේකම් ධූරය දැරූ අතර, 1978 සිට පාර්ලිමේන්තු මහලේකම් ධූරයද දැරීය. 1991 දී විශ්‍රාම යන ඔහු පාර්ලිමේන්තු කොමසාරිස් ධූරයට (ඔම්බුඞ්ස්මන්) පත්වන අතර පාර්ලිමේන්තුවේ සියලූ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ නොමද ගෞරවයට හා පැසසුමට ලක්වූ අයෙකි. පසු කලෙක ශ්‍රී ලංකා කතෘ සංසදය විසින් මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රයේ ස්වාධීනත්වය උදෙසා ඔහු කල අමිල මෙහෙවරට සම්මානයක්ද පුද කරනවා. වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජිව් විජේසිංහ සෑම් විජේසිංහයන්ගේ පුතෙක් වුවද ඔහුටද ලබාදුන්නේ කැබිනට් අමාත්‍යධූර නොව රාජ්‍ය අමාත්යධූරයකි. බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ මෙහු රනිල්ගේ පියගේ සහෝදරයෙකි. රනිල්ගේ බාප්පා බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ කම්කරු අයිතීන් මෙන්ම සුළු ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් තදින්ම පෙනී සිටි අයෙක්. 80 මහ වැඩ වර්ජනයේදී ජේ.ආර්. ජයවර්ධන තම මාමා 40,000 පමණ කම්කරුවන් සහ රජයේ සේවක සේවකාදීන් රුකියාවෙන් නෙරපු අවස්ථාවේ බිෂොප් වික්‍රමසිංහ රුකියා අහිමි වුවන් වෙනුවෙන් කම්කරු ප්‍රජාව නමින් මහා දේව මෙහෙයක්ද සිදු කලා. එලෙසම 83 ජුලි කලබල වලින් පසුව විදේශයක සිට ලංකාවට පැමිණ උතුරට ගිය පළමු ප්‍රජා නායකයා ලෙසද බිෂොප් වික්‍රමසිංහ හැදින්වෙනවා. ඔබට මා මෙම තොරතුරු ගෙන ආවේ රනිල් පැවත එන්නේ ලූම්පන් පන්තියන් නොව ධානපති උගත් හා නිර්මාණශීලී පරපුරකින් බව පැවසීමටයි. රනල් හෝ රනිල්ගේ පරපුරේ කිසිවෙක් මහජන මුදල් හෝ රාජ්‍ය දේපර කොල්ලකා ඇති බවට මෙතෙක් වාර්ථා වී නැත. ඔවුන් ධනපතියන් වුවත් කර ඇති සියලූ වැඩ මෙරට සමාජ සුඊසාධනයට එමෙන්ම ආර්ථිකයේ ප්රගමනයට හා නව නිපයුම් දිරිගැන්වීම යනාදියට දායක වී තිබෙනවා. මේරටේ සිදුවූ ජේ වී පී කැරළි දෙකෙන්. එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් සහ පසුගිය දශකය තුල සමහර දේශපාලඥයින් වෙතින් සිදුවූ මහජන මුදල් මංකොල්ල කෑම සහ ප්රඡුණ්ඩත්වය සමාජය තුල වැපිරීම වැනි දෑ රනිල්ගේ ඥාති පරපුරෙන් මෙරට සමාජයට සිදු වී යැයි කිසිවෙකු පවසන්නේ නෑ. මේ සමගම මා ඔබට රනිල්ගේ බිරිද ගැනද යමක් කිවයුතුය. මන්ද අයෙකුගේ ගුණදහම් හැසිරීම් යනාදිය පිළිබද ඔහුගේ ඇයගේ පවුල් පසුබිම අනිවාර්යයෙන් බලපාන අතර විශේෂයෙන්ම පිරිමියෙකුගේ නම් ඔහුගේ ඉදිරි දර්ශනය හෙළි පෙහෙළි කර ගැනීමට තම බිරිදගේ බලපෑම අනිවාර්යයෙන්ම හේතුවෙනවා. උගත් නැනවත් ප්‍රජා හිතකාමී බිරිදකගේ පිටු බලය විශේෂයෙන්ම දේශපාලනයේ යෙදෙන අයෙකුට අත්‍යාවශ්‍යයි. රනිල්ගේ බිරිද මෛත්‍රී වික්‍රමසිංහ ඇය උගත් කාන්තාවක්. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබන ඇය මහාචාර්යවරියක්. වෘත්තීයෙන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරියක්. ලෙස ඉංග්‍රීසි අං ශයේ සේවය කරනවා. එලෙසම ඇය එහි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද අධ්‍යාපන කේන්ද්‍රයේ ආරම්භක අධ්‍යක්ෂක වරියද වෙනවා. මීට අමතරව එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසද සේවය කරනවා. කාන්තා විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන ක්‍රියාකාරිනියක ලෙසද ප්‍රසිද්ධයි. මෙම විෂය අලලා ඇය පොත්පත් විශාල ප්‍රමානයක් ඉංග්‍රීසී බසින් පල කොට තිබෙන අතර මේවා දෙස් විදෙස්හි ඇයගීමට ලක්වී තිබෙනවා. දේශපාලනයේ කාන්තාව සහ සංවර්ධනයේ කාන්තාව ඇය ලියු එවන් පොත් යුගලයක්. විශේෂයෙන්ම තවත් කතුවරියක හා එක්ව ඇය විසින් 2005 දී ඉංශ්රීසී බසින් රචිත ආපදා කළමනාකරණයේ ස්ත්‍රී පුරුෂ පැතිකඩ යන ග්‍රන්ථය සිංහල, දෙමළ, හිංදි සහ උර්දු භාෂාවලටද පරිවර්ථනය වී තිබෙනවා. මැතිවරණ වලදී අපේක්ෂත්වය දීමේදී කාන්තා නියෝජනය වැඩි කර ලීමට ඇය උත්සාහ කරනවා. අපට දැන් ඔබතුමා කියන කථාන්දරය හොදටම පැහැදිලියි. මන්ද අප වෙනුවෙන් ආණ්ඩුවක් කිරීමට අපේ උපකාරය ඉල්ලන නායකයා කවරෙකුද ඔහුගේ හෝ ඇයගේ පවුල් පසුබිම, අධ්‍යාපනය, ධනය පරාර්ථය සදහා කල වැඩ යනාදිය අප විසින් දැන ගැනීම අත්‍යාවශ්‍යයි. ඉතින් එයාගේ ඥාතීන්ගේ පැටිකිරිය නම් දැනගත්තා. රනිල් මහත්තයාගේ පැටිකිරිය ගැන ඔබතුමා තවම කිවිවේ නෑනේ. අපි කැමතියි එය දැනගන්න යැයි ඔබගේ ඊලග ඉල්ලීම වෙනවා. රනිල් ශ්රීයාන් වික්‍රමසිංහ නොහොත් රනිල් වික්‍රමසිංහ 1949 මැයි 26 දා උපන් ඔහු සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවනියා වේ. මුලික අධ්‍යාපනය රාජකීය විද්‍යාලයෙන් ලද රනිල් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයටත් බැදී අධිනීතිඥයෙකු සේ සමාජ ගතවුවත් අන් දේශපාලඥයෙකු සේ සමාජගත වුවත් අන් දේශපාලඥයින්ගේ දරුවන් සේ විදෙස් සරසවිවලට පින්සිදුවන්නට උපාධි හෝ අන් සුදුසුකමි ලබාගැනීමට යාමෙන් දේශපාලනයට අවෙක් නොවේ. රනිල් විශ්වවිද්‍යාලයේ තුලදී ශිෂ්‍ය දේශපාලනය කලා. මේ වන විට වාමාංශික දේශපාලන මතවාදයෙන් මෑත්ව සිටි රනිල් එ.ජා.ප. ශීෂ්‍ය දේශපාලන අංශයේ ක්‍රියාශීලී සාමාජිකයෙක් ලෙස වැඩකලා. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති වුවා සේම එම වසරේදීම කොළඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරයෙක්ද වුනා. රනිල් අදටත් ඇමරිකා එක්සත් ජනපදයේ කේ්රම්බ්රිජ් හී මැෂචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ජාත්‍යන්තර ශිෂ්‍ය මධ්‍යස්ථානයට අනුබද්ධ රොබට් ඊ විල්ගෙලම් පදනමේ සාමාජිකයෙක්. එහි උපාධි ප්රධානෝත්සව වලදී ආරාධිත දේශකයෙකු ලෙස ඔහු වරින් වර සම්බන්ධ වෙනවා. එම විශ්ව විද්‍යාල වල දේශන කිරීමට ගොස් සමහරුන්ට මෙන් ශිෂ්‍ය විරෝධතා නිසා හිස් අතින් ආපසු පැමිණීමට කිසිදින ඔහුට සිදු වී නැත. මෙරට පාර්ලිමේන්තුවේ 13 වන අග්‍රාමාත්‍ය වරයා වන රනිල් මීට පෙර දෙවතාවකදීද මෙරටෙහි අග්‍රාමාත්‍යධුරය හොබවා තිබේ. පළමු වතාවට ඔහු අගමැති වුයේ ඛඔඔෑ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයෙන් මියගිය පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගෙන් හිසු වූ ජනපති තනතූරේ පුරප්පාඩුව පිරවීමට එවක අග්‍රාමාත්‍ය ඞී.බී. විජේතුංග මහතා පත් කිරීම තුල අග්‍රාමාත්‍යධුරයේ ඇති වු පුරප්පාඩුව පිරවීමටය. 1993 මැයි මස සිට 1994 අගෝස්තු මස දක්වා වු එම කෙටි කාලය ඔහු මෙරට ලාබාලම අග්‍රාමාත්‍යවරයා ලෙසින් වාර්තාවක්ද තැබීය. මෙහිදී මතු කල යුතු ඉතා වැදගත් කාරනයක් තිබෙනවා. එනම් 1993 මහා මැතිවරණයේදී චන්ද්‍රිකා බන්ඩාරණායකගේ පෙරමුන රනිල් ඇතුළු කණ්ඩායමේ පෙරමුනට වඩා එක් වැඩි මන්ත්‍රී ආසනයකින් පමනක් ජය ගැනීමයි. එහිදී එ.ජා.ප. සමහර ප්‍රබලයින් ආණ්ඩු බලයෙන් ඉවත් නොවී සිට වෙනත් විකල්ප ක්‍රමයකින් තවදුරටත් බලයේ රැුදී සිටීමට දැඩි ලෙස රනිල්ට යෝජනා කලදජනතා පරමාධිපත්‍යට සහ ප්රජාතන්ත්රවාදයට ගරු කොට ඉතාම සාමකාමී අයුරින් නව අගමැතිනියට ආණ්ඩු කිරීමට අවස්ථාව සලසා අගමැති තනතුරෙන් ඉවත්ව ගියා. ප්රචන්ඩ දේශපාලනය අගයන වෙනත් බල ලෝභී දේශපාලකයෙකු සිටියේ නම් එවන් සාමකාමී ආණ්ඩු මාරුවක් සිදු වන්නේ නැති බවත් අප සිහිතබා ගත යුතුයි.අනතුරුව දෙවන වරට ඔහු අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ 2001 දෙසැම්බර් මස සිට 2004 අපේ‍්‍රල් යන කාල සීමාව තුලදීය. ඒ 1999 වසරේ දෙසැමිබර් මසදී පවත්වන ලද මහ මැතිවරණයෙන් ජය ගැනීම නිසයි. 2005 ජනපති මැතිවරණයේදී ඔහු එ.ජා.ප. ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. ප්‍රතිවාදියා මහින්ද රාජපක්ෂයි. මෙම මැතිවරණයෙන් එ.ජා.ප. ය පැරදෙනවා. ඒද ඡුන්ද 187,000ක පරාජයක් පමණයි. මෙයට ප්‍රධාන හේතුව LTTEය උතුරේ සහ නැගෙනහිර ජන්ද වර්ජනයක යෙදීමයි. ටිරාන් අලස්, මංගල සමරවීර සහ දැනට ජීවතුන් අතර නැති ශ්‍රීපති සුරියආරච්චි පසුව පැවසුවේ ප්රභාකරන් රනිල්ට එරෙහිව ජන්ද වර්ජනයක යෙදුනේ මහින්ද රාජපක්ෂ ප්රභාකරන්ට අල්ලස් දීම මගින් බවයි. අනෙක් ප්‍රධාන කරුණ නම් රනිල්ගේ තුන් අවුරුදු පාලන කාලය තුලදී ඔහු විසින් ඇති කළ සටන් විරාම ගිවිසුම නිසාවෙන් උතුරේ හා නැගෙනහිර ද්‍රවිඩ ජනයාට ලැබුනු සහන සහ එමගින් ද්‍රවිඩ ජනයා රනිල්ට දැක්වු ලැදියාව කෙමෙන් වැඩිවීමකට පත් වෙමින් තිබෙන බව ඛඔඔෑ ය ඒත්තු ගැනීමයි. දැන් අපි රනිල්ගේ දේශපාලන පැටිකිරිය ගැන තව ටිකක් ටිකක් බලමු. රනිල්ට 1970 දී කැළණිය ආසනයේ එ.ජා.ප සංවිධායක කම ලැබෙන්නේ ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටියදීමය. පසුව කැළණිය ආසනය කැළණිය හා බියගම ලෙස ආසන දෙකක් බවට පත් කිරීමේදී ඔහුව කැළණිය ආසනයට මාරු කලා. 1977 දී බියගම ආසනයෙන් එ.ජ.ප. අපේක්ෂකයා ලෙස තරග කරන රනිල් එයින් විශිෂ්ඨ ජයක් ලබා 1977 දී පිහිටුවන නව රජයේ උසස් අධ්‍යාපන හා යෙෘවන කටයුතු නියෝජ්‍ය ඇමති ධූරයට පත්වුනා. පසුව රනිල් අධ්‍යාපන, කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමති ලෙස පත් වන්නේ ලංකාවේ එතෙක් සිටි ලාබාලම කැබිනට් මණ්ඩල සාමාජිකයා ලෙසට වාර්තාවක්ද තබමිනි. ඊට අමතරව තරුණ රනිල් එම වකවානුවේදී පාර්ලිමේන්තුවේ සභා නායක ධුරයෙන්ද පිදුම් ලබනවා. රනිල් එකල ආණ්ඩුව තුල ජේ.ආර්. හැරෙන්නට සිටිප්රබලයින් තිදෙනා වන හිටපු ජනපති රණසිංහ පේ‍්‍රමදාස, හිටපු අමාත්‍යවරුන් වන ලලිත් ඇතුලත් මුදලි සහ ගාමිනි දිසානායක සමග හරි හරියට ගැටෙමින් වැඩ කලා. ආණ්ඩුවේ ඊලග නායකයා වීමේ තුන් කොන් සටනේ කිසිදු පාර්ශවකරුවෙකුගේ ඔඩොක්කුවට නොවැටී තම අමාත්‍යාංශයේ වැඩ කටයුතු ඉතාමත්ව කාර්යක්ෂමව හා සෘජුව කරගෙන යාමේ කටයුත්තට යොමුවීමේ ශක්තිය රනිල්ට සහජයෙන්ම උරුම වී තිබුනා. ප්‍රේමදාස ජනාධිපති බලයෙන් පහකිරීමට ලලිත් ගාමිණි දෙපළ එක්සත් ජාතික පක්ෂයේ සමහර අය සමග ශ්‍රී.ල.නි.ප, ල.ස.ස.ප. හා කො.ප. ඇතුළු අනෙකුත් විපක්ෂ කණ්ඩායම් වලද සහය ඇතිව ඉදිරිපත් කළ දෝශාභියෝග යෝජනාවේදී රනිල් පැහැදිලිවම ගත්තේ තම පියාගේ හිතවතා වු පහළින් පැමිණි දේශපාලනයේ ඉහළ ස්ථාවරයක් ලබා ගෙන සිටි පේ‍්‍රමදාස මහතාගේ පැත්තයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom