Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ඊලග ප්‍රශ්ණය මෙසේ යැයි මම සිතමි. එනම් ඔබ මෙතෙක් කියා සිටියේ රනිල් මහතා ප්‍රතිපත්ති ගරුක දුෂණයෙන් තොර උභය කුල දානපතිකමි නිසා රට පාලනයට සුදුසුයි කියාද? එසේත් නැතිනම් අපගේ ජන්දයදී වෙවර ඔහු අගමැති ලෙස පත්කර ගත යුතුයි කියාද? සහෝදරවරුනි, ඔබගේ ප්‍රශ්නයෙන් සියයට 80 පමණ කොටසකට මාගේ පිළිතුර වනුයේ ඔවි කියාය. එහෙත් ජන්දය දීම ඔබගේ වැඩක්. යමෙකුට ජන්දය දීමේදී බලපෑම් කිරීම නොකළ යුතු බව රනිල්ද පිලිගනි. මා කරන්නේ නරකින් හොද වෙන් කරවා ගැනීමට ඔබට අවශ්‍ය තොරතුරු සැපයීම පමණයි. තම වටිනා ජන්දය භාවිතා කරන්නේ කෙසේදැයි යන්න පිළිබදව තීරණය ගැනීම ඥානාන්විත ඔබට භාරයි. අදුරදර්ශී මෙන්ම අවර ගණයේ ගති පැවතුම් ඇති දේශපාලකයින් රටක සිටින විට එම රට පසුගාමීත්වය කරා දිවෙන බව ණැනවත් ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. අද අපිට අවශ්‍ය නවිනත්වය අදහන නිර්මාණශීලි නායකයෙක්.

හොදයි එහෙනම් රනිල් මහතාගේ කාලයේදී සිදු කල හොද වැඩ කීපයක් අපට කියන්න. යැයි ඔබ ඉල්ලුවොත් මා කියන්නේ මෙයයි.

හොද වැඩ ගොඩක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 17 වන සංශෝධනය ගෙන ඒම තුල ව්‍යවස්ථාදායක සභාව සහ රාජ්‍ය සේවා පොලිස්, මැතිවරණ යනාදී කොමිෂන් සභා පහ ස්ථාපිත කරවීමට පුර්ණ සහය දී මෙරට ප්රජාතන්ත්රවාදය රැුකීමට පුර්ණව දායකවීම ඔහු මෙරට ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට සිදු කල මහගු කාර්යයක්. මෙම කොමිෂන් සභා මෙරට නීතිය මත පාලනය ඇති කිරීමට අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු ආයතනයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 18 වන සංශෝධනය ගෙනවිත් අද නීතියේ ආධිපත්‍ය සදහා කෑමොර ගහන වාමාංශිකයින්ගේ සහ අනෙකුත් සට්ටැඔියන්ගේ අනුමැතියෙන් කණපිට පෙරලූවේ එම 17 වන සංශෝධනයයි.

ඔහු කල සංවර්ධන වැඩ බොහොමයක් ගැන කථා කල හැකිය. එහෙත් ඔහුගෙන් මෙරටට සිදු වු වඩාත්ම වැදගත් වැඩ කොටස වුයේ දශක දෙකකට වඩා මෙරට පැවති කුරිරු යුද්ධය නිම කිරීමට ඔහු ප්රජාතන්ත්රීය අයුරින් ලබා දුන් දායකත්වයයි. යුද්ධයට විරුද්ධ වු ඔහු ප්රජාතනිත්රීය අයුරින් ගැටළුව විසදා ගැනීම සදහා 2002 වසරේදී එල්.ටී.ටී.ඊ. සමග සටන් විරාම ගිවිසුමක් ඇති කළා. එමගින් උතුරට දිවෙන ඒ-9 මාර්ගය විවෘත වීමත් ඒ සමග භාණ්ඩ ප්‍රවාහනයට සහ ගමනාගමනයට ලැබු ඉඩ කඩ තුල දශක ගණනාවක් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නොමැතිව පීඩා විදි උතුරේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට දැවැන්ත සහනයක් ඇතිවීමත්, ගිනි පෙට්ටියේ සිට අත දරුවාගේ කිරි පැකැට්ටුවෙත්ල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල සහ ඉන්ධන යනාදියේ තිබූ උග්‍ර හිගය මෙන්ම අහස උසට පවත්වාගෙන ගිය කලූ කඩ භාණ්ඩ මිළ නිසා කඩා වැටී තිබු උතූරේ ජන ජීවිතය නැවත පණ ලැබුවේ රනිල් ගේ මෙම කි‍්‍රයාව නිසයි. මේ පිළිබදව උතුරේ දෙමළ ජනතාව අදද රනිල්ට කෘතවේදය දක්වනවා.

විශේෂම කරුණ නම් සටන් විරාම කාලය තුලදී විදෙස් රටවල් කීපයක් තුල සිදු කළ සාම සාකචිජාවලට සහභාගී වු ඛඔඔෑ නායකයින්ගේ මනස වෙනස් කොට ඔවුන් සාම මාවතට ගෙන ඒමට රනිල් දැරූ උපායශීලී ප්රයත්නය දෙස් විදෙස් දේශපාලක විචාරකයින්ගේ නොමද ඇගයීමටද ලක්වීමයි. එහෙත් මෙය අන්ත ජාතිවාදීන් විසින් රනිල් රට බෙදා දීමට සැරසීමක් ලෙස අර්ථ ගැන්නුවා.

රනිල්ගේ උපාය මාර්ගික සාම සැළැස්මේ වැදගත්ම කරුණු වුයේ ඛඔඔෑ නැගෙනහිර පළාතේ අණදෙන නිලධාරී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඛඔඔෑ යෙන් බිදුවා ගැනීමයි. පසු කලෙක කරුණා අම්මාන් LTTEයෙන් මිදී විශාල ආයුධ තොගයක් සහ සටන්කාමීන් සමග රජයට එක්වීම රාජපක්ෂ ආණ්ඩුවට නැගෙනහිර පළාතෙන් LTTEය පරාජය කොට ඔවුන් උතුරට ඵලවා හැරීමට හේතු වුන බව කාගේත් පිළිගැනීමයි. කරුණා අමිමාන්ගේ සහාය ඇතිව සිදු කල එම ජයග්‍රහණය සමස්ථ කෲර LTTEයම ශී‍්‍ර ලංකා පොලොවෙන් ඉවත් කිරීමට පසු කලෙක ගාමක බලවේගයක් වුවත් ඒ සදහා රනිල්ගෙන් සිදුවු දායකත්වය ඇගයීමට අන්ත ජාතීවාදීන් හා එ.ජා.ප. විරෝධී දේශපාලඥයින් විසින් ඉඩ දෙන්නේ නැත. තවත් කරුණක් කියන්න වෙනවා, එනමි අසු නවයේ සහ අනු ගණන් වලදී රනිල් විසින් සිදුකල භීෂණයක් ගැන ඔහුගේ විරුද්ධවාදීන් විසින් ප්‍රචාරයක් ගෙන යනවා. මෙි පිළිබදව එකල රජය කොමිෂමක් පත්කොට මැනීමක් ඉදිරිපත් කලා. එයින් රනිල් නිදොස් කොට තිබෙනවා. එනිසා ඒ පිළිබදව තවත් අටුවා ටීකා අවශ්‍ය නෑ.

මනුෂ්‍ය ඝාතනය කුමන අයෙක්, කුමන රාජ්‍යක් විසින් සිදු කලද අප විසින් ඒවා පිලිකුලෙන් හෙලා දැකිය යුතු වෙනවා. එහෙත් එකල ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකල ආණ්ඩු විරෝධි කැරැුල්ල තුලින් ඇති කොට තිබු භීෂණය සහ විශේෂයෙන් පොලීසියේ හා හමුදා සාමාජික සාමාජිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියටත්, ඔවුන්ගේ මතයට විරුද්ධ මත දරන දේශපාලන ක්‍රියාදරයන් දේශපාලඥයින්, රජයේ නිලධාරීන් සහ සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම තුලින් ඇති කල භීෂණයට පිළිතුරු සැපයීමට එකල රජයට සිදුවුනා. එසේම රජයේ සහාය ලබාගෙන සමහර වාමාංශික දේශපාලන පක්ෂ හා කණ්ඩායම් පවා ප්‍රති ප්‍රහාර වලට සුදානම් වීමක් එකල දකින්නට ලැබුනු පොදු ලක්ෂණයක්. ප්‍රා එවන් සන්නද්ධ සංවිධානයක්. කහ බලල්ලූ තවත් එවන් නිල නොවන සන්නද්ධ කණ්ඩායමක්.

71 දී සිදු වු කැරැල්ල මර්ධනය කිරීම සදහා ඉන්දියාවෙන් මිග් ප්‍රහාරක ගුවන් යානා පවා ගෙන්වා ගැනීමට එකල සිරිමාවෝ බණ්ඩාරණායක ආණ්ඩුවේ ප්‍රබල කොටස් කරුවන් වු කොමිනිස්ට් පක්ෂයේ සහ ලංකා සමසමාජ පක්ෂයේත් එසේම නව සමසමාජ පක්ෂයේත් නායකයින්ගේ උපකාරය ආණ්ඩුවට ලැබුන බවත් අමතක නොකල යුතුයි.

මාක්ස්වාදයේ නිර්මාතෘන් වනමාක්ස් සහ එන්ගල්ස් කියා ඇති පරිදි රාජ්‍යයක පීඩත ආයතන වන්නේ හමුදාව, පොලිසිය සහ සිරගෙවල්ය. රාජ්‍ය ස්වරූපයෙන් වැඩවසම් වේවා, ධනවාදීවේවා එසේත් නොමැති නම් සමාජවාදීවේවා අවසන රකින්නේ ඒවායේ පුරවැසියන් නොව රාජ්‍යමය මේ ආකාරයෙන් ධනවාදී ලෝකයේ නායකයින්ට පමණක් නොව සමාජවාදී ලෝකයේ රාජ්‍ය නායකයින් වු ස්ටාලින්ට, මාවෝට, පිදෙල්කස්ත්රෝ වැනි අයටත් රැදවුම් කදවුරු සම්බන්ධයෙන් බරපතල චෝදනා තිබෙනවා. කෙසේ වුවත් කවුරුන් කලද මෙවන් දේ ඉදිරියේදී මෙම සමාජය තුල සිදු නොවීමට වග බලා ගත යුතුයි.

රනිල්ගේ සහ ඔහුගේ පවුලේ මුතුන්මිත්තන්ගේ පැටිකිරිය කීමෙන් අදහස් කළේ ඔහු දුෂණයට හා වංචාවට නොපෙළෙඔන, විනීත හා නවීන අදහස වලින් සමන්විත අයෙකු බවත් ඒනිසා ඔහු අප වැනි දියුණුවීමට පොරබදන රටක නායකත්වයට සුදුසුබව කියාපෑමටයි. එය පිළිගත්තැයැයි සිතමු. නමුත් ලෙසට ඔහු මෙරට ධනපති පංතිය නියෝජනය කරන්නෙක් ලෙස හංවඩු ගසා ඇති නිසා ඔහුගේ දේශපාලන දෘෂ්ඨීය ධනපති දේශපාලනය නමි එවැනි අයෙක් සාමාන්‍ය පංතියේ ඕනෑ එපාකම් සැපිරීමට ඉදිරිපත් වේයැයි සිතිය හැකිදැයි යන්න ඔබට ගැටලුවක් පැන නගිනවා ඇති. ඒ ගානක් කථා කරමු.

ධනවාදයෙන් සහ සමාජවාදයෙන් උගත් රනිල්

සහෝදරවරුනි, මෙහිදී එක් කරුණක් කිව යුකුයි. ධනපති පංතිය නියෝජනය කලත් ඉහල පවුල් පසුබිමකින් පැවත ආවත් වංචාව හා දුෂනය නොකරාවි යැයි කිසිවෙකුට සහතික දීමට මට හැකියාවක් නෑ. එලෙසම එවන් මිත්‍යාවක අප සිටිය යුතුත් නෑ. නමුත් රනිල්ගේ පැටිකිරිය කීම තුලින් මා කියන්න උත්සාහ කරන්නේ වර්තමානයේ අනෙකුත් බොහෝ දේශපාලඥයින්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට මෙන් රනිල් හෝ ඔහුගේ පවුලේ උදවියට එවන් දුෂණ චෝදනා මෙරට සමාජය විසින් සිදු කොට නැති බව පමනයි. මෙය ඔහුගේ ප්‍රතිවිරුද්ධ දේශපාලඥයින් පවා පිළිගන්නා කරුණක්.

මගේ පවුලේ ආරමිභක දේශපාලන පසුබිම වාමාංශික දේශපාලනයයි. 1930 සිට 60 දක්වා දශක වලදී අපේ රටේ සැබෑ වාමාංශික දේශපාලනයක් තිබුනා. එම කාලය තුල එම ව්‍යාපාරය විසින් මෙරට ජනතාවට ලබාදුන් අද ඔබලා අපි භුක්ති විදින විවිධ අයිතිවාසිකම් වලට අපි ඔවුන්ට ස්තූති විය යුතුයි. සමාජයට මෙහෙයක් කල කවර වර්ගයේ ආණ්ඩුවක් හෝ කවර වර්ගයකට අයත් දේශපාලන පක්ෂයක නායකයින්ට පක්ෂ භේදය නොතකා ඔවුන්ගේ සේවාවන් ඇගයීමට අප මානසිකව පුරුදු විය යුතුයි.

මමත් 2005 සහ 2010 වසර වල උදව් කලේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටයි. එතූලින් අපි මෙරටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර ගැනිමල නිතිය මත පාලනයක් ඇති කර ගැනිමල ජන වාර්ගික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සොයා ගැනීමල ජාතික සමගිය ඇති කිරිම සහ කොටින්ම කියතොත් නවින ප්රජාතන්ත්රීය සමාජයක් පිළිබඳව දැඩි අපේක්ෂාවෙන් සිටියා. එහෙත් මෙම අපේක්ෂාවන්ට ඉඳුරාම වෙනස් මාර්ගයකයි පසුගිය ආණ්ඩුව ගමන් කලේ. එනිසයි අපි 2015 ජනපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ බලයෙන් පලවා හැර ඉහත කී තත්වයන් සහිත සමාජයක් ඇති කිරීමට මෛත්‍රී ජනපති තුමා පත් කර ගත්තේ. හැබැයි වර්තමාන ආණ්ඩුව ප්‍රබල නොවන නිසා අප සිදු කල එම විප්ලවය ආපස්සට හරවන්න දූෂණයේ යෙදුන පරාජිත කණ්ඩායම තැත් දරනවා. මෙය කිරීමට කිසිසේතම ඉඩ නොදිය යුතූය.

මා හෝ මගේ පවුලේ අය කිසිදා එ.ජා.ප.ය ට ඡුන්දය දී නැ. එහෙත් පසුගිය කාල පරිච්ෙඡ්දය තූල සිදුවු දූෂිත ක්රීයා විමසා බලන කල වර්තමාන එ.ජා.ප.ය හා එ් සමග එක් වී ඇති කණ්ඩායම් පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව ප්රගතිශීලියි. එබැවින් නැගී එන දූෂිත කල්ලියට ප්‍රබල සටනක් දිමට අවශ්‍ය වෙනත් ප්රගතිශිලී විකල්පයක් දැනට නැති කල තෝරා ගැනිමට ඇත්තේ එ.ජා.ප.ය ප්රමුඛ යහ පාලන පෙරමුණයි. මේ සඳහා එකවර සිත හදා ගැනීමට අපහසු බව මට හොඳටම තේරෙනවා. එහෙත් අපි දැනට සිර වි සිටින ව්‍යාජ වාමාංශික හෝ ශ්‍රී.ල.නි.ස. දේශපාලන කොටුවෙන් ඉවකට පැමිණ බලන විට අප සිරවි සිටියේ කූමන මිත්‍යාවකද කියා පැහැදිලි වෙනවා. මම හිතන ලෙසට අද එ.ජා.පල ශි.ල.නි.පල සමසමාජල කො.පල මහජන එක්සත් පෙරමුණු කියා භේදයක් නැ. අද ඒවා ඔක්කොම පක්ෂ මාරු කිරීමේ ක්‍රමය මත අච්චාරු බවට පත් වෙලා.ඒ හින්දා අපි අද තෝරගන්න ඕනෑ නවීනත්වය අදහන නිර්මාණශීලී නීනිය මත පාලනයක් ඇති කරන කණ්ඩායමක්. දැනට මා කරන විග්‍රහයේදි එසේ කිරීමට හැක්කේ රනිල් ප්රමුඛ කණ්ඩායමට පමනයි. එයටම තේරුනේ ඔහුගේ පැටිකිරිය විග්රහ කිරිම තූලිනුයි. එනිසයි මා ඔබට එය පැහැදිලි කරන්නේ. එවිට එ.ජා.ප.ය ට ඡන්දය දීමේ මැලිකම පසුබැස්ම නැතිවි යනවා.

මෙම තත්වයන් දඩමීමා කරගත් දේශපාලනඥ්යෝ මර්ධනයටත්, දුෂනයටත්, ප්රචන්ඩත්වයටත් රට යොමු කලා. ඒ මගින් 21 වන සියවසට පාතබා සිටියත් 18 වන සියවසේ පැවති වැඩවසම් ඇගයුම් පද්ධති ඉහලට ඔසවා තබමින් ඉතාම පසුගාමී සමාජයක් නිර්මාණය කොට රජවරුන්සේ වැජඔීමට පසුගිය දශකය තුලදී පැවති ආණ්ඩුව දැඩි ප්රයත්නයක යෙදුන බව අළුතෙන් විස්තර කිරීමට අවශ්‍ය නැ. මෙහිදී රනිල් විපක්ෂයේ සිටිමිනුත් මෙම තත්වයට එරෙහිව පසුගිය කාලය තුල විශාල සටනක් කල බව ඔබ දන්නා කරුණක්. එක් පසෙකින් තමන්ගේම පක්ෂය තුලින් පැන නැගි ප්රතිවිරෝධතා වලට පිළිතුරු සපයමින් අනිත් අතින් පැවති ආණ්ඩුව නිවරදි මාවතට යොමු කිරීමට විපක්ෂ නායකවරයා වශයෙන් ඔහුගත් ප්රයත්නය විශිෂ්ටයි.

සමාජවාදී වේවා ධනවාදීවේවා නීතිය රජවීම රටක පුරවැසියාට ඉතාමත්ම අවශ්‍ය කරුණක්. නීතිය මත පාලනය අවශ්‍ය නොවන්නේ වැඩවසම් රාජණේඩු ක්‍රමයකට පමණයි. මන්ද නීති පැනවීමත්, ණඩු පැවරීමත් නීතිය පසිදලීමත් යන මේ සියළු කරුණු සිදු කරන්නේ රජු නිසාය. අපේ රට 2015 ජනවාරි 8 දා තෙක් ගමන් කරමින් සිටියේ එවන් පසුගාමී ප්රජාතන්ත්ර වීරෝධී රාජාණ්ඩු ක්‍රමයක් වෙතයි. මේ සදහා වාමාංශික ලේබලය යටතේ පෙනී සිටින කෘතහස්ථ දේශපානඥයින්ගේ සහායද ආගම්වාදී, ජාතිවාදී එමෙන්ම පසුගාමී එම කණ්ඩායම් වලට නොමදව ලැබුනු බවද අමතක නොකළ යුතුයි. අදද මෙම කණ්ඩායම් යෙදී සිටින්නේ එම අරමුණ මුදුන්පත් කරවා ගැනීම සදහාමයි. මෙි නිසයි ධනවාදයෙන් සහ සමාජවාදයෙන් උගත් රනිල් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය අවශ්‍යතාවය මතුවන්නේ. රාජාණ්ඩුව පරාජය කොට නවීන සමාජයක් ඇති කිරීම ඔහුගේ අභිලාෂයයි. එය ඔහුට කල හැකිය.

ඔබ මෙයින් අදහස්කරන්නේ කුමක්දැයි තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්දැයි තරුණ කැල ඇසු ප්‍රශ්ණයට කථික මහතා පහත ලෙස පිළිතුරු සැපයීය.

අපිට වෙලා තියන දේ

දැන් බලන්න අපි බි්රතාන්යයෙන් නිදහස ලබලා මේ වන විට වසර 67ක් පමණ වෙනවා. නිදහස ලබන විට අපේ රටේ තිබුනු සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික තත්වයන් අද වන විට සීග්‍රයෙන් පිරිහිලා අපි ලොකයට ණය වු ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වු රටක් බවට පත්වෙලා හමාරයි. පුළුපුළුවන් අය මේ රට අත්ඇරලා යනවා. සමහරු එසේ යන්නේ ජීවිතය පවා පරදුවට තියා නීත්‍යානුකූල නොවන මාර්ගවලින්.

මේ රට ඉතාම සුන්දර, ප්‍රධාන ජන වර්ග තුනක් පමණක් සිටින, ප්‍රධාන දේශීය භාෂා දෙකක් පමණක් කථා කරන, ඉතාම ප්‍රශස්ථ ජන ගහනයකින් හෙබි,ඉතාම සරු සාර භූමියකින් සමන්විත, රට වටේම අති අලංකාර මුහුදුතීරයකින් හෙබි, රට අභ්‍යන්තරයේ ගංගා ඇළ දොළ දිය ඇලි වලින්ද ඝර්ම කලාපීය වැසි වනාන්තර වලින් හෙබි පින්වත් බිමක්. එහෙත් මෙ පින්බර බිම ශීලාචාර මනුෂ්‍ය වාසයකට, එහෙම නැතිනම් නීතිය මත පාලනයක් සහිත හොද ජීවන තත්වයක් සහිත සමාජයක් බවට පත් කිරීමට අපිට තවම බැරිවෙලා තියෙනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? අපි එකිනෙකා ජාති, ආගම් ප්‍රාදේශීය ආදී භේද ඇති කර ගනිමින් එකිනෙකාට අපහාස කර ගනිමින් ජීවත් වන තත්වයකට පත්වෙලා. අපේ සාමය රැුකීමට සිටින පොලීසිය අන්තිමටම දුෂිත වෙලා. නඩු පවරන ආයතන දුෂිත කරලා ඒ වගේම අධිකරණය දුෂිත කරලා. නීතිය පසිදලන ආයතන දේශපාලඥයින්ගේ අතකොළු කරලා.

අමාරුවෙන් ප්රජාතන්ත්රවාදය ලගා කර ගත් අපේ රට රාජපක්ෂවරුන් සහ ඔහු වටා සිටින දුෂිත සහ බලලෝභි කණ්ඩායම් පසුගාමී වැඩවසම් සමාජයකට ගෙනයාමට වෙර දරනවා. මහජනතාවට වගකියන ප‍්‍රජාතන්තී‍්‍රය පාලකයා වෙනුවට මහජනතාවගෙන් වැදුම් පිදුම් ලබන වැඩවසම් රජෙක් සහ ප්‍රභූ පැලැන්තියක් මෙරට නැවත ඇති කිරීමට සමහරු වෙර දරනවා. පසුගිය කාලය තුල මෙරට පාලනය කලේ ජනකොටස් අතර, ආගම් අතර මෙන්ම ආගම් අභ්‍යන්තරයේ, දේශපාලන පක්ෂ අතර, වෘත්තීයවේදීන් අතර, කම්කරු සංවිධාන අතර විපක්ෂ දේශපාලන පක්ෂ අතර භේද නිර්මාණය කොට සමාජීය එකමුතුවට සහ සමගියට බරපතල තර්ජනයක් එල්ලකරමිනුයි මෙි අය සිටින්නේ. එනිසා මෙි අගාධයෙන් ගොඩ ඒමට මෙම මැතිවරණය යොදා ගමු.

රටේ පරිහානිය නැති කිරීම

රටක් දියුණු කරන්න නම් පළමුව තමන් හා තම පවුල ගැන හිතන අය නොවෙයි මුලිකවම රට ගැන හිතන අයයි අපේ නියෝජිතයන් ලෙස තෝරා පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. එම නියෝජිතයන් එසේ කල්පනා කිරීමට තරම් බුද්ධියකින් හෙබි අය විය යුතුයි. උගතුන් විය යුතුයි. ලූම්පන් පන්තිය නියෝජනය කරන නුගත් කණ්ඩායමකට රටක් දියුණු කිරීම පිළිබදව චින්තනයක් කිසිදා ඇති වන්නේ නැහැ.

දැන් බලන්න 2007 වසරේදී එතෙක් රාජාංඩු ක්රමයක්ව පැවති භූතානයේ චන්ග්චුක් රජු ස්වකැමැත්තෙන්ම එරට රාජණ්ඩු ක්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තු ක්‍රමයකට රට පරිවර්තනය කළා. ඒ විතරක්ද පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අපේක්ෂා කරන අය අවම වශයෙන් විශ්ව විද්‍යාලයකින් මුලික උපාධියක්වත් ලබා සිටිය යුතුය යන්න පිළිබදව නීතියක්ද සම්පාදනය කළා. භූතානය වැඩවසම් පසුගාමී රාජණ්ඩු ක්රමයක සිට ප්රජාතන්ත්රවාදය ගරු කරන නියෝජිත පාර්ලිමේන්තු ක්‍රමයකට පරිවර්තනය වන විට රාජපක්ෂලා උත්සාහ කරන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදයේ සිට නැවත වැඩවසම් රාජාංඩු ක්‍රමයකට යෑමටයි. එනිසා කල යුත්තේ රටට හිතැති උගත් පිරිස් හැකිතාක් දුරට අපේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීමයි. මෙය රාජාණ්ඩු කණ්ඩායමෙන් ඉටුකර ගැනීම නමි ඉබිබන්ගෙන් පිහාටු ගැනීමි හා සමානයි.

අනික් කරුණ නම් ජාතී, කුල, ආගම්, ගෝත්‍ර වැනි පසුගාමී අදහස් වල නොඇලී නවීන අදහස් වලින් යුතු අය අපට අවශ්‍යයි. රනිල් නවීන අදහස් දරන්නෙක්.

ඔය කියන කරුන අපිට නොතේරෙනවා නෙවෙයි. නමුත් මේ රටට අවශ්‍ය සමාජවාදී ආණ්ඩුවක්. ඒක රනිල් මහත්තයා එක්ක ලගා කර ගන්න පුළුවන් කියා ඔබ හිතනවාද?

සමාජවාදී ආණ්ඩුවක් ලගාකර ගන්න බැරිද?

මම හිතන විදිහට සමාජවාදී ආණ්ඩුවක් රනිල් එක්ක නොවෙයි මේ රටේ සිටින කිසිම දේශපාලන පක්ෂයක් සමග අද දවසේදී පිහිට විය නොහැකිය. මෙම තත්වය අද ලෝකයේ කොහේවත් නෑ. සමාජවාදී ලෝකය කියන රුසියාව, චීනය, කියුබාව, නැගෙනහිර යුරෝපය යනාදි කිසිවක මෙම සමාජවාදී රාජ්‍ය අද නැහැ. අද ඒවායේ තියෙන්නේ වෙළදපල මුල්කරගත් ආර්ථික රටාවකින් දියුණු වු සමාජ. ඒවා මේ රටවල රාජාණ්ඩු පෙරළා වැඩවසම් ඇගයුම් පංතීන් වලලා නවීනත්වය වැළදගෙන තිබෙනවා. ඒවා ධනේෂ්වර සමාජ රටාවේ වැදගත්ම සාධකයක් වන වෙළදපල මුල් කරගත් ආර්ථික රටාවකට යොමු වෙලා තියෙනවා.

අපේ රටේ එහෙම නෑ. අපේ රටේ නිෂ්පාදනයට වඩා සිදු වන්නේ පරිභොජනයයි, නවීණත්වය වෙනුවට අදහන්නේ ගතානුගතිකත්වයයි. අනාගතය වෙනුවට ගරු කරන්නේ අතීත කාමයටයි. ධනේෂ්වරය ඇගයුම් වෙනුවට වැඩවසම් ඇගයුම් අපි කවුරුත් පිළිගත යුතුය. සමාජ යුග පරිවර්ථනයේදී වැඩවසම් සමාජ රටාවකට වඩා බොහොම ඉහලින් තමයි ධනේෂ්වර සමාජ රටාව තියෙන්නේ. ඉතින් මෙරට දැනට සිටින වාමාංශිකයැයි කියා ගන්නා සියළුම දේශපාලන නායකයින් සමගවත් සමාජවාදයට යන්න බෑ. එකක් සමාජවාදයක් අද ලෝකයේ කොහේවත් නෑ. ඒක මිත්‍යාවක් විතරයි. වාමාංශිකයැයි කියා ගන්නා අය අද ඉන්නේ ප්රතිගාමී පිලේ. ඔවුන් වැඩවසම් ප්රතිගාමී සමාජයක් ස්ථාපිත කිරීමට උදව් කරනවා. මේ අය මහජනතාව මුලා කරමින් ව්‍යාජ සුඛෝපබෝගී ජීවිත ගත කරන අය. ඒ අතින් රනිල් විවෘතයි. අපිට දවල් මිගෙල් රූ ඩැනියෙල්ලාගෙන් අද වැඩක් නෑ.

විශේෂයෙන්ම පැරණි වාමාංශික කොටස් ජනතාවගේ පිළිකූලට ලක්වෙලා. ඔවුන් මාක්ස් සහ එංගල්ස්ගේ ඇඳුම් ඇඳගෙන රාජාංඩුවක් පිහිටුවිමේ නරාවලේ බැස නානවා. ඒ මදිවට විවිද න්‍යාය දෙසා බාමින් අපටද එහි නෑමට කතා කරනවා. අනික් අතින් කැරළි දෙකකින මෙරට සමාජවාදි ආණ්ඩුවක් ඇතිකරන්න වෙර දරා දැඩි ලෙස අසාර්ථක වු ජ.වි.පෙ අද ප්රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව හෙමින් සැරේ නිර්මාණශීලි වෙළඳපල ආර්ථික ක්‍රමයක් ගැන කථාකරනවා. ඔවුන්ද වැඩවසම සහ රාජංඩුව ප්‍රතික්ශේප කරනවා.

මම කලිනුත් කිව්වා රනිල් අවංක මිනිහෙක්. අදින්නේ කලිසමයි, ටයි, කෝට් බොරු නෑ. පුරාජේරු නෑ. තනිකරම පෙනී සිටින්නේ නවීනත්වය සහ වෙළදපොල ආර්ථික ක්‍රමයක් වෙනුවෙන්. මේකෙ හංගන්න දෙයන් නෑ. ඔහු වැඩවසම් ප්රතිගාමීත්වයට පහර දෙන විට රාජපක්ෂලා සහ සමාජවාදී යැයි කියා ගන්නා සමහර කොටස් වැඩවසමි ආර්ථික ක්‍රමයක් කරාම යොමු වෙනවා. හැබැයි රනිල් වෙළදපොල ආර්ථිකය කෙරේ පෙනී සිටිමින් මෙරටේ නිෂ්පාදනය ඉහල දමාවි. ඔහු මෙරට ආර්ථිකය සමාජ වෙළදපල ආර්ථිකයක් දක්වා දියුණු කරාවි. එය ධනවාදී වෙළදලපල ආර්ථිකයට සමාජ ආරක්ෂණ වැනි අගය එකතු කල ආර්ථික ක්රමයකි. මේ සදහා ඔහුට මෙරට නීතිය මත පාලනයක් ඇති කරන්නත් සිදුවේවි. මන්ද නීතියක් නැති රටකට ජාත්‍යන්තර ව්‍යවසායකයෝ එන්නේ නෑ. රනිල් දැනටම නීතිය මත පාලනය ඇති කිරීමට අවශ්‍ය 19 වන ව්‍යවස්ථා සංශෝධනය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුව තුල සම්මත කරගෙන අවසානයි.රනිල් විපක්ෂ නායක ලෙස පසුගිය කාලය පුරා හැසිරුනු ආකාරය ඔහුට මෙරට ප්රජාතන්ත්රවාදය සුරුකීමට ඇති දැඩි උවමනාව පෙන්නුම් කරනවා. ප්රතිගාමි කොටස් උත්සහ කරන්නේ බලයට පැමිණ විට නැවත එය ආපස්සට හැරවීමයි. යහපාලන ප්‍රමිතිය සිද බිද දැමීමයි.

ඉතාම කෙටියෙන් යහපාලනය ගැන සිහිපත් කිරීමක් කරමු. වැඩිදුර නොගොස් මෙවර මැතිවරණ ව්‍යාපාරය තුල මැතිවරණ කොමසාරිස්තුමා, පොලීසිය, හමුදාව ආදී බලධාරීන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අයුරු දෙස බලන්න. පසුගිය වාරවලදී මෙන් නීතිය ඇස් පනාපිට සිද බිදලමින්, මැතිවරණ දෙපාර්තමෙින්තුව හාස්‍යයට ලක් වු අයුරුත් මෙවර මැතිවරණය පැවැත්වෙන ආකාරයත් සසදන්න. මෙි තමා රනිල්ගේ හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ යහපාලනය. මැතිවරණ ක්‍රියාදාමය දූෂණ මර්ධනයට ඔවුන් ගන්නා ව්‍යායාමයේ අලගුවක් පමණි. අපට අවශ්‍යවන්නේ එවන් යහපාලනයක්ද? නැතිනමි රාජපක්ෂික නඩය ගෙනගිය රාජාණ්ඩුවද යන්න තෝරා ගැනීමට ඔබට ලැබෙන අයිතිය ලබන දාහත්වනදා නිසි ලෙෂ තෝරා බෙිරා ගැනීමට හා අනතුරුව දූෂිතයින් වරදකරුවන් වීමෙන් පසු දඩුවමි ලබාදීමට ඔබට අවශ්‍ය නමි රනිල්ව බලයට පත් කරගන්න. එයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආශීර්වාදය පසුගිය මස මුලදී ජනාධිිපතිවරයාගේ ප්රකාශයෙන්ම තහවුරු වෙනවා.

මෙරටේ මෙතෙක් බිහි කර ගත හැකි වු ප්රජාතාන්ත්රීයම ජනාධිපතිවරයා බිහි කර ගන්න අපේ ජනතාව වාසනා වන්ත වෙලා තියෙනවා. ඔහු බල ලෝභියෙක් නොවේ. ඔහු නැවත දේශපාලනය කිරීමට ඉදිරිපත් වන්නේ නැති බව සපතකරලාතියෙනවා. ඔහුගේ පවුලේ උදවිය හා ඥාතීන් පවුල් පිටින් දේශපාලනයට ගේන්න උත්සාහ කරන්නේ නෑ. ඔහු හා රනිල් එක්ව නව දේශපාලන සංස්කෘතියක් දැන් මෙරට පිහිටුවලා තිබෙනවා. මෛත්‍රී ජනාධිපති තුමාගේ යහපාලන දේශපාලනය ඉදිරියට ගෙන යා හැක්කේ එය ඇති කිරීමට උදව් කල රනිල් ඇතුළු පිරිස යලි බලයට පත් කිරීමෙන් පමනයි. නැතිනම් වෙන්නේ මේ ජයග්‍රහනය කුරිරු ලෙස ආපස්සට හැරවීමට ලූම්පන් කොටස් උත්සාහ දැරීමය.

මම මෙම කරුණ ඔබලාට පැවසුවේ රටේ අනාගතය පවතින්නේ ඔබලා අතේ නිසායි. අපි සමාජවාදයට යමු. ඊට පෙර මේ රටේ ධනවාදය හරියට ස්ථාපිත කරමු. සමාජවදය එන්නේ ධනවාදයට පසුවයි. ධනවාදය තුලින් මෙරට ආර්ථිකය ගොඩ නගමු. අද ලෙනින් හෝ මා ඕ හෝ චේ ගුවේරා හෝ මෙරටට පැමිනිය හොත් ඔවුන්වත් ප්රතිගාමී පිලට හා වැඩවසම් රජෙකුගේ උපදේශකයින් කරවන්න හැකියාව ඇති වාමාංශික පිරිසකුයි මෙරට සිටින්නේ. එබැවින් නීතිය මත පාලනයක් සහිත සමාජ වෙළදපල ආර්ථිකය මත දියුණු වු නවීන සමාජයක් හදා ගැනීමට අපි පළමුව දායක වෙමු. එය මෙරට කල හැකි දැනට සිටින හොදම දේශීය හා ජාත්‍යන්තරව පිළිගත හැකි කෘතහස්තම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ. ඒනිසා මෙවර අපි රනිල් බලයට පත්කරමු. ඔහු සමාජ අවශ්‍යතා නොසලකා කටයුතු කරයි නම් ඔහු බලයෙන් ඉවත් කිරීමටත් අපි පෙල ගැසෙමු. එය අපිට කල හැකියි.

අපි මේ අවුරුද්දේ ජනවාරි 08 වෙනිදා කිසිදා පරාද කල නොහැකි යැයි වන්දිභට්ටයන් විසින් වහසි බස් දෙඩු එසේම තමා සහ තම පවුලේ අය විසින් අපරාජිත යැයි අධි තක්සේරුවක් කරගෙන සිටි අති බලවත් වූ හිටපු ජනපති රාජපක්ෂ පරාජ කළා. එකල හමුදා කූමන්ත්රණයකින් හෝ පරාජිතයින් කියන්නා සේ විදේශ බලවේග වල මැදිහත් විමකින් නොවේ. එය සිදු කලේ මෙරට ජනතාවගේ ඡුන්ද බලයෙනි. ඡුන්දය සඳහා බරපතල තර්ජන හා විවිධ අල්ලස් දිම් සුදු වුවත් ඒවා නොතකා ජනතාව ඔහු ඇතූලූ කණ්ඩායම පරාජය කලා. එනිසා පාර්ලිමේන්තුවේ පහෙන් තුනක ප්‍රබල සහ ප්රචණ්ඩ පාලකයෙකු බලයක් තිබු එවැනි පරාජය කිරිමට හැකි වූ ජනතාවට රනිල් පරාජය කිරිම එතරම් අපහසු කරුණක් යැයි මම හිතන්නේ නැ. ජනතා විරෝධයක් ඒ නම් 1993 දී කලාක් මෙන් ප්රජාතන්ත්රවාදයට හිස නමා ඔහු බලය අත හැර යාවී. ඒ රනිල්ගේ ප්රජාතන්ත්රීය ලක්ෂණයයි. පවුලෙන් හා ජානවලින් රැුගෙන ආ යහගුණයයි.ෙ

අනික, අපේ සෝභිත නායක හාමුදුරුවෝ, සිවිල් සඞවිධාන සහ වැඩකරන ජනතාවගෙන් සමන්විත වෘත්තිය සමිති ජාලය මේ අවස්ථාවේ අපිට තිබෙන විශාල ශක්තියක්. මේ වන විට රනිල් එම කණ්ඩායම සමග ගිවිසුමකට එළඹ තියෙනවා. එම ගිවිසුමේ කරුණු ප්රජාතන්ත්රවාදය රුකීම සඳහා ඉතාම හිතකරයි. මෙවන් දෙයක් මා දන්නා තරමින් ඉතිහාසයේ මෙතෙක් සිදුවි නැ. අනික් අතට සෝභිත හිමි ඇතූලූ කණ්ඩායම රනිල් ආණ්ඩුව කරන හැටි හොඳින් නිරික්ෂණය කරන වගකූත්ල රනිල් වැරදි කලොත් මහ ජනයා සමගින් ඊට එරෙහි වන බවකුත් පවසා තිබෙනවා. එනිසා රනිල්ට වැරදි කරන්නට තිබෙන ඉඩකඩ ඉතා අඩුයි.

එබැවින් මා ඉල්ලා සිටින්නේ මෙවර රනිල්ව විශ්වාස කරන ලෙසසි. ඒක කරන්න නම් කැපුවත් නිල්, කැපුවත් රතු, කැපුවත් කොළ යන පැරණි මතයේ නොසිට එනම් පක්ෂය ගැන නොසිතා රට ගොඩ ගැනීමේ කර්තව්‍යට අවංකවම සහ බුද්ධිමත්ව දායක විය හැකි පුදගලයින්ව තෝරා පාර්ලිමේන්තු යැවීම සිදු කල යුතුයි. මෙහිදී රනිල්ගේ වගේ ඒ අයගේ පැටිකිරිය පිළිබද සොයා බැලීමත් ඉතාම අවශ්‍ය කරුනක්. ඒ කටයුත්තට ඉඩකඩ සලසමින් රනිල්ගේ පැටිකිරිය ගෙන හැර පෑමේ මාගේ උත්සාහය මෙතනින් නවත්වමි. ඔබට ස්තූතියි. එලෙසම පහත කරුණත් හොදින් මතකයේ තබාගන්න.

අවසානය

ප්රජාතන්ත්රවාදයේ පුදබිම වු දියවන්නාවේ පුජනීය භූමියට ජනතා කර පිටින් ගොස්, එය කෙලෙසු, ජනතා පරමාධිපත්‍යට පයින් ගැසු ඒහරහා ධන කුවේරයන් වු අල්ලසට සහ බලයට යටවු කිසිවෙකුට ඔබේ ජන්දය මෙවර දෙන්න එපා. එසේම රටේ අභිවෘද්ධිය නොතකන තමා සහ තම පවුල්වල අභිවෘද්ධියම තකන දුෂණයෙන් ප්රචන්ඩත්වයෙන් මෙරට සමාජය විනාශ කරාවී යැයි සැක සිතෙන කිසිවෙකු උත්තරීතර පාර්ලිමේන්තුවට පත් වී යැමට දරණ උත්සාහයන් ඔබගේ ප්‍රභල ජන්දයෙන් වලකා ලිය හැකි බවද ඔබට සිහිපත් කොට සිටිමි. නීතිය මත පාලනයක් සහිත සෞභාග්‍යවත්, ෙසෙවරී රටක ජීවත් වීමට ඔබට වාසනාව උදාවේවායි පතමි.

[QUOTE="MahasonAiya, post: 18829470, member: 296309"] [SIZE="4"]ඔබේ ඊලග ප්‍රශ්ණය මෙසේ යැයි මම සිතමි. එනම් ඔබ මෙතෙක් කියා සිටියේ රනිල් මහතා ප්‍රතිපත්ති ගරුක දුෂණයෙන් තොර උභය කුල දානපතිකමි නිසා රට පාලනයට සුදුසුයි කියාද? එසේත් නැතිනම් අපගේ ජන්දයදී වෙවර ඔහු අගමැති ලෙස පත්කර ගත යුතුයි කියාද? සහෝදරවරුනි, ඔබගේ ප්‍රශ්නයෙන් සියයට 80 පමණ කොටසකට මාගේ පිළිතුර වනුයේ ඔවි කියාය. එහෙත් ජන්දය දීම ඔබගේ වැඩක්. යමෙකුට ජන්දය දීමේදී බලපෑම් කිරීම නොකළ යුතු බව රනිල්ද පිලිගනි. මා කරන්නේ නරකින් හොද වෙන් කරවා ගැනීමට ඔබට අවශ්‍ය තොරතුරු සැපයීම පමණයි. තම වටිනා ජන්දය භාවිතා කරන්නේ කෙසේදැයි යන්න පිළිබදව තීරණය ගැනීම ඥානාන්විත ඔබට භාරයි. අදුරදර්ශී මෙන්ම අවර ගණයේ ගති පැවතුම් ඇති දේශපාලකයින් රටක සිටින විට එම රට පසුගාමීත්වය කරා දිවෙන බව ණැනවත් ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. අද අපිට අවශ්‍ය නවිනත්වය අදහන නිර්මාණශීලි නායකයෙක්. හොදයි එහෙනම් රනිල් මහතාගේ කාලයේදී සිදු කල හොද වැඩ කීපයක් අපට කියන්න. යැයි ඔබ ඉල්ලුවොත් මා කියන්නේ මෙයයි. හොද වැඩ ගොඩක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 17 වන සංශෝධනය ගෙන ඒම තුල ව්‍යවස්ථාදායක සභාව සහ රාජ්‍ය සේවා පොලිස්, මැතිවරණ යනාදී කොමිෂන් සභා පහ ස්ථාපිත කරවීමට පුර්ණ සහය දී මෙරට ප්රජාතන්ත්රවාදය රැුකීමට පුර්ණව දායකවීම ඔහු මෙරට ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට සිදු කල මහගු කාර්යයක්. මෙම කොමිෂන් සභා මෙරට නීතිය මත පාලනය ඇති කිරීමට අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු ආයතනයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 18 වන සංශෝධනය ගෙනවිත් අද නීතියේ ආධිපත්‍ය සදහා කෑමොර ගහන වාමාංශිකයින්ගේ සහ අනෙකුත් සට්ටැඔියන්ගේ අනුමැතියෙන් කණපිට පෙරලූවේ එම 17 වන සංශෝධනයයි. ඔහු කල සංවර්ධන වැඩ බොහොමයක් ගැන කථා කල හැකිය. එහෙත් ඔහුගෙන් මෙරටට සිදු වු වඩාත්ම වැදගත් වැඩ කොටස වුයේ දශක දෙකකට වඩා මෙරට පැවති කුරිරු යුද්ධය නිම කිරීමට ඔහු ප්රජාතන්ත්රීය අයුරින් ලබා දුන් දායකත්වයයි. යුද්ධයට විරුද්ධ වු ඔහු ප්රජාතනිත්රීය අයුරින් ගැටළුව විසදා ගැනීම සදහා 2002 වසරේදී එල්.ටී.ටී.ඊ. සමග සටන් විරාම ගිවිසුමක් ඇති කළා. එමගින් උතුරට දිවෙන ඒ-9 මාර්ගය විවෘත වීමත් ඒ සමග භාණ්ඩ ප්‍රවාහනයට සහ ගමනාගමනයට ලැබු ඉඩ කඩ තුල දශක ගණනාවක් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නොමැතිව පීඩා විදි උතුරේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට දැවැන්ත සහනයක් ඇතිවීමත්, ගිනි පෙට්ටියේ සිට අත දරුවාගේ කිරි පැකැට්ටුවෙත්ල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල සහ ඉන්ධන යනාදියේ තිබූ උග්‍ර හිගය මෙන්ම අහස උසට පවත්වාගෙන ගිය කලූ කඩ භාණ්ඩ මිළ නිසා කඩා වැටී තිබු උතූරේ ජන ජීවිතය නැවත පණ ලැබුවේ රනිල් ගේ මෙම කි‍්‍රයාව නිසයි. මේ පිළිබදව උතුරේ දෙමළ ජනතාව අදද රනිල්ට කෘතවේදය දක්වනවා. විශේෂම කරුණ නම් සටන් විරාම කාලය තුලදී විදෙස් රටවල් කීපයක් තුල සිදු කළ සාම සාකචිජාවලට සහභාගී වු ඛඔඔෑ නායකයින්ගේ මනස වෙනස් කොට ඔවුන් සාම මාවතට ගෙන ඒමට රනිල් දැරූ උපායශීලී ප්රයත්නය දෙස් විදෙස් දේශපාලක විචාරකයින්ගේ නොමද ඇගයීමටද ලක්වීමයි. එහෙත් මෙය අන්ත ජාතිවාදීන් විසින් රනිල් රට බෙදා දීමට සැරසීමක් ලෙස අර්ථ ගැන්නුවා. රනිල්ගේ උපාය මාර්ගික සාම සැළැස්මේ වැදගත්ම කරුණු වුයේ ඛඔඔෑ නැගෙනහිර පළාතේ අණදෙන නිලධාරී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඛඔඔෑ යෙන් බිදුවා ගැනීමයි. පසු කලෙක කරුණා අම්මාන් LTTEයෙන් මිදී විශාල ආයුධ තොගයක් සහ සටන්කාමීන් සමග රජයට එක්වීම රාජපක්ෂ ආණ්ඩුවට නැගෙනහිර පළාතෙන් LTTEය පරාජය කොට ඔවුන් උතුරට ඵලවා හැරීමට හේතු වුන බව කාගේත් පිළිගැනීමයි. කරුණා අමිමාන්ගේ සහාය ඇතිව සිදු කල එම ජයග්‍රහණය සමස්ථ කෲර LTTEයම ශී‍්‍ර ලංකා පොලොවෙන් ඉවත් කිරීමට පසු කලෙක ගාමක බලවේගයක් වුවත් ඒ සදහා රනිල්ගෙන් සිදුවු දායකත්වය ඇගයීමට අන්ත ජාතීවාදීන් හා එ.ජා.ප. විරෝධී දේශපාලඥයින් විසින් ඉඩ දෙන්නේ නැත. තවත් කරුණක් කියන්න වෙනවා, එනමි අසු නවයේ සහ අනු ගණන් වලදී රනිල් විසින් සිදුකල භීෂණයක් ගැන ඔහුගේ විරුද්ධවාදීන් විසින් ප්‍රචාරයක් ගෙන යනවා. මෙි පිළිබදව එකල රජය කොමිෂමක් පත්කොට මැනීමක් ඉදිරිපත් කලා. එයින් රනිල් නිදොස් කොට තිබෙනවා. එනිසා ඒ පිළිබදව තවත් අටුවා ටීකා අවශ්‍ය නෑ. මනුෂ්‍ය ඝාතනය කුමන අයෙක්, කුමන රාජ්‍යක් විසින් සිදු කලද අප විසින් ඒවා පිලිකුලෙන් හෙලා දැකිය යුතු වෙනවා. එහෙත් එකල ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකල ආණ්ඩු විරෝධි කැරැුල්ල තුලින් ඇති කොට තිබු භීෂණය සහ විශේෂයෙන් පොලීසියේ හා හමුදා සාමාජික සාමාජිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියටත්, ඔවුන්ගේ මතයට විරුද්ධ මත දරන දේශපාලන ක්‍රියාදරයන් දේශපාලඥයින්, රජයේ නිලධාරීන් සහ සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම තුලින් ඇති කල භීෂණයට පිළිතුරු සැපයීමට එකල රජයට සිදුවුනා. එසේම රජයේ සහාය ලබාගෙන සමහර වාමාංශික දේශපාලන පක්ෂ හා කණ්ඩායම් පවා ප්‍රති ප්‍රහාර වලට සුදානම් වීමක් එකල දකින්නට ලැබුනු පොදු ලක්ෂණයක්. ප්‍රා එවන් සන්නද්ධ සංවිධානයක්. කහ බලල්ලූ තවත් එවන් නිල නොවන සන්නද්ධ කණ්ඩායමක්. 71 දී සිදු වු කැරැල්ල මර්ධනය කිරීම සදහා ඉන්දියාවෙන් මිග් ප්‍රහාරක ගුවන් යානා පවා ගෙන්වා ගැනීමට එකල සිරිමාවෝ බණ්ඩාරණායක ආණ්ඩුවේ ප්‍රබල කොටස් කරුවන් වු කොමිනිස්ට් පක්ෂයේ සහ ලංකා සමසමාජ පක්ෂයේත් එසේම නව සමසමාජ පක්ෂයේත් නායකයින්ගේ උපකාරය ආණ්ඩුවට ලැබුන බවත් අමතක නොකල යුතුයි. මාක්ස්වාදයේ නිර්මාතෘන් වනමාක්ස් සහ එන්ගල්ස් කියා ඇති පරිදි රාජ්‍යයක පීඩත ආයතන වන්නේ හමුදාව, පොලිසිය සහ සිරගෙවල්ය. රාජ්‍ය ස්වරූපයෙන් වැඩවසම් වේවා, ධනවාදීවේවා එසේත් නොමැති නම් සමාජවාදීවේවා අවසන රකින්නේ ඒවායේ පුරවැසියන් නොව රාජ්‍යමය මේ ආකාරයෙන් ධනවාදී ලෝකයේ නායකයින්ට පමණක් නොව සමාජවාදී ලෝකයේ රාජ්‍ය නායකයින් වු ස්ටාලින්ට, මාවෝට, පිදෙල්කස්ත්රෝ වැනි අයටත් රැදවුම් කදවුරු සම්බන්ධයෙන් බරපතල චෝදනා තිබෙනවා. කෙසේ වුවත් කවුරුන් කලද මෙවන් දේ ඉදිරියේදී මෙම සමාජය තුල සිදු නොවීමට වග බලා ගත යුතුයි. රනිල්ගේ සහ ඔහුගේ පවුලේ මුතුන්මිත්තන්ගේ පැටිකිරිය කීමෙන් අදහස් කළේ ඔහු දුෂණයට හා වංචාවට නොපෙළෙඔන, විනීත හා නවීන අදහස වලින් සමන්විත අයෙකු බවත් ඒනිසා ඔහු අප වැනි දියුණුවීමට පොරබදන රටක නායකත්වයට සුදුසුබව කියාපෑමටයි. එය පිළිගත්තැයැයි සිතමු. නමුත් ලෙසට ඔහු මෙරට ධනපති පංතිය නියෝජනය කරන්නෙක් ලෙස හංවඩු ගසා ඇති නිසා ඔහුගේ දේශපාලන දෘෂ්ඨීය ධනපති දේශපාලනය නමි එවැනි අයෙක් සාමාන්‍ය පංතියේ ඕනෑ එපාකම් සැපිරීමට ඉදිරිපත් වේයැයි සිතිය හැකිදැයි යන්න ඔබට ගැටලුවක් පැන නගිනවා ඇති. ඒ ගානක් කථා කරමු. ධනවාදයෙන් සහ සමාජවාදයෙන් උගත් රනිල් සහෝදරවරුනි, මෙහිදී එක් කරුණක් කිව යුකුයි. ධනපති පංතිය නියෝජනය කලත් ඉහල පවුල් පසුබිමකින් පැවත ආවත් වංචාව හා දුෂනය නොකරාවි යැයි කිසිවෙකුට සහතික දීමට මට හැකියාවක් නෑ. එලෙසම එවන් මිත්‍යාවක අප සිටිය යුතුත් නෑ. නමුත් රනිල්ගේ පැටිකිරිය කීම තුලින් මා කියන්න උත්සාහ කරන්නේ වර්තමානයේ අනෙකුත් බොහෝ දේශපාලඥයින්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට මෙන් රනිල් හෝ ඔහුගේ පවුලේ උදවියට එවන් දුෂණ චෝදනා මෙරට සමාජය විසින් සිදු කොට නැති බව පමනයි. මෙය ඔහුගේ ප්‍රතිවිරුද්ධ දේශපාලඥයින් පවා පිළිගන්නා කරුණක්. මගේ පවුලේ ආරමිභක දේශපාලන පසුබිම වාමාංශික දේශපාලනයයි. 1930 සිට 60 දක්වා දශක වලදී අපේ රටේ සැබෑ වාමාංශික දේශපාලනයක් තිබුනා. එම කාලය තුල එම ව්‍යාපාරය විසින් මෙරට ජනතාවට ලබාදුන් අද ඔබලා අපි භුක්ති විදින විවිධ අයිතිවාසිකම් වලට අපි ඔවුන්ට ස්තූති විය යුතුයි. සමාජයට මෙහෙයක් කල කවර වර්ගයේ ආණ්ඩුවක් හෝ කවර වර්ගයකට අයත් දේශපාලන පක්ෂයක නායකයින්ට පක්ෂ භේදය නොතකා ඔවුන්ගේ සේවාවන් ඇගයීමට අප මානසිකව පුරුදු විය යුතුයි. මමත් 2005 සහ 2010 වසර වල උදව් කලේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටයි. එතූලින් අපි මෙරටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර ගැනිමල නිතිය මත පාලනයක් ඇති කර ගැනිමල ජන වාර්ගික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සොයා ගැනීමල ජාතික සමගිය ඇති කිරිම සහ කොටින්ම කියතොත් නවින ප්රජාතන්ත්රීය සමාජයක් පිළිබඳව දැඩි අපේක්ෂාවෙන් සිටියා. එහෙත් මෙම අපේක්ෂාවන්ට ඉඳුරාම වෙනස් මාර්ගයකයි පසුගිය ආණ්ඩුව ගමන් කලේ. එනිසයි අපි 2015 ජනපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ බලයෙන් පලවා හැර ඉහත කී තත්වයන් සහිත සමාජයක් ඇති කිරීමට මෛත්‍රී ජනපති තුමා පත් කර ගත්තේ. හැබැයි වර්තමාන ආණ්ඩුව ප්‍රබල නොවන නිසා අප සිදු කල එම විප්ලවය ආපස්සට හරවන්න දූෂණයේ යෙදුන පරාජිත කණ්ඩායම තැත් දරනවා. මෙය කිරීමට කිසිසේතම ඉඩ නොදිය යුතූය. මා හෝ මගේ පවුලේ අය කිසිදා එ.ජා.ප.ය ට ඡුන්දය දී නැ. එහෙත් පසුගිය කාල පරිච්ෙඡ්දය තූල සිදුවු දූෂිත ක්රීයා විමසා බලන කල වර්තමාන එ.ජා.ප.ය හා එ් සමග එක් වී ඇති කණ්ඩායම් පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව ප්රගතිශීලියි. එබැවින් නැගී එන දූෂිත කල්ලියට ප්‍රබල සටනක් දිමට අවශ්‍ය වෙනත් ප්රගතිශිලී විකල්පයක් දැනට නැති කල තෝරා ගැනිමට ඇත්තේ එ.ජා.ප.ය ප්රමුඛ යහ පාලන පෙරමුණයි. මේ සඳහා එකවර සිත හදා ගැනීමට අපහසු බව මට හොඳටම තේරෙනවා. එහෙත් අපි දැනට සිර වි සිටින ව්‍යාජ වාමාංශික හෝ ශ්‍රී.ල.නි.ස. දේශපාලන කොටුවෙන් ඉවකට පැමිණ බලන විට අප සිරවි සිටියේ කූමන මිත්‍යාවකද කියා පැහැදිලි වෙනවා. මම හිතන ලෙසට අද එ.ජා.පල ශි.ල.නි.පල සමසමාජල කො.පල මහජන එක්සත් පෙරමුණු කියා භේදයක් නැ. අද ඒවා ඔක්කොම පක්ෂ මාරු කිරීමේ ක්‍රමය මත අච්චාරු බවට පත් වෙලා.ඒ හින්දා අපි අද තෝරගන්න ඕනෑ නවීනත්වය අදහන නිර්මාණශීලී නීනිය මත පාලනයක් ඇති කරන කණ්ඩායමක්. දැනට මා කරන විග්‍රහයේදි එසේ කිරීමට හැක්කේ රනිල් ප්රමුඛ කණ්ඩායමට පමනයි. එයටම තේරුනේ ඔහුගේ පැටිකිරිය විග්රහ කිරිම තූලිනුයි. එනිසයි මා ඔබට එය පැහැදිලි කරන්නේ. එවිට එ.ජා.ප.ය ට ඡන්දය දීමේ මැලිකම පසුබැස්ම නැතිවි යනවා. මෙම තත්වයන් දඩමීමා කරගත් දේශපාලනඥ්යෝ මර්ධනයටත්, දුෂනයටත්, ප්රචන්ඩත්වයටත් රට යොමු කලා. ඒ මගින් 21 වන සියවසට පාතබා සිටියත් 18 වන සියවසේ පැවති වැඩවසම් ඇගයුම් පද්ධති ඉහලට ඔසවා තබමින් ඉතාම පසුගාමී සමාජයක් නිර්මාණය කොට රජවරුන්සේ වැජඔීමට පසුගිය දශකය තුලදී පැවති ආණ්ඩුව දැඩි ප්රයත්නයක යෙදුන බව අළුතෙන් විස්තර කිරීමට අවශ්‍ය නැ. මෙහිදී රනිල් විපක්ෂයේ සිටිමිනුත් මෙම තත්වයට එරෙහිව පසුගිය කාලය තුල විශාල සටනක් කල බව ඔබ දන්නා කරුණක්. එක් පසෙකින් තමන්ගේම පක්ෂය තුලින් පැන නැගි ප්රතිවිරෝධතා වලට පිළිතුරු සපයමින් අනිත් අතින් පැවති ආණ්ඩුව නිවරදි මාවතට යොමු කිරීමට විපක්ෂ නායකවරයා වශයෙන් ඔහුගත් ප්රයත්නය විශිෂ්ටයි. සමාජවාදී වේවා ධනවාදීවේවා නීතිය රජවීම රටක පුරවැසියාට ඉතාමත්ම අවශ්‍ය කරුණක්. නීතිය මත පාලනය අවශ්‍ය නොවන්නේ වැඩවසම් රාජණේඩු ක්‍රමයකට පමණයි. මන්ද නීති පැනවීමත්, ණඩු පැවරීමත් නීතිය පසිදලීමත් යන මේ සියළු කරුණු සිදු කරන්නේ රජු නිසාය. අපේ රට 2015 ජනවාරි 8 දා තෙක් ගමන් කරමින් සිටියේ එවන් පසුගාමී ප්රජාතන්ත්ර වීරෝධී රාජාණ්ඩු ක්‍රමයක් වෙතයි. මේ සදහා වාමාංශික ලේබලය යටතේ පෙනී සිටින කෘතහස්ථ දේශපානඥයින්ගේ සහායද ආගම්වාදී, ජාතිවාදී එමෙන්ම පසුගාමී එම කණ්ඩායම් වලට නොමදව ලැබුනු බවද අමතක නොකළ යුතුයි. අදද මෙම කණ්ඩායම් යෙදී සිටින්නේ එම අරමුණ මුදුන්පත් කරවා ගැනීම සදහාමයි. මෙි නිසයි ධනවාදයෙන් සහ සමාජවාදයෙන් උගත් රනිල් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය අවශ්‍යතාවය මතුවන්නේ. රාජාණ්ඩුව පරාජය කොට නවීන සමාජයක් ඇති කිරීම ඔහුගේ අභිලාෂයයි. එය ඔහුට කල හැකිය. ඔබ මෙයින් අදහස්කරන්නේ කුමක්දැයි තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්දැයි තරුණ කැල ඇසු ප්‍රශ්ණයට කථික මහතා පහත ලෙස පිළිතුරු සැපයීය. අපිට වෙලා තියන දේ දැන් බලන්න අපි බි්රතාන්යයෙන් නිදහස ලබලා මේ වන විට වසර 67ක් පමණ වෙනවා. නිදහස ලබන විට අපේ රටේ තිබුනු සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික තත්වයන් අද වන විට සීග්‍රයෙන් පිරිහිලා අපි ලොකයට ණය වු ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වු රටක් බවට පත්වෙලා හමාරයි. පුළුපුළුවන් අය මේ රට අත්ඇරලා යනවා. සමහරු එසේ යන්නේ ජීවිතය පවා පරදුවට තියා නීත්‍යානුකූල නොවන මාර්ගවලින්. මේ රට ඉතාම සුන්දර, ප්‍රධාන ජන වර්ග තුනක් පමණක් සිටින, ප්‍රධාන දේශීය භාෂා දෙකක් පමණක් කථා කරන, ඉතාම ප්‍රශස්ථ ජන ගහනයකින් හෙබි,ඉතාම සරු සාර භූමියකින් සමන්විත, රට වටේම අති අලංකාර මුහුදුතීරයකින් හෙබි, රට අභ්‍යන්තරයේ ගංගා ඇළ දොළ දිය ඇලි වලින්ද ඝර්ම කලාපීය වැසි වනාන්තර වලින් හෙබි පින්වත් බිමක්. එහෙත් මෙ පින්බර බිම ශීලාචාර මනුෂ්‍ය වාසයකට, එහෙම නැතිනම් නීතිය මත පාලනයක් සහිත හොද ජීවන තත්වයක් සහිත සමාජයක් බවට පත් කිරීමට අපිට තවම බැරිවෙලා තියෙනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? අපි එකිනෙකා ජාති, ආගම් ප්‍රාදේශීය ආදී භේද ඇති කර ගනිමින් එකිනෙකාට අපහාස කර ගනිමින් ජීවත් වන තත්වයකට පත්වෙලා. අපේ සාමය රැුකීමට සිටින පොලීසිය අන්තිමටම දුෂිත වෙලා. නඩු පවරන ආයතන දුෂිත කරලා ඒ වගේම අධිකරණය දුෂිත කරලා. නීතිය පසිදලන ආයතන දේශපාලඥයින්ගේ අතකොළු කරලා. අමාරුවෙන් ප්රජාතන්ත්රවාදය ලගා කර ගත් අපේ රට රාජපක්ෂවරුන් සහ ඔහු වටා සිටින දුෂිත සහ බලලෝභි කණ්ඩායම් පසුගාමී වැඩවසම් සමාජයකට ගෙනයාමට වෙර දරනවා. මහජනතාවට වගකියන ප‍්‍රජාතන්තී‍්‍රය පාලකයා වෙනුවට මහජනතාවගෙන් වැදුම් පිදුම් ලබන වැඩවසම් රජෙක් සහ ප්‍රභූ පැලැන්තියක් මෙරට නැවත ඇති කිරීමට සමහරු වෙර දරනවා. පසුගිය කාලය තුල මෙරට පාලනය කලේ ජනකොටස් අතර, ආගම් අතර මෙන්ම ආගම් අභ්‍යන්තරයේ, දේශපාලන පක්ෂ අතර, වෘත්තීයවේදීන් අතර, කම්කරු සංවිධාන අතර විපක්ෂ දේශපාලන පක්ෂ අතර භේද නිර්මාණය කොට සමාජීය එකමුතුවට සහ සමගියට බරපතල තර්ජනයක් එල්ලකරමිනුයි මෙි අය සිටින්නේ. එනිසා මෙි අගාධයෙන් ගොඩ ඒමට මෙම මැතිවරණය යොදා ගමු. රටේ පරිහානිය නැති කිරීම රටක් දියුණු කරන්න නම් පළමුව තමන් හා තම පවුල ගැන හිතන අය නොවෙයි මුලිකවම රට ගැන හිතන අයයි අපේ නියෝජිතයන් ලෙස තෝරා පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. එම නියෝජිතයන් එසේ කල්පනා කිරීමට තරම් බුද්ධියකින් හෙබි අය විය යුතුයි. උගතුන් විය යුතුයි. ලූම්පන් පන්තිය නියෝජනය කරන නුගත් කණ්ඩායමකට රටක් දියුණු කිරීම පිළිබදව චින්තනයක් කිසිදා ඇති වන්නේ නැහැ. දැන් බලන්න 2007 වසරේදී එතෙක් රාජාංඩු ක්රමයක්ව පැවති භූතානයේ චන්ග්චුක් රජු ස්වකැමැත්තෙන්ම එරට රාජණ්ඩු ක්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තු ක්‍රමයකට රට පරිවර්තනය කළා. ඒ විතරක්ද පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අපේක්ෂා කරන අය අවම වශයෙන් විශ්ව විද්‍යාලයකින් මුලික උපාධියක්වත් ලබා සිටිය යුතුය යන්න පිළිබදව නීතියක්ද සම්පාදනය කළා. භූතානය වැඩවසම් පසුගාමී රාජණ්ඩු ක්රමයක සිට ප්රජාතන්ත්රවාදය ගරු කරන නියෝජිත පාර්ලිමේන්තු ක්‍රමයකට පරිවර්තනය වන විට රාජපක්ෂලා උත්සාහ කරන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදයේ සිට නැවත වැඩවසම් රාජාංඩු ක්‍රමයකට යෑමටයි. එනිසා කල යුත්තේ රටට හිතැති උගත් පිරිස් හැකිතාක් දුරට අපේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීමයි. මෙය රාජාණ්ඩු කණ්ඩායමෙන් ඉටුකර ගැනීම නමි ඉබිබන්ගෙන් පිහාටු ගැනීමි හා සමානයි. අනික් කරුණ නම් ජාතී, කුල, ආගම්, ගෝත්‍ර වැනි පසුගාමී අදහස් වල නොඇලී නවීන අදහස් වලින් යුතු අය අපට අවශ්‍යයි. රනිල් නවීන අදහස් දරන්නෙක්. ඔය කියන කරුන අපිට නොතේරෙනවා නෙවෙයි. නමුත් මේ රටට අවශ්‍ය සමාජවාදී ආණ්ඩුවක්. ඒක රනිල් මහත්තයා එක්ක ලගා කර ගන්න පුළුවන් කියා ඔබ හිතනවාද? සමාජවාදී ආණ්ඩුවක් ලගාකර ගන්න බැරිද? මම හිතන විදිහට සමාජවාදී ආණ්ඩුවක් රනිල් එක්ක නොවෙයි මේ රටේ සිටින කිසිම දේශපාලන පක්ෂයක් සමග අද දවසේදී පිහිට විය නොහැකිය. මෙම තත්වය අද ලෝකයේ කොහේවත් නෑ. සමාජවාදී ලෝකය කියන රුසියාව, චීනය, කියුබාව, නැගෙනහිර යුරෝපය යනාදි කිසිවක මෙම සමාජවාදී රාජ්‍ය අද නැහැ. අද ඒවායේ තියෙන්නේ වෙළදපල මුල්කරගත් ආර්ථික රටාවකින් දියුණු වු සමාජ. ඒවා මේ රටවල රාජාණ්ඩු පෙරළා වැඩවසම් ඇගයුම් පංතීන් වලලා නවීනත්වය වැළදගෙන තිබෙනවා. ඒවා ධනේෂ්වර සමාජ රටාවේ වැදගත්ම සාධකයක් වන වෙළදපල මුල් කරගත් ආර්ථික රටාවකට යොමු වෙලා තියෙනවා. අපේ රටේ එහෙම නෑ. අපේ රටේ නිෂ්පාදනයට වඩා සිදු වන්නේ පරිභොජනයයි, නවීණත්වය වෙනුවට අදහන්නේ ගතානුගතිකත්වයයි. අනාගතය වෙනුවට ගරු කරන්නේ අතීත කාමයටයි. ධනේෂ්වරය ඇගයුම් වෙනුවට වැඩවසම් ඇගයුම් අපි කවුරුත් පිළිගත යුතුය. සමාජ යුග පරිවර්ථනයේදී වැඩවසම් සමාජ රටාවකට වඩා බොහොම ඉහලින් තමයි ධනේෂ්වර සමාජ රටාව තියෙන්නේ. ඉතින් මෙරට දැනට සිටින වාමාංශිකයැයි කියා ගන්නා සියළුම දේශපාලන නායකයින් සමගවත් සමාජවාදයට යන්න බෑ. එකක් සමාජවාදයක් අද ලෝකයේ කොහේවත් නෑ. ඒක මිත්‍යාවක් විතරයි. වාමාංශිකයැයි කියා ගන්නා අය අද ඉන්නේ ප්රතිගාමී පිලේ. ඔවුන් වැඩවසම් ප්රතිගාමී සමාජයක් ස්ථාපිත කිරීමට උදව් කරනවා. මේ අය මහජනතාව මුලා කරමින් ව්‍යාජ සුඛෝපබෝගී ජීවිත ගත කරන අය. ඒ අතින් රනිල් විවෘතයි. අපිට දවල් මිගෙල් රූ ඩැනියෙල්ලාගෙන් අද වැඩක් නෑ. විශේෂයෙන්ම පැරණි වාමාංශික කොටස් ජනතාවගේ පිළිකූලට ලක්වෙලා. ඔවුන් මාක්ස් සහ එංගල්ස්ගේ ඇඳුම් ඇඳගෙන රාජාංඩුවක් පිහිටුවිමේ නරාවලේ බැස නානවා. ඒ මදිවට විවිද න්‍යාය දෙසා බාමින් අපටද එහි නෑමට කතා කරනවා. අනික් අතින් කැරළි දෙකකින මෙරට සමාජවාදි ආණ්ඩුවක් ඇතිකරන්න වෙර දරා දැඩි ලෙස අසාර්ථක වු ජ.වි.පෙ අද ප්රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව හෙමින් සැරේ නිර්මාණශීලි වෙළඳපල ආර්ථික ක්‍රමයක් ගැන කථාකරනවා. ඔවුන්ද වැඩවසම සහ රාජංඩුව ප්‍රතික්ශේප කරනවා. මම කලිනුත් කිව්වා රනිල් අවංක මිනිහෙක්. අදින්නේ කලිසමයි, ටයි, කෝට් බොරු නෑ. පුරාජේරු නෑ. තනිකරම පෙනී සිටින්නේ නවීනත්වය සහ වෙළදපොල ආර්ථික ක්‍රමයක් වෙනුවෙන්. මේකෙ හංගන්න දෙයන් නෑ. ඔහු වැඩවසම් ප්රතිගාමීත්වයට පහර දෙන විට රාජපක්ෂලා සහ සමාජවාදී යැයි කියා ගන්නා සමහර කොටස් වැඩවසමි ආර්ථික ක්‍රමයක් කරාම යොමු වෙනවා. හැබැයි රනිල් වෙළදපොල ආර්ථිකය කෙරේ පෙනී සිටිමින් මෙරටේ නිෂ්පාදනය ඉහල දමාවි. ඔහු මෙරට ආර්ථිකය සමාජ වෙළදපල ආර්ථිකයක් දක්වා දියුණු කරාවි. එය ධනවාදී වෙළදලපල ආර්ථිකයට සමාජ ආරක්ෂණ වැනි අගය එකතු කල ආර්ථික ක්රමයකි. මේ සදහා ඔහුට මෙරට නීතිය මත පාලනයක් ඇති කරන්නත් සිදුවේවි. මන්ද නීතියක් නැති රටකට ජාත්‍යන්තර ව්‍යවසායකයෝ එන්නේ නෑ. රනිල් දැනටම නීතිය මත පාලනය ඇති කිරීමට අවශ්‍ය 19 වන ව්‍යවස්ථා සංශෝධනය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුව තුල සම්මත කරගෙන අවසානයි.රනිල් විපක්ෂ නායක ලෙස පසුගිය කාලය පුරා හැසිරුනු ආකාරය ඔහුට මෙරට ප්රජාතන්ත්රවාදය සුරුකීමට ඇති දැඩි උවමනාව පෙන්නුම් කරනවා. ප්රතිගාමි කොටස් උත්සහ කරන්නේ බලයට පැමිණ විට නැවත එය ආපස්සට හැරවීමයි. යහපාලන ප්‍රමිතිය සිද බිද දැමීමයි. ඉතාම කෙටියෙන් යහපාලනය ගැන සිහිපත් කිරීමක් කරමු. වැඩිදුර නොගොස් මෙවර මැතිවරණ ව්‍යාපාරය තුල මැතිවරණ කොමසාරිස්තුමා, පොලීසිය, හමුදාව ආදී බලධාරීන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අයුරු දෙස බලන්න. පසුගිය වාරවලදී මෙන් නීතිය ඇස් පනාපිට සිද බිදලමින්, මැතිවරණ දෙපාර්තමෙින්තුව හාස්‍යයට ලක් වු අයුරුත් මෙවර මැතිවරණය පැවැත්වෙන ආකාරයත් සසදන්න. මෙි තමා රනිල්ගේ හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ යහපාලනය. මැතිවරණ ක්‍රියාදාමය දූෂණ මර්ධනයට ඔවුන් ගන්නා ව්‍යායාමයේ අලගුවක් පමණි. අපට අවශ්‍යවන්නේ එවන් යහපාලනයක්ද? නැතිනමි රාජපක්ෂික නඩය ගෙනගිය රාජාණ්ඩුවද යන්න තෝරා ගැනීමට ඔබට ලැබෙන අයිතිය ලබන දාහත්වනදා නිසි ලෙෂ තෝරා බෙිරා ගැනීමට හා අනතුරුව දූෂිතයින් වරදකරුවන් වීමෙන් පසු දඩුවමි ලබාදීමට ඔබට අවශ්‍ය නමි රනිල්ව බලයට පත් කරගන්න. එයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආශීර්වාදය පසුගිය මස මුලදී ජනාධිිපතිවරයාගේ ප්රකාශයෙන්ම තහවුරු වෙනවා. මෙරටේ මෙතෙක් බිහි කර ගත හැකි වු ප්රජාතාන්ත්රීයම ජනාධිපතිවරයා බිහි කර ගන්න අපේ ජනතාව වාසනා වන්ත වෙලා තියෙනවා. ඔහු බල ලෝභියෙක් නොවේ. ඔහු නැවත දේශපාලනය කිරීමට ඉදිරිපත් වන්නේ නැති බව සපතකරලාතියෙනවා. ඔහුගේ පවුලේ උදවිය හා ඥාතීන් පවුල් පිටින් දේශපාලනයට ගේන්න උත්සාහ කරන්නේ නෑ. ඔහු හා රනිල් එක්ව නව දේශපාලන සංස්කෘතියක් දැන් මෙරට පිහිටුවලා තිබෙනවා. මෛත්‍රී ජනාධිපති තුමාගේ යහපාලන දේශපාලනය ඉදිරියට ගෙන යා හැක්කේ එය ඇති කිරීමට උදව් කල රනිල් ඇතුළු පිරිස යලි බලයට පත් කිරීමෙන් පමනයි. නැතිනම් වෙන්නේ මේ ජයග්‍රහනය කුරිරු ලෙස ආපස්සට හැරවීමට ලූම්පන් කොටස් උත්සාහ දැරීමය. මම මෙම කරුණ ඔබලාට පැවසුවේ රටේ අනාගතය පවතින්නේ ඔබලා අතේ නිසායි. අපි සමාජවාදයට යමු. ඊට පෙර මේ රටේ ධනවාදය හරියට ස්ථාපිත කරමු. සමාජවදය එන්නේ ධනවාදයට පසුවයි. ධනවාදය තුලින් මෙරට ආර්ථිකය ගොඩ නගමු. අද ලෙනින් හෝ මා ඕ හෝ චේ ගුවේරා හෝ මෙරටට පැමිනිය හොත් ඔවුන්වත් ප්රතිගාමී පිලට හා වැඩවසම් රජෙකුගේ උපදේශකයින් කරවන්න හැකියාව ඇති වාමාංශික පිරිසකුයි මෙරට සිටින්නේ. එබැවින් නීතිය මත පාලනයක් සහිත සමාජ වෙළදපල ආර්ථිකය මත දියුණු වු නවීන සමාජයක් හදා ගැනීමට අපි පළමුව දායක වෙමු. එය මෙරට කල හැකි දැනට සිටින හොදම දේශීය හා ජාත්‍යන්තරව පිළිගත හැකි කෘතහස්තම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ. ඒනිසා මෙවර අපි රනිල් බලයට පත්කරමු. ඔහු සමාජ අවශ්‍යතා නොසලකා කටයුතු කරයි නම් ඔහු බලයෙන් ඉවත් කිරීමටත් අපි පෙල ගැසෙමු. එය අපිට කල හැකියි. අපි මේ අවුරුද්දේ ජනවාරි 08 වෙනිදා කිසිදා පරාද කල නොහැකි යැයි වන්දිභට්ටයන් විසින් වහසි බස් දෙඩු එසේම තමා සහ තම පවුලේ අය විසින් අපරාජිත යැයි අධි තක්සේරුවක් කරගෙන සිටි අති බලවත් වූ හිටපු ජනපති රාජපක්ෂ පරාජ කළා. එකල හමුදා කූමන්ත්රණයකින් හෝ පරාජිතයින් කියන්නා සේ විදේශ බලවේග වල මැදිහත් විමකින් නොවේ. එය සිදු කලේ මෙරට ජනතාවගේ ඡුන්ද බලයෙනි. ඡුන්දය සඳහා බරපතල තර්ජන හා විවිධ අල්ලස් දිම් සුදු වුවත් ඒවා නොතකා ජනතාව ඔහු ඇතූලූ කණ්ඩායම පරාජය කලා. එනිසා පාර්ලිමේන්තුවේ පහෙන් තුනක ප්‍රබල සහ ප්රචණ්ඩ පාලකයෙකු බලයක් තිබු එවැනි පරාජය කිරිමට හැකි වූ ජනතාවට රනිල් පරාජය කිරිම එතරම් අපහසු කරුණක් යැයි මම හිතන්නේ නැ. ජනතා විරෝධයක් ඒ නම් 1993 දී කලාක් මෙන් ප්රජාතන්ත්රවාදයට හිස නමා ඔහු බලය අත හැර යාවී. ඒ රනිල්ගේ ප්රජාතන්ත්රීය ලක්ෂණයයි. පවුලෙන් හා ජානවලින් රැුගෙන ආ යහගුණයයි.ෙ අනික, අපේ සෝභිත නායක හාමුදුරුවෝ, සිවිල් සඞවිධාන සහ වැඩකරන ජනතාවගෙන් සමන්විත වෘත්තිය සමිති ජාලය මේ අවස්ථාවේ අපිට තිබෙන විශාල ශක්තියක්. මේ වන විට රනිල් එම කණ්ඩායම සමග ගිවිසුමකට එළඹ තියෙනවා. එම ගිවිසුමේ කරුණු ප්රජාතන්ත්රවාදය රුකීම සඳහා ඉතාම හිතකරයි. මෙවන් දෙයක් මා දන්නා තරමින් ඉතිහාසයේ මෙතෙක් සිදුවි නැ. අනික් අතට සෝභිත හිමි ඇතූලූ කණ්ඩායම රනිල් ආණ්ඩුව කරන හැටි හොඳින් නිරික්ෂණය කරන වගකූත්ල රනිල් වැරදි කලොත් මහ ජනයා සමගින් ඊට එරෙහි වන බවකුත් පවසා තිබෙනවා. එනිසා රනිල්ට වැරදි කරන්නට තිබෙන ඉඩකඩ ඉතා අඩුයි. එබැවින් මා ඉල්ලා සිටින්නේ මෙවර රනිල්ව විශ්වාස කරන ලෙසසි. ඒක කරන්න නම් කැපුවත් නිල්, කැපුවත් රතු, කැපුවත් කොළ යන පැරණි මතයේ නොසිට එනම් පක්ෂය ගැන නොසිතා රට ගොඩ ගැනීමේ කර්තව්‍යට අවංකවම සහ බුද්ධිමත්ව දායක විය හැකි පුදගලයින්ව තෝරා පාර්ලිමේන්තු යැවීම සිදු කල යුතුයි. මෙහිදී රනිල්ගේ වගේ ඒ අයගේ පැටිකිරිය පිළිබද සොයා බැලීමත් ඉතාම අවශ්‍ය කරුනක්. ඒ කටයුත්තට ඉඩකඩ සලසමින් රනිල්ගේ පැටිකිරිය ගෙන හැර පෑමේ මාගේ උත්සාහය මෙතනින් නවත්වමි. ඔබට ස්තූතියි. එලෙසම පහත කරුණත් හොදින් මතකයේ තබාගන්න. අවසානය ප්රජාතන්ත්රවාදයේ පුදබිම වු දියවන්නාවේ පුජනීය භූමියට ජනතා කර පිටින් ගොස්, එය කෙලෙසු, ජනතා පරමාධිපත්‍යට පයින් ගැසු ඒහරහා ධන කුවේරයන් වු අල්ලසට සහ බලයට යටවු කිසිවෙකුට ඔබේ ජන්දය මෙවර දෙන්න එපා. එසේම රටේ අභිවෘද්ධිය නොතකන තමා සහ තම පවුල්වල අභිවෘද්ධියම තකන දුෂණයෙන් ප්රචන්ඩත්වයෙන් මෙරට සමාජය විනාශ කරාවී යැයි සැක සිතෙන කිසිවෙකු උත්තරීතර පාර්ලිමේන්තුවට පත් වී යැමට දරණ උත්සාහයන් ඔබගේ ප්‍රභල ජන්දයෙන් වලකා ලිය හැකි බවද ඔබට සිහිපත් කොට සිටිමි. නීතිය මත පාලනයක් සහිත සෞභාග්‍යවත්, ෙසෙවරී රටක ජීවත් වීමට ඔබට වාසනාව උදාවේවායි පතමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom