සුරේෂ් වඩිවේල් අද උදේ මහින්ද රාජපක්ෂට සළුවක් පොරවා ඔහුට සහාය පළ කළ නමුත් ආපසු අද සවස රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පවසා ඇත. දෙමළ මාධ්‍යවේදියෙකු ඔහුගෙන් මේ පිළිබඳ කළ විමසීමක දී පවසා ඇත්තේ මහින්ද මගේ මිත්‍රයෙකු බැවින් ඔහුට රෙද්දක් පොරවා ඒමට ගියා මිස ඔහුට සහාය පළ නොකළ බවයි.
වසන්ත සේනානායක ද අද සවස යලි සිරිකොතට පැමිණ තමන් රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව පවසා තිබේ.ඒ අනුව දැන් ඉතිරිව ඇත්තේ ආනන්ද අලුත්ගමගේ පමණි. පසුගිය දිනක පොලිස් ස්ථානාධිපතිවරයෙකු මාරු කරන්නැයි කියා මහපාරේ බුදියාගත් මන්ත්‍රීවරයා ඔහුය.



Last edited: