රනිල්

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    රනිලා මේ වගේ අමන විදියට 2015 - 2019 ආණ්ඩුව කාලෙ වැඩ නොකරන්න හේතුව මොකක් වෙන්න ඇතිද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒ කාලේ උෟ අගමැති නිසා..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බටලන්ද කාලෙත් ඌ අගමැති නෙ
    නෑ විද්‍යා හා තාක්ශණ වගේ ඇමති කෙනෙක් .
    බටලන්ද කියන්නෙ උගෙ අමාත්‍යන්ශයට
    අයිති තැනක් .(නිතර ආව ගියා කියලා තමයි කියන්නෙ )
     

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    නෑ විද්‍යා හා තාක්ශණ වගේ ඇමති කෙනෙක් .
    බටලන්ද කියන්නෙ උගෙ අමාත්‍යන්ශයට
    අයිති තැනක් .(නිතර ආව ගියා කියලා තමයි කියන්නෙ )
    කලින් බටලන්ද කතා විශ්වාස නොකරත් දැන් නම් විස්වාස කරනව බන්. මූ කරන සක්කිලි වැඩ වල හැටියට විශ්වාස නොකර බෑ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කලින් බටලන්ද කතා විශ්වාස නොකරත් දැන් නම් විස්වාස කරනව බන්. මූ කරන සක්කිලි වැඩ වල හැටියට විශ්වාස නොකර බෑ
    ඇයි බන් කලින් විශ්වාස නොකළේ
    ඒ කාළේ ඇත්තටම ඕවට මුහුණ
    දුන්න අය හම්බ වෙලා නැද්ද ?

    නීතිය ගැන නම් අහන්න එපා
    චන්ද්‍රිකා ජනාදිපති වෙලත්
    තමන්ගෙ මිනිහගෙ මිනීමැරුම ගැන හෙව්වෙත්
    නැහැ . එහෙම තමයි උන්ගෙ ඩීල්
     
    • Wow
    Reactions: Randulaya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ඇයි බන් කලින් විශ්වාස නොකළේ
    ඒ කාළේ ඇත්තටම ඕවට මුහුණ
    දුන්න අය හම්බ වෙලා නැද්ද ?

    නීතිය ගැන නම් අහන්න එපා
    චන්ද්‍රිකා ජනාදිපති වෙලත්
    තමන්ගෙ මිනිහගෙ මිනීමැරුම ගැන හෙව්වෙත්
    නැහැ . එහෙම තමයි උන්ගෙ ඩීල්
    නෑ බන්. මට ලොකු වයසක් නෑ ඕවා වෙන කාලෙ. මම නොදන්න කාලෙ වෙච්ච දේවල් ගැන පඩියෙක් වගේ කතා කරන්න මට බෑනෙ මේකෙ හුත්තල කරනව වගේ😅
     
    • Like
    Reactions: sakuntha1996