Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්_ගේ_පාලනයක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහරුන්ට අද බියක් ඇතිවෙලා තියෙනවා පොදු අපේක්ෂකයා පිටිපස්සෙන් රනිල් චන්ද්‍රිකා බලයට එයි කියල. රට ආයෙත් ලිබරල් ෆෙඩරල් රටක් වෙයි කියල. එදා 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයට ඉදිරිපත්වන විට චන්ද්‍රිකා පක්ෂ නායිකාව ඇතුලු ශ්‍රී.ල.නි.ප. නිළ ප්‍රතිපත්තිය උනේ ෆෙඩරල් රාජ්‍යක් ලිබරල් ආර්ථිකයක්. නමුත් ජාතික බලවේග ඇතුල් උනාම පුද්ගල චරිතවලට හැකිය රට ආයෙත් ෆෙඩරල් ලිබරල් කරන්න. අපි ආයෙත් කිසිදු බලවේගයකට ඒක කරන්න ඉඩ දෙන්නෙ නැහැ...

ඒ වගේම රනිල්ගෙ යළි පුබුදමු ශ්‍රී ලංකා ඇලපිල්ලක් ඉස්පිල්ලක් නෑර මහින්ද චින්තනය ලෙස ඉදිරිපත් කරන්නත් රනිල්ටවත් පිහිට වෙන්න බැරිවෙච්ච උතුරේ ජාතිවාදී පරපුර දේශප්‍රේමී සළුපිළි අන්දල වහල දාන්න අපි ඉඩ තියන්නෙ නැහැ...

ඉදිරියට එන විකල්ප ආණ්ඩුවක ප්‍රධාන තේමාව විය යුත්තේ ෆෙඩරල් ලිබරල් නොවෙයි..යහ පාලනයයි!!!

අපේ ජාතියට දැන් අවශ්‍ය හොර බොරු වන්චා නැති රටක්, ජාතික බලවේග පාලනය කරන පාර්ලිමේන්තුවක්. අන්න ඒකට අපි දැන් පෙළ ගැසෙමු.

Patali champika Ranawaka

[QUOTE="tharakanilupul, post: 17410135, member: 504068"] [SIZE="5"][COLOR="Navy"]සමහරුන්ට අද බියක් ඇතිවෙලා තියෙනවා පොදු අපේක්ෂකයා පිටිපස්සෙන් රනිල් චන්ද්‍රිකා බලයට එයි කියල. රට ආයෙත් ලිබරල් ෆෙඩරල් රටක් වෙයි කියල. එදා 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයට ඉදිරිපත්වන විට චන්ද්‍රිකා පක්ෂ නායිකාව ඇතුලු ශ්‍රී.ල.නි.ප. නිළ ප්‍රතිපත්තිය උනේ ෆෙඩරල් රාජ්‍යක් ලිබරල් ආර්ථිකයක්. නමුත් ජාතික බලවේග ඇතුල් උනාම පුද්ගල චරිතවලට හැකිය රට ආයෙත් ෆෙඩරල් ලිබරල් කරන්න. අපි ආයෙත් කිසිදු බලවේගයකට ඒක කරන්න ඉඩ දෙන්නෙ නැහැ... ඒ වගේම රනිල්ගෙ යළි පුබුදමු ශ්‍රී ලංකා ඇලපිල්ලක් ඉස්පිල්ලක් නෑර මහින්ද චින්තනය ලෙස ඉදිරිපත් කරන්නත් රනිල්ටවත් පිහිට වෙන්න බැරිවෙච්ච උතුරේ ජාතිවාදී පරපුර දේශප්‍රේමී සළුපිළි අන්දල වහල දාන්න අපි ඉඩ තියන්නෙ නැහැ... ඉදිරියට එන විකල්ප ආණ්ඩුවක ප්‍රධාන තේමාව විය යුත්තේ ෆෙඩරල් ලිබරල් නොවෙයි..යහ පාලනයයි!!! අපේ ජාතියට දැන් අවශ්‍ය හොර බොරු වන්චා නැති රටක්, ජාතික බලවේග පාලනය කරන පාර්ලිමේන්තුවක්. අන්න ඒකට අපි දැන් පෙළ ගැසෙමු. Patali champika Ranawaka[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom