රනිලා ගැන පැහැදීමක් ඇති වුනා 🤔

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අඩෝ රනිලගේ සෙට් එක හෙන ජෙනුයින් වගේ බන්. මේ ආශූ පට්ට ඩයල් එකක්. ජෙප්පොත් පිලිගත්තා රනිල sabotage එකක් කරලා නෑ කියලා.

    මෙන්න සම්පූර්ණ එක. එක එක්කෙනාගේ දේශපාලන මතය කරේ තියන් යන්න කලින් පොඩ්ඩක් බලන්න. මාත් ජනාධිපතිවරණයයේ අන්තිම සතියේ වගෙ අනුරට සපෝට් එකට හිටියේ. ඒත් මේ කතා අහලම බලන්න ඕන. ඕවා ජන්දෙට කලින් කිව්වනන් හරි. හැබැයි ඕවා හැමෝටම නොතේරෙන නිසා කිව්වත් වැඩක් නෑ.

    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රෑ වෙලා සිරිකොත පැත්තේ ගියානම් තව ටිකක් පැහැදෙන්න තිබුනා යාලු
    මාත් ඉස්සර අලියන්ට විහිලු කලා ඔහොම. සිරාවට කියන්නේ උන් ජෙනුයින්
    ඔව්. මෝඩ වහන්තරා ජෙප්පොන්ට ඕව තේරුම් ගන්න බර වැඩියි. 🤷‍♂️
    තව ලෝන් 2ක් එනවා කියලා අරූම කිව්වා ජෙප්පා.
     
    • Like
    Reactions: AKI-SL and Candid-B

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Bro is an avid pet lover too :yes:
    වාද පිටියට එන්න ඕන උන් ඊයේ අලුත් පාර්ලිමේන්තුවට ආව දෙරණේ. හරිනම් ඊයේ ආපු අර ජෙවීපී නංගී, අජිත් පී, වගේ අය වාදපොටියට එන්න තිබ්බේ.
     
    • Like
    Reactions: tharakaf

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,182
    27,845
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාත් ඉස්සර අලියන්ට විහිලු කලා ඔහොම. සිරාවට කියන්නේ උන් ජෙනුයින්

    තව ලෝන් 2ක් එනවා කියලා අරූම කිව්වා ජෙප්පා.
    ජෙනුයින් වෙන්න බැරියැ ගහන ටැක්ස් වල හැටියට
     
    • Like
    Reactions: diazkolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    oke monada pahadenda tiyenne ban. ubala kiyanne yanakota kelawala yanda one kiyalada? u hitiya chande paraduna giya. oka samanya deyak ithin apita hena wade wage peunata
    යකෝ 2022 ආණ්ඩු ගද්දි තිබ්බ විදියට 2024 අන්ඩුව දීල යන වෙලාවේ මාස හතරටක විතර සල්ලියි , චන්දෙ ඔක්කොම කරන්න සල්ලියි ඉතුරු කරල යන්න පුලුවන් මට්ටමට හදල කියල ජෙප්පන්ගේ ආර්ථික කමිටුවේ උනුත් පිළිගන්න කොට , ස්තුති කරන කොට උබ අහනව ඕක මොකද්ද කියලා . :lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ජෙනුයින් වෙන්න බැරියැ ගහන ටැක්ස් වල හැටියට
    ඒ වෙලාවේ අනුර ගත්තත් ඔය decision ටික ගන්න වෙනවා අකමැත්තෙන් උනත්. ඔය කතාව යුටියුබ් ඇති සම්පූර්ණ අහන්න. ටැක්ස් ගහන එක තමා හැමොම කරන්නේ ඒවෙලාවේ ගත්තනම්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    මාත් ඉස්සර අලියන්ට විහිලු කලා ඔහොම. සිරාවට කියන්නේ උන් ජෙනුයින්

    තව ලෝන් 2ක් එනවා කියලා අරූම කිව්වා ජෙප්පා.
    මම උබට video එකක් පෙන්නන්නම්. මේක බලපන්. රනිල්ට හොඳ strategic potential එකක් තියෙනවා. අනික ඌ හෙන smart.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    යකෝ 2022 ආණ්ඩු ගද්දි තිබ්බ විදියට 2024 අන්ඩුව දීල යන වෙලාවේ මාස හතරටක විතර සල්ලියි , චන්දෙ ඔක්කොම කරන්න සල්ලියි ඉතුරු කරල යන්න පුලුවන් මට්ටමට හදල කියල ජෙප්පන්ගේ ආර්ථික කමිටුවේ උනුත් පිළිගන්න කොට , ස්තුති කරන කොට උබ අහනව ඕක මොකද්ද කියලා . :lol:
    ඇත්ත කතාව
    මම උබට video එකක් පෙන්නන්නම්. මේක බලපන්. රනිල්ට හොඳ strategic potential එකක් තියෙනවා. අනික ඌ හෙන smart.

    එල.
     
    • Like
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    ජෙනුයින් වෙන්න බැරියැ ගහන ටැක්ස් වල හැටියට
    රට ඇතුලේ ගහන ටැක්ස් වලින් ද සංචිත ඩොලර් බිලියන 5+ සංචිත ටික හදල තියෙන්නේ 0ම වගේ තිබ්බ ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    2024 අන්ඩුව දීල යන වෙලාවේ මාස හතරටක විතර සල්ලියි , චන්දෙ ඔක්කොම කරන්න සල්ලියි ඉතුරු කරල යන්න පුලුවන් මට්ටමට හදල කියල ජෙප්පන්ගේ ආර්ථික කමිටුවේ උනුත් පිළිගන්න කොට

    Source?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක

    "Yanawa yanna eliyata BURUWA !" - RANIL

    ඔය චන්දෙට දවස් 4කට කලින් npp චැනල් එකේ ගිය කැම්පේන් VIDEO එකක් යකෝ . :lol:
    ඕවා ඇත්තම නම් අර ඉරාජ් ගේ චැනල් එකේ චන්දෙ කාලේ එක එකා ගෙනල්ල කරපු 88 89 ජෙප්පොන්ගේ හැටි කියපු VIDEO ත් 100% ඇත්ත .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අඩෝ රනිලගේ සෙට් එක හෙන ජෙනුයින් වගේ බන්. මේ ආශූ පට්ට ඩයල් එකක්. ජෙප්පොත් පිලිගත්තා රනිල sabotage එකක් කරලා නෑ කියලා.

    ඕකයි ඊයේ ආපු ගෑනි compare කරලා බලපන්. පට්ට අජූතයි බන් ඊයෙ ආපු ගෑනි.

    රනිලා පොන්න වැඩ කරන්නෙ නෑ. සුපිරියටම කරලා බාරදීලා ගියා.

    හැබැයි ජෙප්පන්ගෙ පොන්න ගතිය කියන්නෙ කටක් ඇරල එක වෙසිගේ පුතෙක් වත් "Thank you" කිව්වෙ නෑ. ලපයා නිකන් 2022 තිබ්බ විදියට දීලා ගියා වගේ කතා කරන්නෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    රට ඇතුලේ ගහන ටැක්ස් වලින් ද සංචිත ඩොලර් බිලියන 5+ සංචිත ටික හදල තියෙන්නේ 0ම වගේ තිබ්බ ?
    ඩොලර් මිලියන 20යි තිබ්බෙ එවෙලෙ. ලංකාවෙ ටිකක් සල්ලි තියෙන උන් ළඟත් ඒ වගේ ගානක් තියෙන්න ඇති.