රනිලා පලිගන්නවා ??

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රනිලා මයිත්‍රී ගෙන් පලි ගන්න පටන්ගත්තාද මන්දා ? ඔහොමම සීරාව ඇතුලට දැම්මොත් රනිල් ඊලග පාර ජාදිපති වුනත් අවුලක් නැහැ වගේ ලොල් :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Martin

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    ඇයි එහෙම කියන්නේ.... මම හිතන්නේ නෑ. රනිල් මොකක්ද කලේ මෛත්‍රී ට
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව් මහින්දලව බේරගන්නවනම් ඕන ඵකක්..

    Screenshot_20210710-111441_Facebook.jpg
     
    • Haha
    • Love
    Reactions: shenat and Darkseid

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සිරිසේන පාස්කු ප්‍රහාරයට වගකිව යුතුයි.
    ඔහු වහාම අධිකරණයට ඉදිරිපත් කල යුතුයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,759
    113
    ආශ්චර්යමත් රටක
    හිරාස්ල, ඉන්ද්‍රජිත්ල ගූ කකා කඩේ යද්දි ලංකාවෙ උන් කියන්න ඕන දේවල් ඉන්දියන් ගෑණු කෙනෙක් කියන හැටි.