රනිලුත් කම්පියුස් උංගා බුංගා ඒකට 😆

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    අත්දැකීම් වැඩි කියලා වයසක අය නේ දාන්නේ..එයාලගේ මෙමරි කැපෑසිටි අඩුයි..වයසට යනකොට
    උඹටත් මටත් ඔය සන්තෑසිය..මේවගේම සිද්දියක්..මේ...

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    බලපන් ඒ හිනාවෙ ලස්සන. මෙච්චර ලස්සන සුන්දර මනුස්සයෙක්ටනෙ පොනිල් පොනිල් ගගා උබල අපහස කරේ අමන හැත්ත
     
    • Haha
    Reactions: Miami-Vice

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Dial eka poddak excite wuna wage
    Translator job ekakata practice karanna aapu porak vagene. Presidentla dennek inna major ceremony ekaka translator job ekata ratey kollo kello kee denek innavada. Adu gaanakata karannan kiyapu porak vennathi.
     
    • Like
    Reactions: fdk

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    රාජ සබාවෙත් ඔහොම ආතල් එකක් දුන්න යකෝ, ඒව දැන් ඇත්තටම වෙනව 😂

    රනිලගේ සීන් එක බලලා මේක බැලුව හිනාකාලා මැරෙනවා ඕයි...

    රටේ නායකයා කියන එකානේද මේ ජෝකර් කෙනකේ වගේ පාජාත වෙන්නේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,517
    113
    බලපන් ඒ හිනාවෙ ලස්සන. මෙච්චර ලස්සන සුන්දර මනුස්සයෙක්ටනෙ පොනිල් පොනිල් ගගා උබල අපහස කරේ අමන හැත්ත
    උඹත් ඒ උත්තමයට ඔය වක්‍රාකාරයෙං පොනිල් කියනවනෙ :eek: