රනිල එදා ඉදන්ම මිනිස්සු ඇන්දුව

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    විස්සාස කරන්ඩ එපා බේසිකයව, දැන් කියනව ආර්ථිකේ හදනවලු,කල් දෙන්ඩලු
    F9qbxF7bEAAl9fX.jpg
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    විස්සාස කරන්ඩ එපා බේසිකයව, දැන් කියනව ආර්ථිකේ හදනවලු,කල් දෙන්ඩලු
    View attachment 217935
    දිවයින කියවන්නේ බුද්දිමත් පාඨකයින් කියලා කිව්වනේ අර ඇඩ් එකේ.
     
    • Haha
    • Wow
    Reactions: hasithayad and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    2019 wala 7.9 Billion USD reserve thibba. gota awith thama 0 walata bassuwe
    කොවිඩ් නිසා අවුරුදු 2 ක් රට වහගෙන කන මිනිස්සුන්ට කන්න දුන්නේ බං
    ලංකාවේ අපතයෝ ඒ දවස් වල රට වහන්න කියලා මැරෙන්න ගිය හැටි මතක නැද්ද
     
    • Haha
    • Sad
    Reactions: hasithayad and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    oka ara hitange appa wiplawe (mahindata rata dunna eka deal ekakin) ta kalin nam athin wadiya dala kiapu kathawak wunath part of true,
    (Lankawe Credit tika iwara karanna echchara ikmanin bari weyi.)
    unta digatama thibba nam power eka hitan wage ayin wela sahenna wenasak wela thiyeyi,.
     
    • Sad
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    2019 wala 7.9 Billion USD reserve thibba. gota awith thama 0 walata bassuwe

    හද්ද කැලේ කුඹුරු අස්සේ ඇවිදින බයිතීරු ගහන්නයි.. ගූ නැව් ගේන්නයි.. උන්ට ඩොලර් මිලියන ගණන් දඩ ගෙවන්නයි.. ඉන්දියාවෙන් 2$ පොහොර බෝතලේ $8 ට ගන්නයි ඒ සල්ලි පොහොට්ටුවේ උන්ගේ ප්‍රයිවට් එකවුන්ට් වලට දාගන්නයි. මේවනේ ඉතින් පොහොට්ටු සක්කිලින්ට ඒ දවස් වල තිබ්බ රාජකාරි.
     
    • Like
    Reactions: waca