Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"රනූ මොන්ඩාල් "ගේ ඔළුව ඉදිමීම 🙆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එඩියුකෙෂන් එක කියන්නෙ මොකක්ද ?

එඩියුකෙෂන්ස් වර්ග කිහිපයක් තියෙනවා.

1 . අපි හැමොම දන්න ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිහින් ගන්න එඩියුකෙෂන් එක

2. පොත් පත් ,පත්තර කියවලා ගන්න එඩියුකෙෂන් එක

3. සමාජ ආශ්රයෙන් ගන්න එඩියුකෙෂන් එක.

ඔන්න ඔය තුන්වෙනි එක තමා වැදගත්ම එක .

මොකද පළවෙනි ක්‍රමෙ සහ දෙවෙනි ක්‍රමෙන් තමන් එඩියුකෙටඩ් ද නැද්ද කියන එක තීරනය වෙන්නෙ ඔය තුන්වෙනි එකෙන් .

නිකන් හිතන්න ඔබ ගමෙ ඉස්කොලෙට යනවා යනවා ,පන්තියෙ පළවෙනියා වෙනවා.

ලකුණු වලින් පලවෙනියා උනත් උඹෙ මනස නිර්මානය වෙන්නෙ ,උඹ කියවන පොත පත, පත්තර ,වගෙම බලන ටීවි චැනල් එක පවා තීරනය වෙන්නෙ උබ ඇසුරු කරන කට්ටිය මත .

ගමෙ ඉස්කොලෙ ගමෙ උන් ටික.

නගරෙ ඉස්කොලෙ මුඩුක්කු වල එවුන් එනවා පොෂ් එවුන් එනවා වෙන්ඩ හදන උනුත් එනවා ගම් වල උනුත් එනවා.

එතකොට කැම්පස් වලත් ඔය දෙම තමා .

සමාජ ආශ්‍රය වැදගත් කොතනදි උනත්.

කොච්චර සෙටිෆිකෙට්ස් තිබ්බත් Educated උනත් සමහරක් උන් හරක් වගෙ හැසිරෙන්නෙ .

හරිම බොලඳ විදියට .

ඇයි ලොකු සමාජ ආශ්‍රයක් පොඩි කාලෙ ඉඳන් ලැබිලා නැහැ .

උදාහරණයක් කියන්නම් ( මන් මෙක තැන් කිහිපයක කොටලා තියෙනවා .එත් ආයෙත් කියනව මේ ත්‍රෙඩ් එකටම මැච් වෙන නිසා )

මන් භෞතික විද්‍යාවට (Physics) ටියුෂන් ගියා රටෙ ටිකක් ප්‍රසිද්ධ කෙනෙක් ගාවට (නම අහන්න එපා )

මිනිහා ටියුශන් වලින්ම තමා දියුණු වෙලා තියෙන්නෙ.

පාරම්පරික වැඩිය දෙයක් නැහැ .

පවුලෙ මහ ලොකු සල්ලි කාරයොත් නැහැ .

මිනිහා තම එකම සල්ලි කාරයා .

නුගෙගොඩ ලොකු ගෙයක් තිබ්බා.

මිනිහාට වාහන තිබ්බා තුනක් හෝ හතරක් .

හැබැයි සෙරම ජපන් වාහන (Toyota, Mazda) .

මිනිහා පැද්දෙ Toyota ඇලියොන් එකක් ( 2009-2011 වකවානුවෙ මෙ ) .

මන් A/L Revision යන කාලෙ (2012) දි මිනිහා ගත්තා බෙන්ස් කාර් එකක් .

Benz C180 එකක්.

ඉතිං මිනිහාට අළුත් අත්දැකීමක් උනා.

මිනිහගෙ පුතා මගෙ යාළුවා.

මායි එයාගෙ පුතයි එක්ක වාහනෙ අරන් පළවෙනි දවසෙම වාහනෙන් පොඩි විසිට් එකක් දැම්ම.

මිනිහා තමා එලවන් ගියෙ .

යන ගමන් මිනිහා කියනවා " හැමොම කාර් එක දිහා බලනවා නේද ? "

ඒ වගෙම යන ගමන් ජපන් වාහන් වලට පළු යන්න බැන බැන ගියෙ .

තමන් මෙච්චර කල් පැද්දේ ජපන් වාහන බව අමතක වෙලා වගෙ කතාව .

ඉතිං මෙ ටියුෂන් ගුරා කොයි වගෙ කෙනෙක්ද ?

මොරටුව විශ්වවිද්‍යාලයෙ යාන්ත්‍රික ඉංජිනෙරු ගෞරව සාමාර්ථ සහිත උපාධි දාරියෙක් .

මට ඒ වෙලාවෙ හිතුනෙ යකො මේ යක ප්‍රසිද්ධ ටියුෂන් ගුරෙක්. සල්ලි වලිනුත් අඩුවක් නැහැ, ඉංජිනේරුවෙක් .

ඒත් මෙහෙම ආකල්පයක් ඇයි ??

ඉතිං පෙනවනෙ ? ගමෙන් ඇවිත් ටියුෂන් කරලා කොටිපතියෙක් උනාට ලොකු සමාජ ආශ්‍රයක් ලැබිලා නැහැ .

[QUOTE="BruceWayne92, post: 25756659, member: 491755"] [SIZE=5]එඩියුකෙෂන් එක කියන්නෙ මොකක්ද ? එඩියුකෙෂන්ස් වර්ග කිහිපයක් තියෙනවා. 1 . අපි හැමොම දන්න ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිහින් ගන්න එඩියුකෙෂන් එක 2. පොත් පත් ,පත්තර කියවලා ගන්න එඩියුකෙෂන් එක 3. සමාජ ආශ්රයෙන් ගන්න එඩියුකෙෂන් එක. ඔන්න ඔය තුන්වෙනි එක තමා වැදගත්ම එක . මොකද පළවෙනි ක්‍රමෙ සහ දෙවෙනි ක්‍රමෙන් තමන් එඩියුකෙටඩ් ද නැද්ද කියන එක තීරනය වෙන්නෙ ඔය තුන්වෙනි එකෙන් . නිකන් හිතන්න ඔබ ගමෙ ඉස්කොලෙට යනවා යනවා ,පන්තියෙ පළවෙනියා වෙනවා. ලකුණු වලින් පලවෙනියා උනත් උඹෙ මනස නිර්මානය වෙන්නෙ ,උඹ කියවන පොත පත, පත්තර ,වගෙම බලන ටීවි චැනල් එක පවා තීරනය වෙන්නෙ උබ ඇසුරු කරන කට්ටිය මත . ගමෙ ඉස්කොලෙ ගමෙ උන් ටික. නගරෙ ඉස්කොලෙ මුඩුක්කු වල එවුන් එනවා පොෂ් එවුන් එනවා වෙන්ඩ හදන උනුත් එනවා ගම් වල උනුත් එනවා. එතකොට කැම්පස් වලත් ඔය දෙම තමා . සමාජ ආශ්‍රය වැදගත් කොතනදි උනත්. කොච්චර සෙටිෆිකෙට්ස් තිබ්බත් Educated උනත් සමහරක් උන් හරක් වගෙ හැසිරෙන්නෙ . හරිම බොලඳ විදියට . ඇයි ලොකු සමාජ ආශ්‍රයක් පොඩි කාලෙ ඉඳන් ලැබිලා නැහැ . උදාහරණයක් කියන්නම් ( මන් මෙක තැන් කිහිපයක කොටලා තියෙනවා .එත් ආයෙත් කියනව මේ ත්‍රෙඩ් එකටම මැච් වෙන නිසා ) මන් භෞතික විද්‍යාවට (Physics) ටියුෂන් ගියා රටෙ ටිකක් ප්‍රසිද්ධ කෙනෙක් ගාවට (නම අහන්න එපා ) මිනිහා ටියුශන් වලින්ම තමා දියුණු වෙලා තියෙන්නෙ. පාරම්පරික වැඩිය දෙයක් නැහැ . පවුලෙ මහ ලොකු සල්ලි කාරයොත් නැහැ . මිනිහා තම එකම සල්ලි කාරයා . නුගෙගොඩ ලොකු ගෙයක් තිබ්බා. මිනිහාට වාහන තිබ්බා තුනක් හෝ හතරක් . හැබැයි සෙරම ජපන් වාහන (Toyota, Mazda) . මිනිහා පැද්දෙ Toyota ඇලියොන් එකක් ( 2009-2011 වකවානුවෙ මෙ ) . මන් A/L Revision යන කාලෙ (2012) දි මිනිහා ගත්තා බෙන්ස් කාර් එකක් . Benz C180 එකක්. ඉතිං මිනිහාට අළුත් අත්දැකීමක් උනා. මිනිහගෙ පුතා මගෙ යාළුවා. මායි එයාගෙ පුතයි එක්ක වාහනෙ අරන් පළවෙනි දවසෙම වාහනෙන් පොඩි විසිට් එකක් දැම්ම. මිනිහා තමා එලවන් ගියෙ . යන ගමන් මිනිහා කියනවා " හැමොම කාර් එක දිහා බලනවා නේද ? " ඒ වගෙම යන ගමන් ජපන් වාහන් වලට පළු යන්න බැන බැන ගියෙ . තමන් මෙච්චර කල් පැද්දේ ජපන් වාහන බව අමතක වෙලා වගෙ කතාව . ඉතිං මෙ ටියුෂන් ගුරා කොයි වගෙ කෙනෙක්ද ? මොරටුව විශ්වවිද්‍යාලයෙ යාන්ත්‍රික ඉංජිනෙරු ගෞරව සාමාර්ථ සහිත උපාධි දාරියෙක් . මට ඒ වෙලාවෙ හිතුනෙ යකො මේ යක ප්‍රසිද්ධ ටියුෂන් ගුරෙක්. සල්ලි වලිනුත් අඩුවක් නැහැ, ඉංජිනේරුවෙක් . ඒත් මෙහෙම ආකල්පයක් ඇයි ?? ඉතිං පෙනවනෙ ? ගමෙන් ඇවිත් ටියුෂන් කරලා කොටිපතියෙක් උනාට ලොකු සමාජ ආශ්‍රයක් ලැබිලා නැහැ .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom