රඳවා ගැනීමේ බද්ද 5% පොලියෙන් අය කරගත් පසුත් නැවත බදු ගෙවන්න ඕනේ ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රදවාගත් පොලියෙන් පස්සේ බදු අය කරන්න කලින්, දයා ඇපරල් මහජන බැංකුවට පොල්ල තිබ්බ සල්ලි අය කර ගන්න විදිහක් බැලුවා නම් හොදයි නේද?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    මෙලෝ පුයන්නක් තේරුනේ නැ. ඔක්කොටම කලින් සින්හල බරපතල පන්තියකට යන්න ඕන
     
    • Like
    Reactions: holman khan

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ගෙවපු 5% අඩු කරලා මදි පාඩුව ගෙවන්න ඕන tax slab එක අනුව
     
    • Like
    Reactions: holman khan

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    ,se
    ගෙවපු 5% අඩු කරලා මදි පාඩුව ගෙවන්න ඕන tax slab එක අනුව
    ekiwwe bn Dana salary eken auruddata Laksha 12 wada enawa nam , Fixed Depoite wage dala thiyanawam 5% badda kohoma da wadinne
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ,se

    ekiwwe bn Dana salary eken auruddata Laksha 12 wada enawa nam , Fixed Depoite wage dala thiyanawam 5% badda kohoma da wadinne
    Salary + FD Interest ලක්ෂ 12 වැඩි ගානට paye ගෙවන්න වෙනවා කලින් ගෙවපු 5% ගෙවන ගානෙන් අඩුවෙනවා
     
    • Like
    Reactions: topkollek

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    ,se

    ekiwwe bn Dana salary eken auruddata Laksha 12 wada enawa nam , Fixed Depoite wage dala thiyanawam 5% badda kohoma da wadinne
    පලමුව මුලු income එකට tax calculate කරන්න, total tax - WHT/any deductions= balance tax, I did and got instructions from IRD
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    රදවාගත් පොලියෙන් පස්සේ බදු අය කරන්න කලින්, දයා ඇපරල් මහජන බැංකුවට පොල්ල තිබ්බ සල්ලි අය කර ගන්න විදිහක් බැලුවා නම් හොදයි නේද?
    Ita kalin lewa kana unta TIN gannalu hamu lol
     
    • Haha
    Reactions: lasankandy