දවස් කීපයකට කලින් ත්රේඩ් එකක් දැම්මා රපුන්සල් කියන්නෙ කසුනි ගමගේගෙ අලුත් ආත්මෙද කියලා. එදා ඉදන් රපූ මිසිං. උබලා මේච්චරකල් රහල් පොන්නයට රැවටිලා තියෙන්නෙ
. දැන් බලද්දි ත්රේඩ් එකත් මිසිං. ගෑනු අකවුන්ට් එකෙන් ස්පෑම්චෙක් ලග අඩලද කොහෙද , ලොකු ටෝක් දුන්නට ඌත් ඔලුවක් තියෙන එකෙක් නෙවෙයිනෙ ඉතිං.
රපුන්සල් කියන්නෙ කසුනිද කියලා අහපු දවසෙ ඉදන් තමයි ඉතාලිවේසි එක ඇක්ටිව් වෙන්න පටන් ගත්තෙ කුනුහරප කියාගෙන,
අන්තිමේදි ඒ සැඟවුන අමුත්තත් හොයාගත්තා. තමන් ගෑනියක්ද පිරිමියෙක්ද කියලවත් නොදන්න එකෙකුට බැනලා වැඩක් නැති නිසාමුකුත් කියන්නෙ නෑ
. දැන් බලද්දි ත්රේඩ් එකත් මිසිං. ගෑනු අකවුන්ට් එකෙන් ස්පෑම්චෙක් ලග අඩලද කොහෙද , ලොකු ටෝක් දුන්නට ඌත් ඔලුවක් තියෙන එකෙක් නෙවෙයිනෙ ඉතිං.රපුන්සල් කියන්නෙ කසුනිද කියලා අහපු දවසෙ ඉදන් තමයි ඉතාලිවේසි එක ඇක්ටිව් වෙන්න පටන් ගත්තෙ කුනුහරප කියාගෙන,
අන්තිමේදි ඒ සැඟවුන අමුත්තත් හොයාගත්තා. තමන් ගෑනියක්ද පිරිමියෙක්ද කියලවත් නොදන්න එකෙකුට බැනලා වැඩක් නැති නිසාමුකුත් කියන්නෙ නෑ
, අපරාදෙ උබ නාස්තිකරන ඔක්සිජන්.