රබුක්කන සාහසික ප්‍රහාරය

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    During the Rambukkana protest police had to resort to minimum force to prevent a group from trying to set fire to a bowser with 30,000 litres of fuel and prevent huge damages that may have been caused - IGP- adaderana.lk

    ආ ඉදා පම්කයා 😂😂😂
    IGP?? අනේ තෝ ඌ කියන ලබ්බද යකෝ මෙතන දාන්න ආවේ.

    minimum force? යකෝ එතනින්ම ඔය මගුල බොරු වෙලානේ.

    Prevent huge damages? තෝ මේක කියවලද මෙතන දැම්මේ

    sarcasmද දන්නේ නෑ උබේ. මේ වෙලේට ජෝගි අදාළත් නෑ.

    පොලිසියෙන් වෙඩි තියල පොලිසියෙන්ම දුන්නු මාද්‍යය ප්‍රකාශ මගුල් මෙතන news විදිහට දාන්න උබේ ඔලුව හොද නැද්ද පකෝ?

    අනේ උබ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත

    අම්මෝ ගොඩක් ලියලා පම්කයා . උබ නෑ නෑ නෑ කිව්ව කාරනාව තමා ඔය කියලා තියෙන්නෙ . ටැංකි ගිනිතැබීමට යාම .

    එදත් බස් එකක් ගිනි තිබ්බා ආයේ ඕක ආන්ඩුවේ එක්කෙක් දාල හරි අද නොකර ඉන් නෑ. මම කිව්වේ ප්‍රහාරයට මුල් උන කාරනාව ඕක තමා උනේ . උබ මෙතන පම්කයෙක් වගේ නැට්ට පාගන් දොඩවනවා 😂😂

    ඉදා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    අම්මෝ ගොඩක් ලියලා පම්කයා . උබ නෑ නෑ නෑ කිව්ව කාරනාව තමා ඔය කියලා තියෙන්නෙ . ටැංකි ගිනිතැබීමට යාම .

    එදත් බස් එකක් ගිනි තිබ්බා ආයේ ඕක ආන්ඩුවේ එක්කෙක් දාල හරි අද නොකර ඉන් නෑ. මම කිව්වේ ප්‍රහාරයට මුල් උන කාරනාව ඕක තමා උනේ . උබ මෙතන පම්කයෙක් වගේ නැට්ට පාගන් දොඩවනවා 😂😂

    ඉදා

    කෝ යකෝ මෙතන bowser එක. මිනිස්සුම වැඩේ නවත්තල කියල පෙන්නේ නැද්ද. ගිනි තිබ්බේ නැති bowser එකක් ලග live ammunition fire කරේ ගිනි තිබ්බේ නැති bowser එක ගිනිතියාගන්නද . bowser එක තියෙන්නේ වෙන කොහෙවත් ගොනෝ.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    අම්මෝ ගොඩක් ලියලා පම්කයා . උබ නෑ නෑ නෑ කිව්ව කාරනාව තමා ඔය කියලා තියෙන්නෙ . ටැංකි ගිනිතැබීමට යාම .

    එදත් බස් එකක් ගිනි තිබ්බා ආයේ ඕක ආන්ඩුවේ එක්කෙක් දාල හරි අද නොකර ඉන් නෑ. මම කිව්වේ ප්‍රහාරයට මුල් උන කාරනාව ඕක තමා උනේ . උබ මෙතන පම්කයෙක් වගේ නැට්ට පාගන් දොඩවනවා 😂😂

    ඉදා

    දැන් තෝ මුලින් කියලා තියෙන්නේ බවුසරෙට ගිනිතියන්න ගියා කියලනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    කෝ යකෝ මෙතන bowser එක. මිනිස්සුම වැඩේ නවත්තල කියල පෙන්නේ නැද්ද. ගිනි තිබ්බේ නැති bowser එකක් ලග live ammunition fire කරේ ගිනි තිබ්බේ නැති bowser එක ගිනිතියාගන්නද . bowser එක තියෙන්නේ වෙන කොහෙවත් ගොනෝ.
    හිටන් හිටන් එකත් එනවා 😂😂. උබ දැන් සර් වගේ පජාත වෙවී යන්නේ . ඔතන නිමන්න හදන්නෙත් ගිනි තියන්න ගිය නිසානේ. බොට සාක්කිනේ ඕනේ ඉදපන් කෝ . ආව සුද්ද කරන්න අරගලය 😂😂😂. උබ වගේම පම්කයෝ රැලක් තමා මුං
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    දැන් තෝ මුලින් කියලා තියෙන්නේ බවුසරෙට ගිනිතියන්න ගියා කියලනේ
    ගිනි තිබ්බ bowser එකකුත් නෑ ගිනිගත්ත shed එකකුත් නෑ. මැරිච්ච මිනිස්සුයි වෙඩි තිබ්බ shell, ගෙදරක ගිනිතිබ්බ 3වීල් එකකුයි තමා ඉතුරු. මූ පොලිසියෙන් කිව්ව් ලබ්බක් අල්ලන් මෙතන දානවා. එකත් එකටම වෙඩි තියල තියෙන්නේ මුගේ තාත්තද දන්නේ නෑ
     
    • Like
    Reactions: U-tag

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    දැන් තෝ මුලින් කියලා තියෙන්නේ බවුසරෙට ගිනිතියන්න ගියා කියලනේ
    ඔව් ඔව් කාරනාව ලස්සනට කියන්න එපැයි . ජාති ආලයෙන් අරගලයෙන් මත් උන උන් මට කිචේ දැම්මනනේ මගේ හිතේ ඇදුන මායවල් කියලා . හිටන් බවුසරේ එකත් හොයලා දාන්න පම්කයන්ට රිදෙන්න
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මේ මිනිස්සු ගින්දර නිවනවා බන්!

    ekane ban.. ara kenek aragena aevith parata danne gini gaththa kotasak

    bowser haras karala tiyenne kohchi para.... eka danne nahe vage godak aya...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    හිටන් හිටන් එකත් එනවා 😂😂. උබ දැන් සර් වගේ පජාත වෙවී යන්නේ . ඔතන නිමන්න හදන්නෙත් ගිනි තියන්න ගිය නිසානේ. බොට සාක්කිනේ ඕනේ ඉදපන් කෝ . ආව සුද්ද කරන්න අරගලය 😂😂😂. උබ වගේම පම්කයෝ රැලක් තමා මුං
    මමද යකෝ විලිලැජ්ජා වෙන්නේ ඕනි. තොගේ IGP නේ කිව්වේ bowser එකට ගිනිතිබ්බයි කියල. උබ bowser අදුනවද? රෝද තියෙන්නේ අන්න එව්වා තමා bowser. පොම්ප තියෙන්නේ petrol shed වල. ගොතද්දී හරියට ගොතහන්. දැන් කියන්න ඕනි උබ දාන එව්වගේ හැටියට 'dial එකක් shed එකට ගිනිතියන්න ගියා මිනිස්සු ගින්න නිමුව. මිනිස්සු මැරෙයි කියල අපි කෝකටත් වෙඩි තියල දැම්ම bowser එක ලග උන්ට' කියල

    උබේ ජාතකේ අවුල්ද ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ඔව් ඔව් කාරනාව ලස්සනට කියන්න එපැයි . ජාති ආලයෙන් අරගලයෙන් මත් උන උන් මට කිචේ දැම්මනනේ මගේ හිතේ ඇදුන මායවල් කියලා . හිටන් බවුසරේ එකත් හොයලා දාන්න පම්කයන්ට රිදෙන්න
    මොනවා දාන්නද ඔය බවුසරේ තමා පාර හරස්කරේත්. ඒකට ගිනිතියන්න මිනිස්සුන්ට පිස්සු නෑ. ඔය පොලිස් පකයලා තමා ඔක්කොම ගිනිතියලා තියෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    මමද යකෝ විලිලැජ්ජා වෙන්නේ ඕනි. තොගේ IGP නේ කිව්වේ bowser එකට ගිනිතිබ්බයි කියල. උබ bowser අදුනවද? රෝද තියෙන්නේ අන්න එව්වා තමා bowser. පොම්ප තියෙන්නේ petrol shed වල. ගොතද්දී හරියට ගොතහන්. දැන් කියන්න ඕනි උබ දාන එව්වගේ හැටියට 'dial එකක් shed එකට ගිනිතියන්න ගියා මිනිස්සු ගින්න නිමුව. මිනිස්සු මැරෙයි කියල අපි කෝකටත් වෙඩි තියල දැම්ම bowser එක ලග උන්ට' කියල

    උබේ ජාතකේ අවුල්ද ?

    උබට ඇස් ලොකු කරලා බැලුවොත් හරස් කරපු බවුසරේ පෙනෙයි 😂😂 . අරගල පම්කයා

    මොනවා දාන්නද ඔය බවුසරේ තමා පාර හරස්කරේත්. ඒකට ගිනිතියන්න මිනිස්සුන්ට පිස්සු නෑ. ඔය පොලිස් පකයලා තමා ඔක්කොම ගිනිතියලා තියෙන්නේ.
    සෙඩ් එකට ගිනි තියන්න ගියා එකාට බවුසරේ කජ්ජක්ද බ්‍රෝ
    ------ Post added on Apr 19, 2022 at 11:00 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල

    උබට ඇස් ලොකු කරලා බැලුවොත් හරස් කරපු බවුසරේ පෙනෙයි 😂😂 . අරගල පම්කයා

    සෙඩ් එකට ගිනි තියන්න ගියා එකාට බවුසරේ කජ්ජක්ද බ්‍රෝ
    ------ Post added on Apr 19, 2022 at 11:00 PM

    අයේ හොදට අහපන් ඔය බවුසරේ තමා රේල් පාර හරස්කරන්නේ. එහේම කරන එකට ගිනිතියන්න යන්නේ මොන පකටද...
     
    • Like
    Reactions: Die-hard

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    278856193_10219762214635605_7212991274241126008_n.jpg
     
    • Sad
    Reactions: Die-hard

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    Rabbukan ekek kiwe game waliyak gihn tiyanwa eka nisa wedi tiyla tiynne kiyala ane manda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    අයේ හොදට අහපන් ඔය බවුසරේ තමා රේල් පාර හරස්කරන්නේ. එහේම කරන එකට ගිනිතියන්න යන්නේ මොන පකටද...
    එනම් පකටද ශෙඩ් එක ගිනිතියන්න යන්නෙත් 😂😂