රබුක්කන සාහසික ප්‍රහාරය

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest

    උබට ඇස් ලොකු කරලා බැලුවොත් හරස් කරපු බවුසරේ පෙනෙයි 😂😂 . අරගල පම්කයා

    සෙඩ් එකට ගිනි තියන්න ගියා එකාට බවුසරේ කජ්ජක්ද බ්‍රෝ
    ------ Post added on Apr 19, 2022 at 11:00 PM

    කෝ යකෝ ගිනිතිබ්බ bowser එක? යකෝ නානවා කියල ඔහොම නාන්න එපා. උබට mentally down එකෙක්ද bowser පොන්සි. ඔය වගේ ලොන්ත පකුන් කරන්න දෙන්නේ නැතුව galle face protest එක යන්නේ තොපි වගේ රට හරක් පොලිසියෙන් කියන එව්වා විශ්වාස කරන් වැලලෙනව කියල දන්නා හින්ද තමා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අයේ හොදට අහපන් ඔය බවුසරේ තමා රේල් පාර හරස්කරන්නේ. එහේම කරන එකට ගිනිතියන්න යන්නේ මොන පකටද...
    u danne nahe rail para haras kare oken kiyalavath lol
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    එනම් පකටද ශෙඩ් එක ගිනිතියන්න යන්නෙත් 😂😂
    සෙඩ් එක ගිනිතියලා තියෙන්නේ මොකාද කියලා තාම දන්නේ නෑනේ. බලපන් හොදට මිනිස්සු ඒක නවත්තන්න හදනවා. දැන් උබට බවුසරේ කතාව හරිනේ. සෙඩ් එකේ කතාවත් හිටපන් එලියට එයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත

    හරි හරි බන් ඕම වටේ යන ගමන් හිතපන් කෝ හෙමීට
     
    • Haha
    Reactions: kasun090354t

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    එනම් පකටද ශෙඩ් එක ගිනිතියන්න යන්නෙත් 😂😂
    උබටයි IGP ටයි මොකක් හරි මානසික ආබාදයක් තියනව වගේ. IGP තාත්තද? එහෙමනං ඉතින් අවුලක් නෑ. shed එක ලග වෙන එකට bowser එක ලග පකටද වෙඩි තියන්නේ? හරකෙක් නෙවේ හරක් පට්ටියක් උබ
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    කෝ යකෝ ගිනිතිබ්බ bowser එක? යකෝ නානවා කියල ඔහොම නාන්න එපා. උබට mentally down එකෙක්ද bowser පොන්සි. ඔය වගේ ලොන්ත පකුන් කරන්න දෙන්නේ නැතුව galle face protest එක යන්නේ තොපි වගේ රට හරක් පොලිසියෙන් කියන එව්වා විශ්වාස කරන් වැලලෙනව කියල දන්නා හින්ද තමා.
    පොලිසිය කියන්න ඕනේ නෑ . පැහැදිලි විඩියෝ සාක්කි පෙන්නුවා ශෙඩ් එක ගිනිතියන්න ගියා කියලා

    ඉලග එකේ පෙන්නුවා ලොරිය පාර හරස් කරලා

    මොකා ආවද ගිනි තියන්න කියන එක අදාල නෑ ගිනි තියන්න ගියා එච්චරයි . උබේ මානසික ආතල් එක ගනින් ඒම කරේ නෑ කියාලා මට කිසිම අවුලක් නෑ ගුප්පියෝ . ඒත් උනේ එකයි

    සි
    උබටයි IGP ටයි මොකක් හරි මානසික ආබාදයක් තියනව වගේ. IGP තාත්තද? එහෙමනං ඉතින් අවුලක් නෑ. shed එක ලග වෙන එකට bowser එක ලග පකටද වෙඩි තියන්නේ? හරකෙක් නෙවේ හරක් පට්ටියක් උබ
    සිත නිවන කතා පම්කයෙක් ගේ
    ------ Post added on Apr 19, 2022 at 11:10 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    පොලිසිය කියන්න ඕනේ නෑ . පැහැදිලි විඩියෝ සාක්කි පෙන්නුවා ශෙඩ් එක ගිනිතියන්න ගියා කියලා

    ඉලග එකේ පෙන්නුවා ලොරිය පාර හරස් කරලා

    මොකා ආවද ගිනි තියන්න කියන එක අදාල නෑ ගිනි තියන්න ගියා එච්චරයි . උබේ මානසික ආතල් එක ගනින් ඒම කරේ නෑ කියාලා මට කිසිම අවුලක් නෑ ගුප්පියෝ . ඒත් උනේ එකයි

    සි

    සිත නිවන කතා පම්කයෙක් ගේ
    ------ Post added on Apr 19, 2022 at 11:10 PM
    හම්මේ බුද්දිමට්ටම වැටහුනා ඔයාගේ. IGP ඔයාව අනාත කරා නේද. පව් ඔයා. ආයි ඇවිත් දැක්ක වගේ නොදන්නා news දාද්දි පොඩ්ඩක් බලල දාහන්.

    දැන් උබව අනාත කරන්න ඕනි නෑ තවදුරටත්.

    උබ ඔතන bowser එකක් ගිනිතියන ෆොටෝ එකක් දැම්මත් live bullets වලින් වෙඩි තියල මිනිස්සු මරල 12ක් හොස්පිටල් යවල එක අනුමත වෙන්නේ නෑ. යකෝ පෙට්රෝල් bowser එකක් ලග මොන ගොබ්බයද යකෝ live bullets වලින් වෙඩි තියන්නේ. ගිනිතියන උන්ට උදව් වෙන්නද එහෙම කරන්නේ? ඒ හින්ද ආයි පොලිසියට කඩේ යන්න කලින් රෙද්දක් ඇදන් ඉදහන්. මිනිස්සු මැරෙන එක නවත්තන්න මොන ගොබ්බයද මිනිස්සු මරන්නේ :lol: අනික guns වලට live ammunition දෙන්නේ නෑ protest එකක් නවත්තන්න පොලිසියට. ඔතන ඇවිල්ල තියෙන්නෙම මරන්න.
     
    • Like
    Reactions: Die-hard

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    පොලිසිය කියන්න ඕනේ නෑ . පැහැදිලි විඩියෝ සාක්කි පෙන්නුවා ශෙඩ් එක ගිනිතියන්න ගියා කියලා

    ඉලග එකේ පෙන්නුවා ලොරිය පාර හරස් කරලා

    මොකා ආවද ගිනි තියන්න කියන එක අදාල නෑ ගිනි තියන්න ගියා එච්චරයි . උබේ මානසික ආතල් එක ගනින් ඒම කරේ නෑ කියාලා මට කිසිම අවුලක් නෑ ගුප්පියෝ . ඒත් උනේ එකයි

    සි

    සිත නිවන කතා පම්කයෙක් ගේ
    ------ Post added on Apr 19, 2022 at 11:10 PM
    මචන් මේකයි මටත් පට්ටම වේදනයි මචන් පහේ ඉදන් හත වෙනකම් කියන්නේ අඩුම ගාමන්ට් බස් 200 කට වඩා නම් එලියට දාන වෙලාවා. පකයලා කිසිම අනුකම්පාවක් නැතිව එක බස් එකකට එලියට දාන්න දුන්නේ නෑ. අපි 4km වලට වඩා පයින් ඇවිල්ලා පැයක් විතර හිටාගන ඉදලා යන්තන් මගට යන්න බස් එකක් ආවා. එතනින් එහාට කරන්නේ මොකද්ද කියලා හිතාගන්නවත් බැරිව. ඒ වෙලාවට කිසිම බස් එකක් නැ. මට තව 50km යන්න තියනවා. යන්තන් වාසනවාකට කොහෙද ඉදලා ආපු නුවර බස් එකක් උටත් යන්න ගිය පාර වහලා යන්න බැරුව මට යන්න ඔනේ පාරෙන් හැරෙවුවා. ඔන්න ඔහොම තමා රෑ 10 විතර ගෙදර ආවේ. වේදනාව කොහොම උනත් පාරේ ඉන්නෙත් අපි වගේම ප්‍ර්ශ්න තියන උන්. උබලා ඔය කියවන කියවිල්ල බලාගන්න පුලුවන් කවදා හරි ඔය වෙඩි උන්ඩයක් උබලගේ කාට හරි හැරුනානම්. අන්න එදාට උබලාටත් ඔය විදිහටම අනිත් උන් කියයි. එදාටත් ඔය දාන news ඔය විදිහටම සාදාරනය කරහල්ලා.
     
    • Sad
    Reactions: Die-hard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාමන්ය මිනිස්සුන්ට ගමනක් යන්ඩ බැ සල්ලි දිල ගහ ගත්ත ඉන්දන වලින්, මේ ගොන් බල්ලො පාරවල් වහන් දගලනව
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉල්ලන් කන්න ඇවිල්ලා දේපොල වනසලා ගිනිතියලා ඊට පස්සේ නාහෙන් අඩන්නේ ඇයි බන්.
    ඔය පර දෙපැත්තේ නවත්තල තියෙන්නේ යුධ ටැංකිද බන් ?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රාජපක්ක මිනීමරුවොන් ගේ පුක ලෙවකන 8 පාස් සක්කිලි පොලිස් කැරියන්ට වතුර වීදුරුවක් වත් දෙන්න එපා :angry:
     
    • Dislike
    Reactions: weer 11

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    හම්මේ බුද්දිමට්ටම වැටහුනා ඔයාගේ. IGP ඔයාව අනාත කරා නේද. පව් ඔයා. ආයි ඇවිත් දැක්ක වගේ නොදන්නා news දාද්දි පොඩ්ඩක් බලල දාහන්.

    දැන් උබව අනාත කරන්න ඕනි නෑ තවදුරටත්.

    උබ ඔතන bowser එකක් ගිනිතියන ෆොටෝ එකක් දැම්මත් live bullets වලින් වෙඩි තියල මිනිස්සු මරල 12ක් හොස්පිටල් යවල එක අනුමත වෙන්නේ නෑ. යකෝ පෙට්රෝල් bowser එකක් ලග මොන ගොබ්බයද යකෝ live bullets වලින් වෙඩි තියන්නේ. ගිනිතියන උන්ට උදව් වෙන්නද එහෙම කරන්නේ? ඒ හින්ද ආයි පොලිසියට කඩේ යන්න කලින් රෙද්දක් ඇදන් ඉදහන්. මිනිස්සු මැරෙන එක නවත්තන්න මොන ගොබ්බයද මිනිස්සු මරන්නේ :lol: අනික guns වලට live ammunition දෙන්නේ නෑ protest එකක් නවත්තන්න පොලිසියට. ඔතන ඇවිල්ල තියෙන්නෙම මරන්න.
    rata inne gas kari#$k puka denawa neda ban... puduma karumayak okun
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    rata inne gas kari#$k puka denawa neda ban... puduma karumayak okun
    mun loketa karumayak ban. Rate nirayuda minihek wedi kaala mareddi polisiye unge ate lowinna enawa. Arun pissuwak kelinna athi. Ekata thama shield ekakui polui deela thiynenne. France wala ehema pepper spray ekai shield ekai witharai denne. Armed units kauda ban ewanne unarmed civilians lata wedi thiyanna. Oka lesiyen atha arinne na kauruth mee paara. Next president eddi constitution eka aniwa wenas karonawa puluwan tharan pressure ekak daala kohoma hari aayi mewwa nowenna. Kohomath mekata sambanda policiye unge list ekak ganna oni. Guns empty unwa hoyaganna puluwan United Nations eken investigation ekak karoth.
     
    ow ban. police hari kiyala rachana liyai thamanta wenakam. meka me campus un warshikawa ragana aragalayak nemene. kanna nathi nisa thel tika gahan rassawak karanna nathi nisa ne me okkoma. api nikan un aragala karanawa waradi kiyala rachana liyala wedak na. prashana walata uttara labenakam meka yanawa
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ow ban. police hari kiyala rachana liyai thamanta wenakam. meka me campus un warshikawa ragana aragalayak nemene. kanna nathi nisa thel tika gahan rassawak karanna nathi nisa ne me okkoma. api nikan un aragala karanawa waradi kiyala rachana liyala wedak na. prashana walata uttara labenakam meka yanawa
    Puluwannan heta GGG waren. Lawyerslath enawa. Mehema jeewath wenna ba.