රමණීය රාත්‍රිය

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
රමණීය රාත්‍රිය


දෙඇස් මිනි කැට වගෙයි
දෙතොල් නා දලු වගෙයි
දෙකම්මුල් සීතලට
සිඹින්නට සිතෙයි මට
සද අද මා තුරුලෙ

පුලිනුකුලෙ හැඩ අගෙයි
සලු පටට තුරුලු වෙයි
මගෙ ලෝකෙ අග රැජිනි
රජ දහන හැඩ කරයි
මා සතුය සද අහසෙ

දින ගැන්න අතැගිලි
නුඹේ වත දැවටෙයි
මේ හෝරාව යලි හැමදාම එයි
සුසුමින් සුසුමට
නුඹ තව ලන් වෙයි
ප්‍රේමයට බැදි නුරා
හැගුමට වහල් වෙයි

සදවතින් වලාකුලු
කෙමෙන් කෙම ඈත යයි
සීතල සුලගට
ඉඩ කඩ ඇහිරෙයි
මනාළියෙ නුඹෙ එලිය
පලමුවර පහන් වෙයි
හෙට අරුණැලි එද්දි
මම නුඹ අපි වී
එක ලොවක එක හුස්මක
එක තුරුලක
ලැගුම් ගයි,
කලුවර මැකෙද්දි
නුඹ මගෙයි


honeyv.jpg
 
Last edited:
  • Like
Reactions: miniya

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
fake id tika wadak balagathanan.owa giya ane.ayth awa.prashnayak karagannepa oyala.cheeththa kali tikakne 60 panna.mata onann yanava.onnan innava.innava onnan yanava.yanava onnan enava.umbala gedaraya .nane :P
 
Last edited:

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ow pic eka thama :) pic 1 athule damma nam thama hoda. :D



mokakda me seen 1 ?:nerd:

hmm ow ne.:):) sthoothi idea 1ta.man hitapu gaman dan na.hmm na ane me innava dayawathiila abillinla tikak.mava dakka thana hoyan enava.:rolleyes::rolleyes:puduma karadarayak thiyenne.job less joker la tikak.jamme purudu pennanava.;)hari dukak windinava kattiya mawa wattaganna baruwa.:Ppala athi rukatalune gal gahanne:rofl:
 
Last edited: