රම්ප්ට උපදෙස් දීපු පාසල් නොයන ලංකාවෙ දරුවා :)

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නැත්තෙ මේවා කරවන උන්ගෙ බන්. මානසික ලෙඩක් තියෙන පොඩි එකෙක් අල්ලගෙන ප්‍රෝග්‍රෑම් කරන්න වෙලා තියෙනව කියන එකෙන්ම මුන්ගෙ තත්ත්වෙ හිතාගනින්කො.
    ඒක තමයි කෙටියෙන්ම කිව්වෙ. මේ ලමයගෙ, මේ ලමයගේ දෙමව්පියන්ගෙ, මේ වගේ ගොබ්බ ‍යූටියුබ් චැනල් කරන උන්ගෙ, මේ වගේ ඒවා ශෙයා කරලා ෆේමස් කරන උන්ගෙ ලමාවිය සංවර්ධනය වෙලා නෑ. කොටින්ම ලංකාවේ ජනාධිපතිගෙවත් නෑ
     
    • Like
    Reactions: shenat