Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රම්ය සුරම්ය සුභ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රම්ය සුරම්ය සුභ

නිවෙන් නැති ගින්නක් ඔලුවේ ගිනි අරන් ඉන්නේ

යක්ෂයෙක් මගේ ඇතුලේ මාව ඉතේකරන්

බොරු දේවල් බලන් හීන මවන්නෑ…

මිරිඟු පස්සේ රැවටුන් නැත්තං හම්බෙන්නේ වරම්

ජීවිතේ දැක්කේ දරුණු පැත්ත තේරුම් ගත්තා ඇත්ත නැත්ත

මාරයා ලග ඉද්දී දුවන්නෑ ඩෝ… මං නම් ගත්තත් කැත්ත

ආ…උබලා දාන්නේ මොත්ත පෙන්නං පිටින් හොද පොත්ත

කිව්ව කලින් තේරුම් ගද්දී කැරකිල්ල නම් බීපන් පෙත්ත

චේන්…පැනලා ඉන්නේ චේන් කරන දේවල් දන්නෑ

දාන්න එපා කේස් නෑ හිතේ බ්රේක් දෙතුන් පාරක් මං හිතන්නෑ…

ඉවසන්නෑ…උබලා තාම මගේ නරක පැත්ත දන්නෑ

ගෝස්තිය එක්ක සැපේ ඉන්නේ උපරිම කාටත් චාටර් වෙන්නෑ

රම්ය සුරම්ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ

රම්ය සුරම්ය සුභ සුර සැප නෙමේ හැමදේම

වැටුන් නෑ මන් අහසෙන් පොළොවට

අඩියේ ඉදන් ආවේ ඩෝ… උඩටම

සතුටු වෙයන් දැන් බැනපන් පස්සේ

අපි කට ඇරියොත් උබලව වස් වේ

කාලේ වෙනස්.. තාලේ වෙනස් දැන්

හොඳට හිතලා පුරවපන් හිස්තැන්

ඉලුම නාදේ පුපුරන් එන්නේ විශ්වෙන්

සාතන් පෙනේවි උබටත් හීනෙන්

දිලිසෙන සියල්ල රත්තරන් නොවේ

යාළුවෝ දැන් අත්අඩංගුවේ

හැමදාමත් තමන් මට්ටු වේ

මං මගේ හිතත් එක්ක රණ්ඩු වේ

කොතරම් මට ආවත් බාධක

සත්තයි මං දිනනවා දවසක

රතු කහ කොළ මල් පිරිච්ච ලෝකෙක

හොයන් යන්නේ නෑ නොලැබෙන කළුණික

රම්ය සුරම්ය සුභ //

සුර සැප නෙමෙයි හැමදේම

ජීවිතේ මීටරෙන් ගහපන් ගේම… ගේම…

රම්ය සුරම්ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ

රම්ය සුරම්ය සුභ සුර සැප නෙමේ හැමදේම

අද කරන්නම් මං සුන්නදූලි වගේ සුලගක් සුලි

ඇවිලෙයි සැරට ගින්න පැන්නා මං දෙවෙනි පිම්ම

ඉන්නේ දෙවියෝ ගාව අල්ලන්න බෑ බන් මාව

කදු පුපුරලා ගලන්නේ ලාව මාරයා නෙමේ අල්ලන්නේ මාව

ජීවිතේ භාගයක් නාස්ති වෙලා දැන් සෑහෙන්න දුරක් ගෙවිලා ගිහින්

පලිගන්න ඕන මංම මට කරපු දේවල් මංම විහින්

වැරදුන තැන් ලිව්වා මං පොතක කලු පාටට පෑනක තුඩින්

පැරදුනේ නෑ සෙල්ලමේ මං තාමත් පියඹන්නේ හදට උඩින්

කොළඹ තාලේ මේකයි බොසා බලපන් අපි රියලා…

හම්බකරන්නේ මිනිස්සු අපි හම්බකරේ නෑ රුපියලක්

සල්ලි වලින් නම් මැන්නේ නෑ මං කවදාවත් චරිතයක්

කල්ලිය දාන සැප නිම කරන්න බෑ කියලා…

වස විස දුම් කටේ හැමදාම…

නලගනන් වටේ හැම හැම රෑම…

බොරුවෙන් ආපු උන් නම් තාමත් රගපෑම

හෙල්ලුවා සෙල්ලම නිග Chey Nyn නම

රම්ය සුරම්ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ

රම්ය සුරම්ය සුභ සුර සැප නෙමේ හැමදේම

[QUOTE="hichchiputha, post: 24470980, member: 565736"] [b]රම්ය සුරම්ය සුභ[/b] [COLOR=#000000][FONT=Lato] [SIZE=4]නිවෙන් නැති ගින්නක් ඔලුවේ ගිනි අරන් ඉන්නේ යක්ෂයෙක් මගේ ඇතුලේ මාව ඉතේකරන් බොරු දේවල් බලන් හීන මවන්නෑ… මිරිඟු පස්සේ රැවටුන් නැත්තං හම්බෙන්නේ වරම් ජීවිතේ දැක්කේ දරුණු පැත්ත තේරුම් ගත්තා ඇත්ත නැත්ත මාරයා ලග ඉද්දී දුවන්නෑ ඩෝ… මං නම් ගත්තත් කැත්ත ආ…උබලා දාන්නේ මොත්ත පෙන්නං පිටින් හොද පොත්ත කිව්ව කලින් තේරුම් ගද්දී කැරකිල්ල නම් බීපන් පෙත්ත චේන්…පැනලා ඉන්නේ චේන් කරන දේවල් දන්නෑ දාන්න එපා කේස් නෑ හිතේ බ්රේක් දෙතුන් පාරක් මං හිතන්නෑ… ඉවසන්නෑ…උබලා තාම මගේ නරක පැත්ත දන්නෑ ගෝස්තිය එක්ක සැපේ ඉන්නේ උපරිම කාටත් චාටර් වෙන්නෑ[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Lato] [SIZE=4]රම්ය සුරම්ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ රම්ය සුරම්ය සුභ සුර සැප නෙමේ හැමදේම [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Lato] [SIZE=4]වැටුන් නෑ මන් අහසෙන් පොළොවට අඩියේ ඉදන් ආවේ ඩෝ… උඩටම සතුටු වෙයන් දැන් බැනපන් පස්සේ අපි කට ඇරියොත් උබලව වස් වේ කාලේ වෙනස්.. තාලේ වෙනස් දැන් හොඳට හිතලා පුරවපන් හිස්තැන් ඉලුම නාදේ පුපුරන් එන්නේ විශ්වෙන් සාතන් පෙනේවි උබටත් හීනෙන් දිලිසෙන සියල්ල රත්තරන් නොවේ යාළුවෝ දැන් අත්අඩංගුවේ හැමදාමත් තමන් මට්ටු වේ මං මගේ හිතත් එක්ක රණ්ඩු වේ කොතරම් මට ආවත් බාධක සත්තයි මං දිනනවා දවසක රතු කහ කොළ මල් පිරිච්ච ලෝකෙක හොයන් යන්නේ නෑ නොලැබෙන කළුණික රම්ය සුරම්ය සුභ // සුර සැප නෙමෙයි හැමදේම ජීවිතේ මීටරෙන් ගහපන් ගේම… ගේම…[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Lato] [SIZE=4]රම්ය සුරම්ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ රම්ය සුරම්ය සුභ සුර සැප නෙමේ හැමදේම [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Lato] [SIZE=4]අද කරන්නම් මං සුන්නදූලි වගේ සුලගක් සුලි ඇවිලෙයි සැරට ගින්න පැන්නා මං දෙවෙනි පිම්ම ඉන්නේ දෙවියෝ ගාව අල්ලන්න බෑ බන් මාව කදු පුපුරලා ගලන්නේ ලාව මාරයා නෙමේ අල්ලන්නේ මාව ජීවිතේ භාගයක් නාස්ති වෙලා දැන් සෑහෙන්න දුරක් ගෙවිලා ගිහින් පලිගන්න ඕන මංම මට කරපු දේවල් මංම විහින් වැරදුන තැන් ලිව්වා මං පොතක කලු පාටට පෑනක තුඩින් පැරදුනේ නෑ සෙල්ලමේ මං තාමත් පියඹන්නේ හදට උඩින් කොළඹ තාලේ මේකයි බොසා බලපන් අපි රියලා… හම්බකරන්නේ මිනිස්සු අපි හම්බකරේ නෑ රුපියලක් සල්ලි වලින් නම් මැන්නේ නෑ මං කවදාවත් චරිතයක් කල්ලිය දාන සැප නිම කරන්න බෑ කියලා… වස විස දුම් කටේ හැමදාම… නලගනන් වටේ හැම හැම රෑම… බොරුවෙන් ආපු උන් නම් තාමත් රගපෑම හෙල්ලුවා සෙල්ලම නිග Chey Nyn නම[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Lato] [SIZE=4]රම්ය සුරම්ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ රම්ය සුරම්ය සුභ සුර සැප නෙමේ හැමදේම [/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom