රඹුක්කන

රඹුක්කන සිදුවීමෙන් අහිංසක නිරායුධ සිවිල් වැසියෙක් ඝාතනය සිදු වීම ඉතාම කනගාටුදායකයි..පොලීසිය අවම බලය පාවිච්චි කලානම් ඇයි ඒ මනුස්සයාගේ බඩට වෙඩි තියන්නේ.
.
සියලුම සාක්ෂි වලින් පෙනී යන්නේ ඔහු නිරායුධ මනුස්සයෙක් බවයි..ඇයි පොලිසිය බිම වැටිලා ඉන්න මිනිස්සුන්ට ගහන්නේ
මියගිය පුද්ගලයාගේ ගෙදර තත්වෙ දැන් කොහොමද
අනික මේ වෙඩි තැබීමයි පරණ වැරදි වලයි තියෙන සම්බන්ධය මොකක්ද
මම තවත් දැක්ක දෙයක් තමා පෙට්රල් boucer ගිනි ගද්දී ඒක නිවන්න එන මනුස්සයටත් පොලීසියෙන් ගහනවා..ජනතාව කියන විදියට ඇයි පොලිසිය ත්‍රීවිල් ගිනි තියන්නේ..පෙට්රල් නැතුව පෝලිමක දවස් ගානක් ඉඳලා පෙට්රල් බවුසරය හන්ගලා කියලා දැනගත්තාම ඕනම මනුස්සයෙක් කලහකාරී වෙන එක සාධාරණයි...(පෙට්‍රල් පෝලිමක හිටපු අය දන්නවා මේක)තවත් මේ පෙට්රල් වල මිල වැඩි කිරීම මගින් පෙට්රල් ෂෙඩ් ලබන අසීමිත ලාභය නවත්වන්න ඕන..
.
මෙහෙම බඩු මිල වැඩි වෙද්දි ජනතාව කුපිත වෙන එක සාධාරණයි..අනිත් එකේ එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන මනුස්සය්න්ට අද ජීවත් වෙන්න ක්‍රමයක් නෑ..ඒ මිනිසුන් තියෙන්නෙ සියදිවි හානිකර ගන්න..ලොකු ලොක්කන් හොටෙල් වලින් කකා ඉද්දි මේ දුක කාටවත් තේරෙන්නෑ...
මේ සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණයක් කරලා ඉක්මන් පිළිතුරු අවශ්‍යයි(අඩුම සතියකින් වත්)..මේ වැඩේ කරපු අය අණ දුන්න අය ප්‍ර්සිද්ධ මාධ්‍යයේ පෙන්නන්න ඕන...හරිනම් මෙයාලගේ වැඩ තහනම් කරලා තියෙන්න ඕනේ මේ
වෙනකොට...
අවම බලය පාවිච්චි කරා කියනපොලිස් ලොක්කන් කියවල බලන්න
මන් නම් ඉස්සර ඉඳලම ලංකාවේ පොලිසියට විරුද්ධයි..උන් කවදාවත් මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නෑ ..
""අවම බලය යනු? ( ජාත්යන්තර ප්‍රඥප්තියට අනුව) මහාචාර්ය ප්‍රතිභා මහානාම
ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව මහාචාර්ය ප්‍රතිභා මහානාම විසින් උපුටා දක්වන ලද පරිදි අවම බලය යනු කඳුළු ගෑස් (ඇමෝනියා හෝ ගම්මිරිස් සමග අවශ්‍ය නම්) සහ රබර් උණ්ඩ හෝ බැටන් ප්‍රහාර වේ. කෙසේ වෙතත්, විරෝධතාකරුවන්
තවත් පුද්ගලයෙකු මරා දැමිය හැකි මාරාන්තික බලයක්
(තුවක්කු සහ වෙනත් ආයුධ) භාවිතා කරන්නේ නම්, පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට හා ජීවිත රැකගැනීමට ඒ හා සමාන බලයක් භාවිතා කළ හැකිය. ""
ඒ නිසා රබුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සහ මාරාන්තික බලය යොදාගෙන සිටි බවට සාක්ෂි නොමැති නම් සජීවී උණ්ඩ භාවිතා කිරීමට අවශ්‍යතාවක් නොමැත
ඒ වෙලාවේ පොලීසිය හැසුරුණු විදිය නම් මම කිසිවිටෙක අනුමත කරන්නෑ...