රඹුක්කන වෙඩි තිබ්බ උන්ට බඩු බනිස්

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113


    Link

    රඹුක්කන උනේ මිනීමැරුමක්. වෙඩි තියපු හා අණ දුන් පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්න මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක් 👍
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මෙච්චර හරි උනේ, ලෝයර්ලා ටික මැදිහත් වෙච්ච නිසා.. අර ස්වාධීන පොලිස් කණ්ඩායම විතරක් කරානම් "උඩට තෑබූ උණ්ඩය පහතට වැටී, තිරස් අතට ගමන් කර, වෙච්ච අහබු සිදූවීමකින් කෙලවර වෙන්න තිබුනා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    baya wenna epa, janadiathi samaawa labei meyalata.
    that's what happens to the murderers who work for the politicians in chee lanka.
    That is if these buggers will still be in power when they are convicted. If not, it will be when ever Namal comes back to power... Don't think that will happen for at least a decade