රඹුටන් කනකොට කටින් එපා.

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ගොඩක් අය කටින් හරි නොයපොත්තෙන් හරි තමයි රඹුටන් ලෙලි ගහන්නෙ. මගේ ක්‍රමේ නම් තම්බ් එකෙන්. මහපට ඇඟිල්ලෙයි දබර ඇඟිල්ලෙයි තම්බ් ඩෙකෙන් හිරකරල අත් දෙකෙන්ම ගේමක් නැතුව ලෙල්ල කඩන්න පුලුවන්. තත්පරෙන් ලෙල්ල අයින් කරල මදේ අරගන්න පුලුවන්. මගෙත් නියපොතු නෑ
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    11.gif