රයිගමයයි ගම්පලයයි

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබලට නිකන් හිතෙන්නේ නැද්ද ඔය අමාත්‍ය බුරුවො ටික අස්වීම විමලයයි වසුවයි ගම්මන්පිලයි එකතුවෙලා ගහපු ගැටයක් කියල .මොකද මුන් එකෙක්වත් චන්දෙකට යන්න කියන්නේ නෑ.මේ පොල් බුරුවො 3 දෙනා නන්දෙටත් බැන බැන ඉදල දැන් සර්ව පාක්ෂික බයිලාවක් ගහනවා
     
    • Haha
    Reactions: Die-hard

    lilman

    Well-known member
  • May 10, 2009
    40,912
    54,474
    113
    Colombo
    රාජපස්ස ස ලව ගුපියන්ට යවන්න බෑ.එතුමන්ලා යන්නේ වෙලාව ආපුවාම :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,516
    113
    එකමත් එක රටක
    චන්දයක් තියන්න බෑ බන් මේ වෙලාවේ එදා වෙලාවත් කන්න සල්ලි නෑ . වෙන මොකක් හරි දෙයකින් තාවකාලික එකක් පත්කරොත් අඩුගානේ උන් ටික ඊලග චන්දෙ බලාගෙන හොරකම් කරන්නේ නැතුව වැඩ ටිකක් කරයි . මේ හිටපු උට්ටල සෙට් එකේ පුටු මාරු කරලා වැඩක් නෑ . හැම පක්ෂේකම උන් නියෝජනය වෙන්න සෙට් එකක් ගන්න ඕනේ හොරකම් කරල නැති , සුදුසුකම් තියන.
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    චන්දයක් තියන්න බෑ බන් මේ වෙලාවේ එදා වෙලාවත් කන්න සල්ලි නෑ . වෙන මොකක් හරි දෙයකින් තාවකාලික එකක් පත්කරොත් අඩුගානේ උන් ටික ඊලග චන්දෙ බලාගෙන හොරකම් කරන්නේ නැතුව වැඩ ටිකක් කරයි . මේ හිටපු උට්ටල සෙට් එකේ පුටු මාරු කරලා වැඩක් නෑ . හැම පක්ෂේකම උන් නියෝජනය වෙන්න සෙට් එකක් ගන්න ඕනේ හොරකම් කරල නැති , සුදුසුකම් තියන.

    උන්ට ඕව වැඩක් නෑ බන්. ගු නැවට ඩොලර් දුන්නේ කන්න නැතිව ඉද්දි.

    උන්ට චන්දෙ කට යන්න බැරි. මහින්ද ගෝටා හොරා හැත්තගේ ඉදන් ගොඩක් උන් හැලෙනවා කියලා දන්නා හින්දා.

    #මහින්දගෝටාහොරාගෙදරඵල
     
    • Like
    Reactions: u_make_me_sick_