රයිගම් ටෙලීස් ඇප් එකේ ගුන දොස් කියන්න

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    රයිගම් ටෙලීස් ඇප් එකේ ගුන දොස් කියන්න

    රයිගම් ටෙලීස් ඇප්

    ඇප් එකේ ගුන දොස් කියන්න

    වොට් කරන්න තියෙන්නෙ ටයිප් කරල.:shocked: ඩ්‍රොප් ඩවුන් හෝ රේඩියො බට්න් නොදම එලෙස පල කිරීම අනවශ්‍ය ලෙස පිරිසකට පමණක් ලබා දෙන උත්ප්‍රේරකයක් විය හැක. ජනප්‍රිය නළුවා,නිළිය,ටෙලිනාට්‍ය එලෙස පල නොකරන ලද්දේ සියලුම නළුවන්,නිළියන්ට හා ටෙලිනාට්‍ය වලට කිසිදු අසාධාරණයක් නොවීමට සහ අපක්ෂපාතී තීරණයක් ලබා දීමේ අරමුණින් වේ. සපයන සියලු මනාප ස්වයංක්‍රීය පද්දතියක් ඔස්සේ සහ ටෙලීස් කණ්ඩායම දිනපතා දැඩිව පරීක්ෂාකර ගණනයන් සිදුවේ.

    Download Android App : https://play.google.com/store/apps/details?id=lk.raigam.telees.raigamtelees
    developed by me
    ස්තූතියි.
     
    Last edited: