රවියා vs නීතිය vs ලන්කාව

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
රවියා vs නීතිය vs ලන්කාව

රවියා අස් උනේ වැරැද්දකට චොදනා ලබලනේ.. තාම ඌ නිර්දොශියි.. වරදකරු කරන්න උසාවිය තාම නඩුව කියලා නැ. යම් හෙයකින් උසාවියේදි රවියානො නිවැරදිකරු උනොත්,

උබලා ලන්කාවේ නීතිය ගැන දක්වන්නේ කුමන අකල්පයක්ද?
නීතියේ ආදිපත්ය පිරිහීද?

එසේ නම් කොටි ඩැශ් පොරාව ඉල්ලන විදේශ විනිශ්යකරුවන්ගේ කතාව වලන්ගු වෙනව නේද?


 
  • Like
Reactions: hasithayad

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රවිගේ ගෙදරට සල්ලි ගෙව්වේ අර්ජුන කියල ඌම කිව නේද :oo: ඒ කාරණාව ගැන සැකයක් නෑ නෙ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    20707974_824520761059993_6665184178171611165_n.jpg