පුදීප් එක්නැලිගාෙඩ අතුරැදන් වීම සමිබන්ධයෙන් පුශ්න කිරීම සදහා අවශ්‍යය යැයි කී බුද්ධි නිළධාරීන් සිවි දෙනෙක් පසුගිය 24 දා යුද හමුදාව විසින් අපරාධ පරක්ෂණ දෙපාර්තමෙින්තුවට භාරෙදන ලදී. අනතුරැව ඔවුන් පාෙලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48 රැදවුමි නියා්ෙග සහිතව පුශ්ණ කිරීම සදහා රහස් පාෙලීසියට භාර දුන්න්ෙය. අත්අඩංගුවට ගත් දා සිට පාෙලීසියට සිය මෙහෙයුම් වික්‍රමය මාධ්‍ය හරහා යාවත් කාලීන කර තිබිණි. රහස් පාෙලීසිය දියත්කර අැති රහස් පරීක්ෂණ පිළිබද පාෙලීස් මාධ්‍ය පුකාශක රැවන් ගුණසේකර නොකී කතාව නිල නොවන පොලිස් තොරතුරැ හරහා මාධ්‍යය වාර්ථා කල අාකාරයේ සංක්ෂිප්තය මෙස්ය.
පුදීප් එක්නැලිගාෙඩ පැහැගෙන ගොස් අතුරැදහන් කිරීමට සමිබන්ධ බව කියන ගිරිතලේ හමුදා කදවුරේ බුද්ධි අංශ භාරව සිටි ලෙෆ්ටිනන් කර්නල් වරැන් දෙදෙනෙක්‚කාෙපුල් වරයෙක්‚ මාණ්ඩලික සැරයන්වරයෙක්‚ පාෙලීසිය විසින් පසුගිය 24 දා අත්අඩංගුවට ගෙන අැත.
එක්නැලිගාෙඩ අතුරැදන් කිරීම සමිබන්ධව සැකපිට මීට සතියකට පෙර පුනුරැත්ථාපිත ඒල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අැති අතර ඔවුන් පුනුරැත්ථාපනය වීමෙන් අනතුරැව හමුදා බුද්ධි අංශයට එක්ව කටයුතුකර අැත. (මිෙ පුනුරැත්ථාපිත ඒල්ටීටීඊ බුද්ධි අංශ සාමාජිකයාග්ෙ නම මීට සතියකට පෙර මාධ්‍ය ද විසින් පළකර තිබිණි) මෙම බුදධි නිළධාරීන් අත්අඩංගුවට ගෙන අැත්තේ හමුදා බුද්ධි අංශයට සමිබන්දව සිටි එම පුනුරැත්ථාපිත කොටි සාමාජිකයන්ගේ පුශ්න කිරීෙමි දී ලද තාෙරතුරැ අනූවය.
කාෙළඹ දී පැහැරෙගනගාෙස් ගිරිතලේ කදවුරට රැගෙන පැමිණ අතුරැදහන් කර අැති බවත් එසේ සිදුවන්නේ මෙි බුද්ධි නිළධාරින්ගේ සැලසුමි අනුව බවත් දැන් සාෙයාෙගෙන තිබිෙ.
පුශ්ණ කිරීමි වලදී හෙළිවන අාකාරයට එක්නැලිගාෙඩ ගිරිතලේ කදවුරේ රදවා තබාගෙන පුශ්ණ කර අතුරැදහන් කර තිබෙි. ඔහුගේ සිරැරට කුමක් කලේදැයි ඉදිරියේදී සොයන්නට නියමිතය.
තවත් කුමක් වී දැයි නාෙදන්නා පුදීප් එක්නැලිගොඩගේ මල සිරැර පිළිබද පස්චාත් මරණ පරීෂණ වාර්ථාත් ඉදිරිපත් කිරීමට රටේ මාධ්‍ය දුර ගාෙස් සිටී. ජාත්‍යන්තරයක අවධානය යාෙමු වූ පරීක්ෂණයක තහවුරු නොකළ ඔපාදුප අතාර්කික ලෙස යාවත්කාලීන වෙමින් අැත. ඉන් මේ මාෙෙහාත වන වට සිදු වී අැති ජාතික ව්‍යසනය පවතින්න්ෙ එක්නැලිගොඩ මරා දැමුවානම් ඔහුගේ මරණයට වගකිවයුතු අපරාධකරැවන්සොයා යෑමට බාෙහා්ෙ ඔබ්බෙනි. සබුද්ධිකව විමසිය යුතු මේ කතාව ලියා තැබිය යුතු වන්නේ ඒ ජාතික ව්‍යසනයේ පුමාණය ත්ෙරුම් ගැනීම සදහාය.
කිසිකලෙකත් හෙළි නාෙවිය යුතු කතාවක කාෙටසක්
ම්‍ෙ කතාව අප කිසි කෙලකත් රටට හඩගා කියන්නට පුාර්ථනා නොකල කථාවක කොටසකි.
යුද්දයේ අවසාන කාලයේ එල්ටීටීඊ බුද්ධි අංශයන්හි පශ්චාත් යුද හැසීරීමි විමර්ෂණය සදහා රටෙි මිලිටරි බුද්ධි අංශ තීරණාත්මක මෙහෙයුමක් ආරමිභකලේය. එය හදුන්වා තිබුනේ ඩබල් එජ් නමිනි. මෙි මෙිහෙයුම ආරමිභවන්න්ෙ එල්ටීටීඊ බුද්ධි ජාලයේ දෙවැනියා ලෙස කටයුතු කරනු ලැබූ තවෙින්දුන් නැමති බුද්ධි නායකයා යුද හමුදා බුදුධි අංශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගිනි. ඔහු විසින් පවත්වාගෙන යනු ලැබූ යුද්ධයෙන් විනාශ නොවූ නු බුද්ධි ජාලයක් තිබිණි. දේසීය නියෝජිතයින් විස්සකට ආසන්න පුමාණයකින් හා විදේසීය නියෝජිතයින් පහලොවකට ආසන්න පුමාණයකින් සමන්විත මෙි බුද්ධි ජාලය තවෙින්දන් හරහා ඉතා රහසිගත ආකාරයට මෙහෙය වනු ලැබුවෙි මිලිටරි බුද්ධි අංශ විසිනි.
තවෙින්දන් මෙන්ම ඉතා වැදගත් බුද්ධි සාමාජිකයන් ඛණ්ඩායමක් ඩබල් එජ් බුද්ධි මෙහෙයුමි යොදවා සිටියහ. මෙි අතිශයින් වැදගත් නියෝජිතයන් සියලුදෙනාම පාහේ මහුදාවට එක්වන්නේ තවෙින්දන් හරහාය. ඔවුන් කළ ඉතා වැදගත් මෙහෙයුමි ගණනාවක් විය.
පසුගිය 2009 සවරේ දී ගල්කිස්ස සේරම පාරේ එල්ටීටීඊ ආරක්ෂිත නිවාසයක සගවා තැබූ අවි ආයුධ පත්වුනේය මරාගෙන මැරෙන පුහාරකයන් හය දෙනෙකු ලවා රත්මලාන ගුවන් තොටුපලට එල්ල කරන්නට ගිය දැවැන්ත පුහාරය මෙි ආයුධ අත්අඩංගුවට ගැනීමත් සමග රටට හෙලි විය. මෙි මෙහෙයුමි සිදුකලේ කවුදැයි රටෙි බොහෝ දෙනෙක් දන්නේ නැත. එය ඩබල් එජ් බුද්ධි මෙහෙයුමෙි පුතිඵලයකි. මෙි මොහොතේ හෙලිනොවන එවන් රහසිගත මෙහෙයුමි ගණනාවක් ජාතික ආරක්ෂාව විෂයෙහි මෙි බුද්ධි මෙහෙයුමි හරහා කියාත්මක විය පදීප් එක්නැලිගාෙඩගේ අතුරැදහන් වීම පිළිබදව ගැටලු නිර්මාණය වන්නෙත් ඊට හමුදා බුද්ධි අංශ ඈදෙමින් පුකාශ නිකුත්වන්නේ මෙි අතරය.
පවතින රජය යටතේ එක්නැලිගාෙඩගේ අතුරැදහන්වීම සමිබන්ධ පරීක්ෂණ ආරමිභවූයේ එහිදී මුලින්ම සැකකරැවෙක් ලෙස පොලිස් අත් අඩංගුවට පත්වන්නේ පුනුරැත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයෙකි. ඔහු හමුදි බුද්ධි අංශයට සමිබන්ධ වී සිටිත් ඔහු නමින් සුමතිපාල සුරේෂ් කුමාර් බවත් පොලීසිය කියන්නේ මීට සතියකට කලින්ය ඔහු හමුදා බුද්ධි අංශ සමග කටයුතු කර ඇතැයි පසුගිය සතිය පුරාම පුනරැචිඡාරනය වන්නේය.
එම හෙලිදරවි වීමත් සමග රටෙි මිලිටරි බුද්ධි අංශ විෂයෙහි සිදුවිය යුතු ව්‍යසනයක කොටසක් සිදුවී හමාර විය. අත්අඩංගුවට පත් සුරෙෂ්කුමාර් කවුදැයි අල්ප අවබෝධයක් තිබුණානමි රහස් පොලීසිය ඔහු ගැන තොරතුරැ මෙි තරමි සිල්ලර ලෙස මාධ්‍යය හරහා පුසිද්ධ කරන්නේ නැත.
ෙපාලිසිය විසින් ෙහළිකළ සුෙර්ෂ්කුමාර් නැමති ෙමම පුනරැත්ථාපිත ෙකාටි සාමාජිකයා ෙවන කවෙරක්වත් ෙනාව, යුද්ධෙයන් අනතුරුව ෙමෙතක් හමුදා බුද්ධි ජාලය ෙමෙහයවු පුධානතම බුද්ධි ෙමෙහයුම වන ඔපෙර්ෂන් ඩබල් ඒජ් පිළිබද සැලසුම සකස් වී ඒය අාරමිභ කිරීමට පදනමි සාධකය සපයන ඒල්.ටි.ටී.ඊ බුද්ධි අංශ උප පුධානී තෙෙවින්දුන්ය. ෙවනත් රටක ෙමවැනි අදබාල සිදුවීමක් වි නමි ඒ් අමනකම කළ උන් සිදුවනෙද් ෙදවියන්වත් දන්ෙන් නැත.
ෙපාලිසිය විසින් කුලි මිනිමරුවන් ගානට දමා අත්අඩංගුවට ගත් මිල්ටරි බුද්ධි නිලධාරීන් කවුද යන්න දැන් රෙටි වගකිවයුතු සියල්ෙලා්ම දනිති. ඔවුන් ෙමි රෙටි බුද්ධි අංශ ෙවනුෙවන් පුධාන වගකිමි ෙකාටසක් කළ ෙහළිදරවු විය යුතු නැති පිරිසකි. ජනාධිපති ෙෙමත්රිපාල සිරිෙස්න යුධ සමෙය් ඝාතනය කිරීමට පැමිණි මරාෙගන මැෙරන ෙකාටි ෙමෙහයුම ෙහළිදරවු කරගත් බුද්ධි පුධානියාද ෙමි අත්අඩංගුවට ගත් බුද්ධි පුධානීන් අතර සිටී.
අප බුද්ධි ෙමෙහයුමි විෂෙයහි ලා මන්දබුද්ධික ෙලස හැසැරීම පිළිබදව ඉතා අමිහිරි අත්දැකීමි සහිත පිරිසකි. මිෙල්නියමි සිටි ෙහළිදරවිෙවි ෙපාලිස් භූමිකාව රටට කවදාවත් අමතක වන්ාන් නැත. ෙඛිදවාචකය වන්ෙන් ඒ් මන්දබුද්ධික භාවෙය් දිගු ෙමි ෙමාෙහාෙත්ත් අෙප් අැස් පනාපිට පැවතිමය. රටක් ෙමි අාකාරෙයන් නිරුවත් විය යුතු නැත. රටක් ෙම් අාකාරෙයන් අන්ධ කර බිහිරි කර අංගවිකල කළ යුතු නැත. ජාත්‍යන්තරය දිනූ තස්තවාදී සංවිධනයකට යුද්ධෙයන් සිදුකළ ෙනාහැකිව තිබුණු ව්‍යසනය අාත්මාර්ථය පමණක් දකින නිලධාරින් කිහිපෙදෙනක් විසින් සිදුකරමින් සිටින අාකාරය අප කමිපා කරවයි.
ෙලා්කෙය් හැටි
ෙලා්කය පිළිගත් අාකාරයට ශක්තිමත් රාජ්‍යයක පදනම හදුනාගන්නා නිර්නායකයන අනුපිළිෙවලක් තිෙබි. රාජ්‍ය තාන්තිකභාවය, බුදධි ජාලෙය් ස්වරූපය, යුදමය බලය, හා අාර්ථීක ශක්තිය ඒ් අනුලිළිෙවලය. රටක බුද්ධි අංශ රක්ෂා කරගැනිම සදහා ෙලා්කෙය් ෙබාෙහා් රටවල් අපමාණ කැපකිරීමි කෙළ් ඒ් යතාර්ථය නිසාය. වර්ෂ 1969 දී ඉන්දියාෙවි ජාතික බුද්ධි ෙස්වය වූ ෙරා් ඔත්තු ෙස්වය අාරමිභ කළ බුද්ධි පුධානියා වූෙය් අාර්.ඒමි. කාෙවා්ය. ෙහ් ඉන්දිරා ගාන්ධි රජෙය් සමීපතමෙයක් වුෙය්ය. රාජ්‍ය තාන්තිකව බරපතල ගැටලු උපදවන ෙචා්දනා සහිත ෙමෙහයුමි ගණනාවක් කාෙවා් ෙග් මූලිකත්වෙයන් ඉන්දියාව ෙවනුෙවන් දියත් වුෙන්ය. මුස්ලිමි බලය වර්ධනය වීම වැලැක්වීෙමි අභිලාෂෙයන් ඉන්දියාව බංගලිෙද්ශෙයන් ෙවන් කිරීම අැතුලු ෙලාකෙය් අාන්ෙදා්ලනාත්මක බුද්ධි ෙමෙහයුමි ගනනාවක් කළ ෙමි බුද්ධි නිලධාරියාට ඒෙරහි ෙමානතරමි පභල බලපෑමි පැමිණියද, ෙමානතරමි තීරණාත්මක ෙද්ශපාලන ෙපරළි සිදුවුවද ඉන්දියාව විසින් ඔහුව අාරක්ෂා කෙල්ය. ඔහු ෙවෙසන පෙද්ශය තුල වර්ග කිෙලා්මිටරයක් රහසිගත අධි අාරක්ෂිත කලාපයක් බවට පත්කර ඔහුව රැක්ෙක්ය. කාෙවා් අධිකරණ අභිමුවට ෙගනවිත් ඉන්දියාව ෙලා්කය හමුෙවි නිරුවත් වූෙය් නැත.
ලෝකයේ සීතල යුද්ධය උණුසුමි වූ පනෙහ් හැෙට් දශකයේ රුසියානු ඔත්තු ෙස්වා පිළිබද භාරව සිටි බිතාන්‍ය බුද්ධී පධානී හැරල්ඩ් කිම් පිල්බ් ඒක්සත් ජනපදෙය් නිර්දය පුහාරයට ලක්වන විට බිතාන්‍ය රටක් ලෙස ඉදිරිපත් වී ඔහුව අාරකෂා කලා මිස ඔහුට නඩු පැවරැෙවි නැත.
වර්ෂ 1972 වර්ෂෙය් මියුනිච් ඔලිමිපික් උෙළලට සහභාගි වූ ඊශ්රායිල් මළල ක්‍රීඩා කණ්ඩායම සමූලඝාතනය කළ පලස්තීනයට එරෙහිවමොසාඩ් සංවිදානය පුර වසර විස්සක් තුල දියත් කළ බුද්ධි මෙහෙයුමේදී උල්ලංඝනය වූ මානව හිමිකම් ගෙන ලෝකයට ප්‍රශ්ණ කරන්නට ඊශ්‍රායිලය ඉඩ දුන්නේ නැත.නිර්මාණය වූ ප්‍රශ්ණ ඔව්හූ ජාතියක් ලෙස උපදවාගත් සංවාද තුල විසදා ගත්හ.
මෙවන් අත්දැකීම් වාර්තියක් සහිත රටක් පැවති නුදුරු අතීතයේ අප සතුවත් තිබිණි.
ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් තමිල්නාඩුවේ වර්ධනය වන ලංකාවට අහිතකර මිලිටරි ප්රවණතා පිළිබද අධ්‍යනය කිරීමට නියෝජිතයෙක් යෙදවීය. වතු ද්‍රවිඩ සම්බවයක් සහිත පොලිස් පරීක්ෂක වරයෙක් වූ හේ එවකට සිටි බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති මුණි ගෝමස් ගේ නිර්දේශ මත ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා වෙත යොමු වූවකි. ඔහු සෘජුවම වගකියනු ලැබූවේ රටේ විධායක
ජනාධිපතිවරයාට හා නියෝජ්‍ය පොලිස්පති මුණි ගෝමස්ට පමණි.ඔවුන් විසින් තමිල්නාඩුවට පිටත් කර යැවූ කන්දසාමි නායිදු නැමැති මෙම බුද්ධි නිලධාරිය පසුව රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් ගැන අපේ රටට වාර්තා කරමින් සිටියේය.
අවසානයේ ඔහු රෝ සංවීධානය මගින් අත්අඩංගුවට ගෙනිනි. පුර වසර ගණනාවක් ඉන්දියාවේ හිර ගෙවල් වල දුක් විදිමින් සිටි නායිදු නිදහස් වන්නේ ඔහුගේ මෙහෙයුම් ගැන වචනයක හෙළිදරව්වක් නොකරය.මේ කාළය තුල නායිදු පිළිබද සියලු වගකීම් දැරීමටත් ඉන්දියාවේ න් එන බලපෑම් රාජ්‍ය තාන්ත්‍රිකව විසදා ගැනීමටත් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා සමත් විය. නායිදු බොහෝ මෑතකදී මේ කතාව නොකියන්නට ඒ වග කිසිවෙකු දන්නේ නැත. ඒ අපට තිබුන දියුණු අතීතයක කතාවකි.ඒ නුදුරු අතීතය දෙන අපට බොහෝ දුරය.
ජාතියක් ලෙස ජාත්යන්තරයෙදී නිවෙරදි කර ගත යුතු වරදක් බවට එක්නලිගොඩගේ අතුරුදහන් වීම මේ මොහොත වනවිට පත් වී ඇතත් ඒ සිදුවීම ජාතියක් ලෙස සිය දිවි හානිකර ගත යුතු මට්ටමේ විනාශයකට පත්කර ගැනීම රටක ප්‍රාර්ථනව විය යුතු නැත.මේ සිදුවෙමින් ඇති පරීක්ෂණය සාධාරණ හා අපක්ෂපාතී ලෙස පමණක් නොව සමාජය දැනගත යුතු කරුණු පමණක් සහිතව එහි රහස්‍යභාවය සුරකිමින් වෞරතීය අනුමිතීන්ට අනුව සිදුකිරීමේ අපේක්ෂාව මේ මෙහෙයුමේ ගැබුර දැනගෙන සිටි රටේ ජනාධිපතිවරයා තුල මෙන්ම අගමැතිවරයා තුලද තිබිණි. දෙන සියල්ල සිදු වී හමාරය. මේ මොහොත වනවිට එම අපේක්ෂාද සමාලෝචනය විය යුතුව ඇති අයුරු පෙනේ.
සබුද්ධික මිනිසුන් කම්පා කරවමින් රටක සංවේදන ඉන්ද්‍රීය පද්ධතිය අකර්මන්‍ය කරවන මෙවන් ව්‍යසන රටක සිදුවීමට පසුබිම් වන යථාර්ථයක් තිබේ.එවැනි දේ සිදුවන්න්නේ වූර්තිකයන් නැති රටකය. වුර්තිකයන් නැති රටක කිසිම ක්‍රියාකාරකමක වගකීමක් වගවීමක් හෝ ගබුරක් නැත.
ඊළග මොහොතේ කුමන විකල් වීමක් සිදුවේ දෑයි කල්තබා අනුමාන කල නොහැක අපැහැදිලි බොර දියක අපි කෙළිමින් සිටිමු. ඒ දියෙහි ගැබුර වැටහෙන විට අප සියලු දෙනම එහි ගිලී මිය ගොස හමාරය.