ගැලපෙන්නේ නැනේඒක මෙතනට කොහොමද අදාළ වෙන්නේ ?
මෙහෙම හිතපන් .
උබේ ගෙදරට උබ සිකුරිටිලා 4ක් දාල තියනව හතර පැත්තට .
උන් හතර දෙනා රාජකාරියේ ඉන්න කොට උබේ ගෙරට හොරෙක් පැනල උබේ වටිනා දෙයක් අරන් යනවා .
උබ කොහොමද ඒ හොරා පැන්නේ , කවුද හරියට රාජකාරිය කරේ නැත්තේ , කවුද හොරාට උදව් කරේ , හොරා කවුද කියලා හොයන්න ඒ සිකියුරිටි 4 දෙනාගෙන්ම උබට හිතවත් එක්කෙනක් ව දානව .
දැන් උබ හිතන්නේ උබට සාධාරණ විදිය ට හොරා ආපු විදියට ගැන හොයල දෙයි කියලා ද ??
අයිති කාරයෝ මාරු උනාට හොරා මාරු උනේ නෑ නේ .ගැලපෙන්නේ නැනේ
ගෙදර අයිතිකාරයෝ මාරු වෙලා නේද

ඔයාට තාම තේරිලා නෑ, තව ඉස්සරහට තෙරයි ලංකාවේ දේශපාලනය ,අයිති කාරයෝ මාරු උනාට හොරා මාරු උනේ නෑ නේ .
හොරා අල්ලන්ද ඕනේ , නැත්නම් තමන්ට කැමති සිකියුරිටි බේරලා වැරැද්ද ට තමන්ට ඕන කෙනාව හොර කරන්නද ?
ගහන වෙලාවේ ගහන එක ගැන දැනගෙන , cid , tid වෙලා උඩම පුටුවල හිටපු අයගෙන් අතපසුවීමක් වෙලා නෑ මයි කියලා උබ කොහමද හරියටම තීරණය කරේ ?![]()
මේක තමයි මටත් තියෙන ප්‍රශ්න
තිත්ත ඇත්ත තමයි පක්ෂ්ට කඩේ යන කට්ටිය තමයි හැම තැනම ආණ්ඩුවේ ඉහල තැන්වලට දමල තියෙන්නේ
උබට තමයි තේරිලා නැතුව පක්ෂේ වෙනුවෙන් ඕන දෙයක් සුද්ද කරන්නේ යන්නේ .ඔයාට තාම තේරිලා නෑ, තව ඉස්සරහට තෙරයි ලංකාවේ දේශපාලනය ,
මේක ෆන්ගස් එකක් හැමතැනම ගිහින්..
උබට තමයි තේරිලා නැතුව පක්ෂේ වෙනුවෙන් ඕන දෙයක් සුද්ද කරන්නේ යන්නේ .
ඕක කරනවනම් කාටවත් මුකුත් කියන්න බැරි විදියට ස්වාධීනව කරන්න ඕනේ .
නැත්නම් වෙන ආණ්ඩුවක් ආවම ඕක පක්ෂපාති විදියට පලිගන්න කරපු පරීක්ෂණයක් කියලා ඕක අනිත් පැත්ත ගහනව .
රවී කියන්නේ ඔය කේස් එකේ විත්තියේ ඉන්න අය .. කට උත්තර දෙන්න ඕන කෙනා පරීක්ෂණය මෙහෙයවනවා කියන්නෙම අවුලක් තියනව විශ්වාසය ගැන . පොර වැරදි කියනව නෙවෙයි .
ඉතින් බන් පාස්කු බොම්බේ සිද්දියට සම්බන්ද නැති නිලදාරීන් නැද්ද ලංකාවේ ?එහෙම බැලුවොත් ඔය විදිහට අපක්ෂපාතී විදිහට කරන්න එකෙක් ලංකාවේන් නම් හොයාගන්න බැරි වෙනවා. කොහෙන් හරි කොහොම හරි දේශපාලනේට ගෑවිලා තියෙනවා හැමෝම. ඒක නිසා ඕක කරන්න වෙන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් විදිහට තමා.
හරි හරි පුලුවන් ඉතින්. ඒ උනාට රවී සහ ශානි දැම්මම ගම්මන්පිලට ෆයර් උනානේ. 2014 වගේ ඉදන් දේශපාලනිකව ගෝටා නියෝජනය කරපු එකාට රිදුන කියන්නේ දාල තියෙන නිළධාරින් නිවරදි කියල හිතෙනවනේ අපිට. කොහොමත් ගම්මන්පිලගේ වොයිස් එක නම් වැඩි දුර අහන්න වෙන එකක් නෑ. පොරගෙ ඔසී කේස් එක පේන විදියට බරපතලයි. තාම කියන්න බෑ. මට පේන විදියට නම් පොර හිර වෙයි වගේ.ඉතින් බන් පාස්කු බොම්බේ සිද්දියට සම්බන්ද නැති නිලදාරීන් නැද්ද ලංකාවේ ?
එහෙම ඕන කෙනෙක් දාල ඕක කරන්න පුලුවන් නේ .
රවී කියන්නේ දැන් විශ්‍රාම ගිය කෙනෙක් අනික .
Meka aththacඉතින් එයා තමයි පාස්කු බොම්බේ ගහන වෙලාවේ CID , TID බාරව ඉදල තියෙන්නේ .
ජනවාරි වල ඉදන් සහරාන් ල ගැන තොරතුරු දීල තියනව බුද්ධි අංශ වලින් .
අප්‍රේල් මුල නම් එක්ක ලියුමක් දීල තියනව ගහනව කියල . ගහන දවසේ උදෙත් අද ගහනව කියලා මෙයාට මැසේජ් එකක් එවල තියනව
දැන් ඕක වෙච්ච දවස් වල කට්ටිය කෑගැහුව නේද මෙච්චර පාරක් දැනුම් දීල මුකුත් කරගන්න බැරි උනා ගගා ??
ඉතින් ඒ බැරි වෙච්ච සෙට් එකට නෙවෙයි ද නිලදාරීන් අයිති වෙන්නේ ?
කට්ටිය දැන් හැසිරෙන්නේ මෙයා ඇර අනිත් නිලදාරීන් තමයි වැරදි කියන තීරණයට ඇවිත් . එහෙනම ඉතින් ප්ර්ක්ෂණ කරන්න දෙයක් නෑ .
කටඋත්තර දෙන්න ඕන ප්‍රධාන කෙනෙක් පරීක්ෂණ මෙහෙයවල සාධාරණ පරීක්ෂණයක් කරන්න පුලුවන් ද ???
තව හමුදාපති සාක්කි දීල තියනව cid , tid හමුදා බුද්දි අංශ වලින් දීපු තොරතුරු එක්ක , හමුදාව ඕක ගැන කරපු පරීක්ෂණ වලට විරුද්ධ උනා කියලා .
පොලීසියේ කාර්ය, උසාවියේ කාර්ය නොදන්න කිරියේ මහදැන මුත්ත දන්නෙ නෑ වගේ සාධාරණ සැකේකින් ඔබ්බට නඩු ඔප්පු කරේ නැත්නම් කාවවත් වැරදිකාරයා කරන්න බෑ කියල. ඕව මේ ගමේ කසිප්පු කාරයෝ අල්ලනව වගේ දෙකක් දීල වරද පිලිගනින් කියල කරන්න පුළුවන් නඩු නෙවේ. පරික්ෂණ කරන උන්ට ඕන ඕන සාක්කි හදන්න බෑ.ඕක කරනවනම් කාටවත් මුකුත් කියන්න බැරි විදියට ස්වාධීනව කරන්න ඕනේ .
නැත්නම් වෙන ආණ්ඩුවක් ආවම ඕක පක්ෂපාති විදියට පලිගන්න කරපු පරීක්ෂණයක් කියලා ඕක අනිත් පැත්ත ගහනව .
පරීක්ෂණ ඉවර නෑ බන් . ඒකනේ තාම කරන්නේ .පොලීසියේ කාර්ය, උසාවියේ කාර්ය නොදන්න කිරියේ මහදැන මුත්ත දන්නෙ නෑ වගේ සාධාරණ සැකේකින් ඔබ්බට නඩු ඔප්පු කරේ නැත්නම් කාවවත් වැරදිකාරයා කරන්න බෑ කියල. ඕව මේ ගමේ කසිප්පු කාරයෝ අල්ලනව වගේ දෙකක් දීල වරද පිලිගනින් කියල කරන්න පුළුවන් නඩු නෙවේ. පරික්ෂණ කරන උන්ට ඕන ඕන සාක්කි හදන්න බෑ.
ජනාධිපති කොමිසම් වල උන්ටනම් ඕන ඕන තීන්දු දුන්න හැකි. ඔය රවීලට කරා වගේ.
කාදිනලුත් කියනවා නම් පොනිලගේ වුවමනාවට නිලධාරින් දෙන්නෙක් පටලවන්න හදපු කමිටු වල වාර්ථා පිළිගන්නේ නෑ කියලා එතනින් එහාට අපිට කතා කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ. ගොම්මන් පිලයා ෆයර් වුනා කියන්නේ ඕක ගවයගේ ගේම් එකක් කියලා තමයි මටත් හිතෙන්නේපරීක්ෂණ ඉවර නෑ බන් . ඒකනේ තාම කරන්නේ .
පරීක්ෂණ ඉවර වෙලා නිවැරදි කරුවන් විදියට කියනකන් ඕන වෙලාවක ඔප්පු වෙන්න පුලුවන් වැරදි කරුවන් කියලා ඉස්සරහට එන සාක්ෂි එක්ක . එක නිසා ඔහොම අනුරට හිතිලා නිවැරදි කරුවන් විදියට ගන්න බෑ චන්දෙට කැම්පේන් කරා කිඋයලා .
එහෙම කරනවා නම් ඌ කරන්නෙත් කලින් හිටපු උන් කරපු තමන්ගේ පක්ෂේ උන් ව බේරලා අනිත් උන්ට වරද පටවන වැඩේම තමයි .

මේ බන්. ඕකට ශ්‍රේෂ්ටාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගියා.මෛත්‍රීටයි නිලන්ත ජයවර්ධනටයි වන්දි ගෙවන්න කියල නියෝගයක් ආවේ. ඒකෙන්.රවීත් ඒකේ වග උත්තරකරුවෙක්.ඒත් රවීට එහෙම නියෝගයක් නෑ.උඹ කියන්නේ ශ්‍රේෂ්ටාධිකරණයෙ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක තීරණේකට වඩා උඹට විශමාචාර චෝදනා තියෙන සභාපතිවරියක් ඉන්න කමිටුවක නිර්දේශ ශුවර් කියලද?උඹට ශ්‍රේෂ්ටාධිකරණයෙන් දීපු තින්දුවත් ශුවර් නැත්තම් උඹට අනුව කවුද තීන්දුව දෙන්න ඕන? රනිල්ද?පරීක්ෂණ ඉවර නෑ බන් . ඒකනේ තාම කරන්නේ .
පරීක්ෂණ ඉවර වෙලා නිවැරදි කරුවන් විදියට කියනකන් ඕන වෙලාවක ඔප්පු වෙන්න පුලුවන් වැරදි කරුවන් කියලා ඉස්සරහට එන සාක්ෂි එක්ක . එක නිසා ඔහොම අනුරට හිතිලා නිවැරදි කරුවන් විදියට ගන්න බෑ චන්දෙට කැම්පේන් කරා කිඋයලා .
එහෙම කරනවා නම් ඌ කරන්නෙත් කලින් හිටපු උන් කරපු තමන්ගේ පක්ෂේ උන් ව බේරලා අනිත් උන්ට වරද පටවන වැඩේම තමයි .
කාදිනල් මොන උට්ටෙක් ද බන් .කාදිනලුත් කියනවා නම් පොනිලගේ වුවමනාවට නිලධාරින් දෙන්නෙක් පටලවන්න හදපු කමිටු වල වාර්ථා පිළිගන්නේ නෑ කියලා එතනින් එහාට අපිට කතා කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ. ගොම්මන් පිලයා ෆයර් වුනා කියන්නේ ඕක ගවයගේ ගේම් එකක් කියලා තමයි මටත් හිතෙන්නේ![]()
ඕකෙන් රවී නිර්දෝෂී කියලා ශ්‍රේෂ්ටාදිකරණයෙන් තීරණය උනාද ??මේ බන්. ඕකට ශ්‍රේෂ්ටාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගියා.මෛත්‍රීටයි නිලන්ත ජයවර්ධනටයි වන්දි ගෙවන්න කියල නියෝගයක් ආවේ. ඒකෙන්.රවීත් ඒකේ වග උත්තරකරුවෙක්.ඒත් රවීට එහෙම නියෝගයක් නෑ.උඹ කියන්නේ ශ්‍රේෂ්ටාධිකරණයෙ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක තීරණේකට වඩා උඹට විශමාචාර චෝදනා තියෙන සභාපතිවරියක් ඉන්න කමිටුවක නිර්දේශ ශුවර් කියලද?උඹට ශ්‍රේෂ්ටාධිකරණයෙන් දීපු තින්දුවත් ශුවර් නැත්තම් උඹට අනුව කවුද තීන්දුව දෙන්න ඕන? රනිල්ද?
එතකොට බිල පාරේ ගිහින් වාහන හප්පලා හිරේ ගිය පොරක් "මහජන ආරක්ෂාවට " දාන එක අවුලක් නැද්ද ??ඹට විශමාචාර චෝදනා තියෙන සභාපතිවරියක් ඉන්න කමිටුවක නිර්දේශ ශුවර් කියලද?
දැන් උබ එරෝසනයගේ ෆේක් එකක් ගානට වැටිලා lolකාදිනල් මොන උට්ටෙක් ද බන් .
ඌ මොන පොලිසියේ ද ?? නිකන් අහක ඉන්න පිස්සන් ව උඩ දාන්නේ නැතුව ඉදපන් .
ඌ බොම්බේ පිටින් දාල රටේ වෙනම සිවිල් බලයක් හදාගෙන තියෙන්නේ . බොම්බේ පොරගේ අයිතියක් වගේ හැසිරෙන්නේ .
බොම්බේ ගහන වෙලාවේ එතන හිටපු එකෙක් තරම වත් මේ සිද්දියට කාදිනල් අදාළ නෑ .
බෝම්බ 6ක්ද කොහෙද ගැහුවා . 2යි පල්ලි වල උනේ . ඕක පල්ලියට ඕන විදියට කරන්න ඕන පරීක්ෂණයක් නෙවෙයි . රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් .
