ඒ උබ පක්ෂයක් උඩ තියාගෙන පක්ෂේ උන්ව හෝදන්න හිතන නිසා .දැන් උබ එරෝසනයගේ ෆේක් එකක් ගානට වැටිලා lol![]()
මට කියපන් කාදිනල් ට ප්ස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු වල ට මැදිහත් වෙන්න මොකක්ද තියන අමුතු අයිති ය ?
ඒ උබ පක්ෂයක් උඩ තියාගෙන පක්ෂේ උන්ව හෝදන්න හිතන නිසා .දැන් උබ එරෝසනයගේ ෆේක් එකක් ගානට වැටිලා lol![]()
නෑ බන් ඒ දවස් වල එරෝසනයා කාදිනල්ට බැනපු හැටි මතක් වුනාඒ උබ පක්ෂයක් උඩ තියාගෙන පක්ෂේ උන්ව හෝදන්න හිතන නිසා .
මට කියපන් කාදිනල් ට ප්ස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු වල ට මැදිහත් වෙන්න මොකක්ද තියන අමුතු අයිති ය ?


බැදීම ලැදියාව තියන් ඉන්න කියපන් . පරීක්ෂණ කොහොමද කරන්න ඕනේ කියලා තීරණය ගන්න එකා වගේ නේ හැසිරෙන්නේ .නෑ බන් ඒ දවස් වල එරෝසනයා කාදිනල්ට බැනපු හැටි මතක් වුනා
අයිතිය නෙමෙයි බැඳීම ලැදියාව වගවීම

මට නම් කාදිනල් ගේ හැසිරීම ගැන වරදක් පෙන්නේ නෑ. හැබැයි අවුරුදු ගණන් මැරිලා වගේ හිටපු ගොම්මන් පිලයාගේ අමුතු කුලප්පුව ගැන නම් පට්ට සැකයිබැදීම ලැදියාව තියන් ඉන්න කියපන් . පරීක්ෂණ කොහොමද කරන්න ඕනේ කියලා තීරණය ගන්න එකා වගේ නේ හැසිරෙන්නේ .
ඔය කාදිනල් ව දේශපාලන පක්ෂ ලොකු කරගෙන ඉන්නේ තනිකර කතෝලික චන්ද පදනම ගැන හිතල .
දැන් රටේ වෙන හැමදේටම පොර ඇගිලි ගහන තැනට ඇවිත් . පාස්කු ප්රහ්රේ පිටින් දාල කාලයක් ගෝටා , මහින්ද ට කඩේ ගියා .![]()
උගෙන් ඇති වැඩක් නැ . ඌ වගේ උන් ඉස්සරහටත් කෑගහන්න ඉඩ තියෙන්නේ ස්වාධින නැති පරීක්ෂණ කරන උන් තමයි .මට නම් කාදිනල් ගේ හැසිරීම ගැන වරදක් පෙන්නේ නෑ. හැබැයි අවුරුදු ගණන් මැරිලා වගේ හිටපු ගොම්මන් පිලයාගේ අමුතු කුලප්පුව ගැන නම් පට්ට සැකයි
කොහොමත් උබ ඇතුළු අපුල්ලන කීප දෙනෙක් ඇරුනාම රටේ බහුතර මිනිස්සු මේ පරීක්ෂණ පිලිගන්නවා නම් ආණ්ඩු පෙරලුනා කියලා අමුතු දෙයක් වෙන්නේ නෑ බන්උගෙන් ඇති වැඩක් නැ . ඌ වගේ උන් ඉස්සරහටත් කෑගහන්න ඉඩ තියෙන්නේ ස්වාධින නැති පරීක්ෂණ කරන උන් තමයි .
වෙන ආණ්ඩුවක් ආවම උන් ටික ඕක ආයිත් මුල ඉදල කරයි . හැමදාම ඕක විකුණා විකුණා තමන්ට ඕන රිසල්ට් එක ගන්න එක කරන්නේ හැම එකාම
අපේ රටේ බහුතරයක් හැමදාම වැරදි පාරේ යන්නේ බන් . රැල්ලට අහුවෙන බහුතරයක් ඉන්නේ .කොහොමත් උබ ඇතුළු අපුල්ලන කීප දෙනෙක් ඇරුනාම රටේ බහුතර මිනිස්සු මේ පරීක්ෂණ පිලිගන්නවා නම් ආණ්ඩු පෙරලුනා කියලා අමුතු දෙයක් වෙන්නේ නෑ බන්
ආණ්ඩුවක් පෙරළෙනවා කියන්නෙම ආණ්ඩුවට තියන කැමැත්ත නැති වෙලා කියන එක .කොහොමත් උබ ඇතුළු අපුල්ලන කීප දෙනෙක් ඇරුනාම රටේ බහුතර මිනිස්සු මේ පරීක්ෂණ පිලිගන්නවා නම් ආණ්ඩු පෙරලුනා කියලා අමුතු දෙයක් වෙන්නේ නෑ බන්

ගම්මන්පිල රවි ගැන අසත්‍ය ප්‍රකාශයක් කරා.ඇයි බන් මූ පන්නන්ඩ මෙච්චර දඟලන්නේ?
ගම්මන්පිල කෑ ගහනවා.මහින්දලා කෑ ගහනවා.රනිල් වික්‍රමසිංහයාණන්ගේ සාගල මැතිඳුන් රවීව එකතු කරගන්ඩ ට්‍රයි කරලා තියෙනවා.
රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට මෝසමක් ගොනු කෙරේ…
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන රවී සෙනෙවිරත්න මහතා යටතේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ විමර්ශන සිදුකිරීම පිළිගත නොහැකි යයි අගතියට පත් පාර්ශව වෙනුවෙන් අධිකරණයට මෝසමක් ගොනු කර ඇත.
ලේකම්වරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විමර්ශණ වාර්තාවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති නිසා මෙම මෝසම ගොනු කර ඇත.
නීතිඥ සජිත ගමගේ මහතා විසින් කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ මේ් බව දැනුම් දී ඇ.
පාස්කු ප්රමාරය සම්බන්ධ කොමිෂන් වාර්තා තුන අධිකරණය හමුවට කැඳවන ලෙසත් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් නීතීඥවරය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සිදුවීමට අදාළව නිකුත් කර ඇති බී වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුට එම ලේඛණ ලැබුණු ආකාරය ගැටළු සහගත බවත් ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවත් කියමින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශන සදහා අධිකරණයේ මැදිහත් වීමක් සිදු කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කළේය.
මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළ නීතිඥවරයා එම ප්‍රහාරයට අදාළ වාර්තා තුන් අධිකරණය හමුවට කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.
‘මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළ අය මහජන ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහුට මේ සම්බන්ධයෙන් නියෝග දිමේ බලයක් නැති බවත් කියමින් විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකියි’ යයි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
‘මේ නඩුවට අදාළව ප්‍රසිද්ධ මාධ්‍යය මගින් මාධ්‍යවේදියෙක් අදහස් දැක්වූවා. විමර්ශන නිලධාරියා මාරු කරන බව ඔහු මාධ්‍යට කියා දිනකින් එම නිලධාරියා පොලිස් මූලස්ථානයට මාරු කලා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ කමිටු වල විනිසුරුවරුන්ට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කරනවා. මෙලෙස ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සුදුසු නැහැ. දක්ෂ විනිසුරුවන් මේ වාර්තා සකස් කලේ. මේ වාර්තා ගිය ආකාරය සම්බන්ධයෙන් විමර්ශන කරන්න. ඔහුව අත්අඩංගුවට ගැනීමට බලයක් අධිකරණයට තිබෙනවා’ යයි කී ඒ මහතා අගතියට පත් මිය ගිය වින්දිතයන් වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බව කීවේය.

ඔව්නෙ ඉතින්.රවී සෙනවිරත්නත් මෛත්රීයි නිලන්තයි වගේම ඒ පෙත්සමේ වගඋත්තරකරුවෙක්. හැබැයි වන්දි ගෙවන්න නියම උනේ අර දෙන්නට.මූලික අයිතිවාසිකම් කඩ කරා කියලා.රවීට එහෙම නියෝගයක් නෑ.කාදිනල් මොන උට්ටෙක් ද බන් .
ඌ මොන පොලිසියේ ද ?? නිකන් අහක ඉන්න පිස්සන් ව උඩ දාන්නේ නැතුව ඉදපන් .
ඌ බොම්බේ පිටින් දාල රටේ වෙනම සිවිල් බලයක් හදාගෙන තියෙන්නේ . බොම්බේ පොරගේ අයිතියක් වගේ හැසිරෙන්නේ .
බොම්බේ ගහන වෙලාවේ එතන හිටපු එකෙක් තරම වත් මේ සිද්දියට කාදිනල් අදාළ නෑ .
බෝම්බ 6ක්ද කොහෙද ගැහුවා . 2යි පල්ලි වල උනේ . ඕක පල්ලියට ඕන විදියට කරන්න ඕන පරීක්ෂණයක් නෙවෙයි . රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් .
ඕකෙන් රවී නිර්දෝෂී කියලා ශ්රේෂ්ටාදිකරණයෙන් තීරණය උනාද ??
පරීක්ෂණ කරල වැරදි කරුවන්ට දඩුවම් දීල ඉවරද දැන් ප්ස්කු කේස් එක , නැත්නම් තව පරීක්ෂණ කරන්න තියනවද ඉස්සරහට ??
දෙන්න බලන්න ඔය දෙකට උත්තර
එතකොට බිල පාරේ ගිහින් වාහන හප්පලා හිරේ ගිය පොරක් "මහජන ආරක්ෂාවට " දාන එක අවුලක් නැද්ද ??
විෂමාචාර චෝදනා තියනවා කියන්නේ කොයි කාලේ ද ?
ඊට පස්සේ සේවය කරල නැද්ද ??
හරි කතාව කියපන් ඉතින්
ඒකනේ බං...
මම අහල තියන විදියට රවී, ශානි දෙන්න ඔක්කොම හොයලා අන්තිම හරියට එනකොට පරීක්ෂණ නවත්තලා..
මුං දිගටම කරන් යන්න හදද්දී නේද මොකක්ද මඟුලක් කියලා වැඩ තහනම් කලේ...
මුං දෙන්නට වඩා ඕක ගැන දන්නේ අර පෙරටු ගාමී එකෙන් ඡන්දෙ ඉල්ලන එක විතරයි ද කොහෙද
කවුද බන් රවි ගේ වැඩ තහනම් කරේ?
නෑ මම එහෙම කියන්නේ නෑදැන් රවී බීලා වාහන එලවපු නිසා පොර මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දාන එක අවුල් කියන උඹ
දැනට නෑ විතරයි.රවීට එහෙම නියෝගයක් නෑ.
ගම්මන්පිල, රවී සෙනවි ගැන බොරුවක් කිව්වා එතැනදී.ඔව්නෙ ඉතින්.රවී සෙනවිරත්නත් මෛත්රීයි නිලන්තයි වගේම ඒ පෙත්සමේ වගඋත්තරකරුවෙක්. හැබැයි වන්දි ගෙවන්න නියම උනේ අර දෙන්නට.මූලික අයිතිවාසිකම් කඩ කරා කියලා.රවීට එහෙම නියෝගයක් නෑ.
අවුරුදු ගානක් පොලීසියෙ රාජකාරි කරලත් හොයාගන්න තියෙන එකම වරද බීලා වාහනය එලවපු එක විතරයි කියන්නෙ ඇත්තටම හොඳ තත්වයක්.
දැන් රවී බීලා වාහන එලවපු නිසා පොර මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දාන එක අවුල් කියන උඹ ඊලඟ චේදෙ බීලා වාහන එලවන එකට වඩා සෑහෙන්න ලොකු වරදක් කරලා වැඩ තහනමට ලක් වෙලා අවුරුදු අටක් හිටපු කෙනෙක්ව හෝදන්න හේතු හොයනවා.
මොන බංකොලොත්කමක්ද බන් ඒ..
CID එකට වගේම TID එකටත් ඒක යනවනේඑහෙනම් මොකට ද CID එකේ ලොක්කට ප්‍රහාරය ගැන දැනුම් දෙන්නේ ?
දැන් තව පැයකින් මෙතනට ගහනව කියලා CID එකට තොරතුරක් ලැබෙනවා නම් මුකුත් කරන්න බෑ උඩින් කියනකන් නිකන් ඉන්න ඕනේ කියලා ද කියන්නේ ?
CID , TID දෙකම බාරව ඉදල තියෙන්නේ රවී තමයි .CID එකට වගේම TID එකටත් ඒක යනවනේ
TID බාරව හිටියේ රවී නෙවේ.CID , TID දෙකම බාරව ඉදල තියෙන්නේ රවී තමයි .
හිටපු tid එකා නේද නාලක සිල්වා . . ඔය සිද්දියට ටික කාලෙකා කලින් බොරු කේස් එකකට වැඩ තහනම් උනේ .
වැඩ බැලුවේ රවී නේTID බාරව හිටියේ රවී නෙවේ.
TID එක රවිට දුන්නේ පාස්කු එකෙන් පස්සේ.
(ගම්මන්පිලත් මේ අසත්‍ය තොරතුර ගිය සතියේ කිව්වා. ආණ්ඩුවෙන්මි මේකට action ගන්න ඕන. හැබැයි උන්නි ඕක දන්නේ නැ. හැමෝම ඒ කතාවට රැවටුනා.)
රවීගේ සාක්ෂියේ කියන්නේ, TID එක ඔහුට බාර දුන්නේ 2019 may වල කියලාවැඩ බැලුවේ රවී නේ
කවුද ඉදල තියෙන්නේ එහෙනම් ?Ravi
රවීගේ සාක්ෂියේ කියන්නේ, TID එක ඔහුට බාර දුන්නේ 2019 may වල කියලා