රවීගේ-දියණියගෙන්-CID

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Let's get clear about this. :frown:

    Is only Ravi involved to frauds in this country? among politicians?
    is only this government did this?

    you should understand and agree SLns have no right to go against only RAVI.
    :angry::angry::angry:

    දැන් මොකක්ද ඔයා මට කරන්න කියන්නේ ?

    :confused::confused::confused:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,614
    8,349
    113
    රවීගේ දියණියගෙන් CIDය පැය 5ක් ප්‍රශ්න කරයි

    33774-onela-case1913475014.jpg


    බැදුම්කරේට බොරු සාක්ශි දීලා



    අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කාලා මුන් සුර සැප විඳිනවා. පවු යකෝ මේ පුංචි රටේ දස දුක් විඳින මිනිස්සුයි වැඩිපුර ඉන්නේ .රජයේ මුදල් දේපල බැංකු ඔක්කොම හොරා කනව. දේශපාලනය කරන්න පටන්ගන්න ඵන්නෙ බයිසිකලයෙන් යන්නේ V8 වලින්....ඕව කවද හරි දවසක ඩබල් ඵකේ ගෙවන්න වෙනවා.

    හැමදේම දෙයියන්ට කිය කිය හිටියොත් වෙන්නෙ සදාතනික මේ රට වල පල්ලට යන එක ඒක අපි දන්න කාලේ ඉදන්ම වෙනව අදටත් වෙනව. මේ ලන්කාවේ ඉන්න පකාල හැමදාම පක්ස දෙකක් මරුවෙන් මාරුවට පත් කරනව වෙන්නෙ මොනාද වෙන්න ඔන මොනාද, උනේ මොනාද කිසි දෙයක් තෙරිල නෙමෙයි. ජන්දෙ දවසට උදෙන්ම ගිහින් කතිරේ ගහල එනව යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්තයි, ඔකුන්ගේ ලගම ඉන්න හෙන්ජයියොයි, පවුලේ ඉන්න උන් ටිකයි හරියට චෙක් කලොත් අපේ රටේ අවුරුදු ගානක අදායම් ඔකුන්ගේ වත්කම් වලින් හොයා ගන්න පුලුවන්. හොරා නොකන්න බලන් කිසි එකක් දේසපාලනේට එන්නෙ නෑ බන්. ඔක තේර්ය්ම් ගන්න බැරි , ට්වි ඇඩ් දැකල ජන්දේ දාන මිනිස්සු ඉන්න රටක මොනව බලාපොරොත්තු වෙන්නද බන්.......
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කිම්බක් දැක්කම ගෙම්බේක් වෙනවා කියන්නේ උබලා වගේ උන්ට.


    I can't understand the first word.

    any how, your anger shows how much immature people I dealt with.
    In life, keep few oz's of happy modes too :baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    I can't understand the first word.

    any how, your anger shows how much immature people I dealt with.
    In life, keep few oz's of happy modes too :baffled:

    කිම්බක් and your one eyed snake and/or your tongue can be good friends
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    I can't understand the first word.

    any how, your anger shows how much immature people I dealt with.
    In life, keep few oz's of happy modes too :baffled:

    My anger basically shows how hard the government has screwd us and stolen from us for their personal benefits. The government thinks that we are idiots to believe in their daily stupid acts.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    My anger basically shows how hard the government has screwd us and stolen from us for their personal benefits. The government thinks that we are idiots to believe in their daily stupid acts.


    If you aren't an alien, you shouldn't wonder about this act.
    The act isn't surprised so I guess people have very good temperament on being cheated. Most of people angry about things only during election time.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කෙල්ලො තුන්දෙනාට දැවැද්ද හොයන්න රවි මාමා කන කට්ට.:lol::lol::lol::lol::lol:

    ravi-m7.jpg