රවී කියන බිලියන අටේ ගිණුම

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පාජාත වෙච තුප්ප නිල් බලකායේ ගලේන් පහල පැනපු නැති උන් තාම ඉන්නවා නේහ් අනේ හුකැස් දැන් ඉතින් හිටං ඉදපන් විපෂයට වෙලා[/CENTER]​
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Tama dawas 10 :rofl: tika tika yaha palanaya wegena enawa

    දැන් පුහුලට අත තියන්නෙ මහ මැතිවැණයෙන් පස්සෙ ජෙවිපි ලබ්බටත් තියයි:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    sirawatama.hariyata dan nethuwa boruwata kiyawana ewaun godak innawa..deyak dan nethuwa hariyatama kiyanna bene..den okkoma rajapaksha account ekata danne..ewa ketha weda...:angry:
    ඔරලෝසු ඇරෙන්න අනිත් කියපු හැමදේම ටොම් පච... මුන්ට හෙන ගහනවා...:yes:
    දෙරණ නිව්ස් බලන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම් නම් ෆෙක් කියලා කාවවත් මග හැරියෙ නැහැ මට දිල්වාලෙ වගෙම තම්යි හිට්බැක් උනත් දෙන්නත් එක්කම කතා කරනවා :lol::lol::lol: ෆෙක් හදන්න හෙතුව මතයක් කියන උන්ව බත් ගොට්ටෙක් කිරිම වෙන්න ඔන මගෙ ෆෙක් නැහැ එච්චරයි ;):cool:

    ඔව් ඒක තමයි කිව්වේ උඹේ දේශපාලනේ කුණුහරුප වපුරවන ෆේක් එක්ක එකතුවෙලා හරි කමක් නැහැ තමන්ගේ මතේ වපුරන එක කියල ඒකනේ අදාළ නැති ත්‍රෙඩ් වලටත් ස්පෑම් කරන N Sriyantha වත් කෝට් කරලා හුරේ දන්නේ නේද?:lol::lol::lol:

    ෆේක් කියල මගහරින්න නම් ඕනේ නැහැ එත් තමන්ගේ මතේ හිටිය කියල ස්පෑම් කාරයොයි කුණුහරප වපුරන එවුනුය කෝට් කරලා හුරේ දාන එක නම් මට හිතෙන විදිහට චාටර් :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පාජාත වෙච තුප්ප නිල් බලකායේ ගලේන් පහල පැනපු නැති උන් තාම ඉන්නවා නේහ් අනේ හුකැස් දැන් ඉතින් හිටං ඉදපන් විපෂයට වෙලා​
    පුතේ මෙතනා මහින්ද ගැන නෙවයි නිල් බලකාය නෙවයි ගහන බොරු මඩ ගැනයි කතාව... රිදෙනවද??? :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහ මැතිවරණයෙන් පස්සෙ තම්යි යහපලනය හරියටම ක්‍රියත්මක වෙන්නෙ:lol:
    එතකොට තමයි මුන්ට රෙවෙන්නේ... මුන්ගේ ඇඩ්රස් ටිකවත් හොයාගන්න පුලුවන්නම් ඒ දාට ගහිල්ලා දැන් සනීපද කියලා අහන්න තිබ්බා..:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් ඒක තමයි කිව්වේ උඹේ දේශපාලනේ කුණුහරුප වපුරවන ෆේක් එක්ක එකතුවෙලා හරි කමක් නැහැ තමන්ගේ මතේ වපුරන එක කියල ඒකනේ අදාළ නැති ත්‍රෙඩ් වලටත් ස්පෑම් කරන N Sriyantha වත් කෝට් කරලා හුරේ දන්නේ නේද?:lol::lol::lol:

    ෆේක් කියල මගහරින්න නම් ඕනේ නැහැ එත් තමන්ගේ මතේ හිටිය කියල ස්පෑම් කාරයොයි කුණුහරප වපුරන එවුනුය කෝට් කරලා හුරේ දාන එක නම් මට හිතෙන විදිහට චාටර් :lol::lol::lol:

    මෙකෙ ඇඩ්මින්ලා තම්යි ෆෙක්නම් බැන් කරන්න ඔන :lol::lol: ඇඩ්මින්ලා බැන් නොකරන සමජිකයන් ඉන්නවනම් එ අය කියන එවාට පක්ශපති වෙන්නත් පුලුවන් විරුද්ද වෙන්නත් පුලුවන් ගනන් නොගෙන ඉන්නත් පුලුවන් ඔය ෆෙක් කියන උන් අනිවාර්යෙන් මෙකෙ පරන උන් වෙන්න ඔනනෙ :lol: මම ඉතින් ඔක්කොමත් එක්ක කතා කරනවා උබලට දිරවන්නෙ නැහැ ඉතින් උන් කියන එවාට රිදව ගන්න නිසා එකට මට කරන්න දෙයක් නැහැ සහො:lol::lol::lol::lol: මම හැම එකත් එක්කම එදා ඉදලාම කතා කරනවා මරා ගන්නවා ෆන් ගන්නවා ෆිට් එකෙ ඉන්නවා:yes:;) අතරින් පතර දිය රෙද්දෙන් බෙල්ල කපන උනුත් ඉන්නවා මෙකෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එතකොට තමයි මුන්ට රෙවෙන්නේ... මුන්ගේ ඇඩ්රස් ටිකවත් හොයාගන්න පුලුවන්නම් ඒ දාට ගහිල්ලා දැන් සනීපද කියලා අහන්න තිබ්බා..:lol:

    :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙකෙ ඇඩ්මින්ලා තම්යි ෆෙක්නම් බැන් කරන්න ඔන :lol::lol: ඇඩ්මින්ලා බැන් නොකරන සමජිකයන් ඉන්නවනම් එ අය කියන එවාට පක්ශපති වෙන්නත් පුලුවන් විරුද්ද වෙන්නත් පුලුවන් ගනන් නොගෙන ඉන්නත් පුලුවන් ඔය ෆෙක් කියන උන් අනිවාර්යෙන් මෙකෙ පරන උන් වෙන්න ඔනනෙ :lol: මම ඉතින් ඔක්කොමත් එක්ක කතා කරනවා උබලට දිරවන්නෙ නැහැ ඉතින් උන් කියන එවාට රිදව ගන්න නිසා එකට මට කරන්න දෙයක් නැහැ සහො:lol::lol::lol::lol: මම හැම එකත් එක්කම එදා ඉදලාම කතා කරනවා මරා ගන්නවා ෆන් ගන්නවා ෆිට් එකෙ ඉන්නවා:yes:;) අතරින් පතර දිය රෙද්දෙන් බෙල්ල කපන උනුත් ඉන්නවා මෙකෙ
    රිදුනොත් ෆේක්!!! නැත්තම් ශෝක්!!!
    ටහිකෙයි
    :lol::lol::lol::lol:
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    මුන් කියන් ඔක්කොම බොරු දැන් අහුවෙනවා. පාරවල් ගැන කියපුවා ගැනු ශද්දයක්වත් නෑ නේද දැන්.

    ලැම්බෝගින් දැන් මවන්න තමා වෙන්නේ.

    ඔය UNP අය දන්නේ අනුන්ට මඩ ගහන්න විතරයි. එදා රනිල් ඇවිත් මේ රටට මොකුත් කලේ නැහැ. රස්සාවක්වත් දුන්නේ නැහැ. එදත් ක‍ලේ අරයගේ මෙයාගේ වැරදි හෙවුවා විතරයි.

    භාණ්ඩාගාර හිස් කියලා තමා එදත් කී‍වේ.

    මෙයාලා මහ ලොකු ආර්ථික විශේෂඥයෝනේ. ‍

    දැනටමත් මාධ්‍ය නිදහස නෑ වගේ නේද දැනෙන්නේ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකිමු...!!!

    හේතුව.. සිරිකොත ඉදිරිපිට සාමකාමී උද්ගෝෂණයක් කිරීම...
    එම උද්ගෝෂණයට පහර දුන් මුජිබර් රහුමන් ඇතුළු මාලිගාවත්ත පාතාලයන්ට..
    කුඩ්ඩන්ට.. රස්තියාදුකාරයන්ට.. අවුලක් නැත..
    යහපාලනය....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙකෙ ඇඩ්මින්ලා තම්යි ෆෙක්නම් බැන් කරන්න ඔන :lol::lol: ඇඩ්මින්ලා බැන් නොකරන සමජිකයන් ඉන්නවනම් එ අය කියන එවාට පක්ශපති වෙන්නත් පුලුවන් විරුද්ද වෙන්නත් පුලුවන් ගනන් නොගෙන ඉන්නත් පුලුවන් ඔය ෆෙක් කියන උන් අනිවාර්යෙන් මෙකෙ පරන උන් වෙන්න ඔනනෙ :lol: මම ඉතින් ඔක්කොමත් එක්ක කතා කරනවා උබලට දිරවන්නෙ නැහැ ඉතින් උන් කියන එවාට රිදව ගන්න නිසා එකට මට කරන්න දෙයක් නැහැ සහො:lol::lol::lol::lol: මම හැම එකත් එක්කම එදා ඉදලාම කතා කරනවා මරා ගන්නවා ෆන් ගන්නවා ෆිට් එකෙ ඉන්නවා:yes:;) අතරින් පතර දිය රෙද්දෙන් බෙල්ල කපන උනුත් ඉන්නවා මෙකෙ

    ඔව් ෆේක් එක්ක දියබුං ගහනවානම් අනිත් එකවුන්ට් වලට ඇමසින්ගේ ෆේක් අරයගෙ ෆේක් මෙයාගේ ෆේක් කියල කියන්න එපා එහෙම චාටර් වගේ නේද?;) අනික ඇඩ්මින් ඒවා බෑන් කරලත් නෑ නේ ඉතින් ෆේක් කියන එක හරි නැහැ නේද?:lol:

    උඹලට උන් කියන ඒවා රිදෙන නිසා උන් ඔක්කොම එකෙක්ගේ ෆේක්.......චන්දෙ කාලේ හදපු අනික් එකවුන්ට් උඹ ආස දේවල් කියද්දී සමගිය සමානාත්මතාව සහජීවනය :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් ෆේක් එක්ක දියබුං ගහනවානම් අනිත් එකවුන්ට් වලට ඇමසින්ගේ ෆේක් අරයගෙ ෆේක් මෙයාගේ ෆේක් කියල කියන්න එපා එහෙම චාටර් වගේ නේද?;) අනික ඇඩ්මින් ඒවා බෑන් කරලත් නෑ නේ ඉතින් ෆේක් කියන එක හරි නැහැ නේද?:lol:

    උඹලට උන් කියන ඒවා රිදෙන නිසා උන් ඔක්කොම එකෙක්ගේ ෆේක්.......චන්දෙ කාලේ හදපු අනික් එකවුන්ට් උඹ ආස දේවල් කියද්දී සමගිය සමානාත්මතාව සහජීවනය :lol:

    උබලත් උන්ට අත් පුඩි ගහ ගහ දිල්වාලෙලාට ෆෙක් කියන එකනෙ කරන්නෙ:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලත් උන්ට අත් පුඩි ගහ ගහ දිල්වාලෙලාට ෆෙක් කියන එකනෙ කරන්නෙ:lol::lol:

    අප්පුඩි ගහපු තැනක් පෙන්නපන්කෝ :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔටුවෙක් මලහ් නොතලාහ් කඩේ යනවහ් වගෙහ් :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අප්පුඩි ගහපු තැනක් පෙන්නපන්කෝ :yes:

    :lol::lol: අනෙ මට බැහැ බන් ඔවා හොයන්න උබෙ පරන පොස්ට් බලපන් ෆෙක් එවුන්ගෙ ත්‍රෙඩ් වල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔටුවෙක් මලහ් නොතලාහ් කඩේ යනවහ් වගෙහ් :rofl:

    :yes: කඩෙ යනවා කියනව ඇරෙන්න ව්චනයක් නැහැ බන් උබලාගේ ලිදෙන් ගොඩට වරෙන් කොල්ලො:lol:
     
    Similar threads