රවී මුදල් ඇමති ලු...හපෝයි...

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රවී මුදල් ඇමති ලු...හපෝයි...

    රවී මුදල් ඇමති ලු...හපෝයි...
    මුදල් ඇමති කමට ගොඩක් රට වල දාන්නේ තරගකාරී බිස්නස් නොකරන,,මුදල් තියෙන පවුලක කෙනෙක් මුදල් වන්චා නොකරයි කියන විස්වාසෙට
    මෙයාගෙ ඉතිහාසෙ,,කැරට්ටුව දන්න අයගෙ ඉහමොල රත්වේවි

    ඕන බිස්නස් එකක් කරල උපරිම පරම ලාබයම තකන,,,කොටස් වෙලදපොල නටවපු මෙයාල,,අනේද කියන්නෙ...

    කමක් නෑ මේ සැරේවත් හොදින් කරල පෙන්නමුකො බලන්න
     
    • Like
    Reactions: Miami-Vice

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    විජයදාස රාජපක්ශ අදිකර්ණ නිති ඇමති හොද තෙරිමක් කෙලින් මනුස්සය මිනිහා
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රවී මුදල් ඇමති ලු...හපෝයි...
    මුදල් ඇමති කමට ගොඩක් රට වල දාන්නේ තරගකාරී බිස්නස් නොකරන,,මුදල් තියෙන පවුලක කෙනෙක් මුදල් වන්චා නොකරයි කියන විස්වාසෙට
    මෙයාගෙ ඉතිහාසෙ,,කැරට්ටුව දන්න අයගෙ ඉහමොල රත්වේවි

    ඕන බිස්නස් එකක් කරල උපරිම පරම ලාබයම තකන,,,කොටස් වෙලදපොල නටවපු මෙයාල,,අනේද කියන්නෙ...

    කමක් නෑ මේ සැරේවත් හොදින් කරල පෙන්නමුකො බලන්න

    He is an chartered accountant. so i guess he knows the subject well.
     
    Ayyoo

    Member
    Apr 4, 2013
    125
    56
    0
    මුන් ඔක්කොම ජුවල්.රවි කරුණායක සතොස කරපු හැටි දැක්කේ නැද්ද?සුනිල් හඳූන්නෙත්ති රතු ඉරට ඇවිත් රවි කරුණායකට කට උත්තර නැති වෙන්ඩ දුන්නේ.මේ වැඩේ හරි යන්නේ නෑ.මහ මැතිවරණෙට ජේවීපී එකට කතිරෙ ගහමු.:angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඉතිං බං ඉස්සෙල්ල හිටපු එකා ලෝක හොරෙක්නෙ.:rofl:

    දැන් ඉසෙල්ලා කතා අපිට වැඩක් නැහැ නේද මචන්ලා :eek:

    වෙනසක් ඇති කරන්න දුන්නේ එකනේ බන්... :growl:

    සතොස කෑවා එකෙක්ට මුදල් ඇමති කෑම දීපු එක තරයේ හෙලා දකිනවා :dull:
     
    chootyputha1

    Well-known member
  • දැන් ඉසෙල්ලා කතා අපිට වැඩක් නැහැ නේද මචන්ලා :eek:

    වෙනසක් ඇති කරන්න දුන්නේ එකනේ බන්... :growl:

    සතොස කෑවා එකෙක්ට මුදල් ඇමති කෑම දීපු එක තරයේ හෙලා දකිනවා :dull:

    මෙහෙමනෙ මචං මේක තාවකාලික කැබිනට් එකක්, මේක මාස 3ක් වගේ tතියෙන්නෙ මේකත් පත්කරන්නෙ ඒ මාස 3 ඇදගෙන යන්න ඕන නිසා. ඊට පස්සෙ ආණ්ඩුව විසුරුවනවනෙ එතකොට නව පාර්ලිමේන්තුවක යටතේ නව කැබිනට් එකක් ආයෙ පත් කරනවනෙ. ඉතිං මේ පත්කිරීම් වලින් මහ ලොකු දෙයක් කරන්න බැහැ.
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඔය දවස් 100 යට විතරයි cabinet එක,ඊට පස්සේ අයෙ ඡන්දෙකින් පස්සේ අලුතින් පත් කරයි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙහෙමනෙ මචං මේක තාවකාලික කැබිනට් එකක්, මේක මාස 3ක් වගේ tතියෙන්නෙ මේකත් පත්කරන්නෙ ඒ මාස 3 ඇදගෙන යන්න ඕන නිසා. ඊට පස්සෙ ආණ්ඩුව විසුරුවනවනෙ එතකොට නව පාර්ලිමේන්තුවක යටතේ නව කැබිනට් එකක් ආයෙ පත් කරනවනෙ. ඉතිං මේ පත්කිරීම් වලින් මහ ලොකු දෙයක් කරන්න බැහැ.

    :nerd::nerd::nerd:

    ඇහුවට තරහ වෙන්න එපා බන් ඇයි බන් April 23 වෙනකන් ඉන්නේ ඕක විසුරුවන්න :rofl:

    April 21-22 වගේ විසුරුවා නම් රටට ලොකු ගානක් ඉතුරු කර ගන්න පුළුවන් නේද :)

    if-u-know-what-i-mean-99388228011.png

    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දැන් ඉසෙල්ලා කතා අපිට වැඩක් නැහැ නේද මචන්ලා :eek:

    වෙනසක් ඇති කරන්න දුන්නේ එකනේ බන්... :growl:

    සතොස කෑවා එකෙක්ට මුදල් ඇමති කෑම දීපු එක තරයේ හෙලා දකිනවා :dull:
    ප්‍රධාන පක්ෂ දෙකෙන් කවුරු ආවත් අන්තිමට ජනතාව පරාදයි. ඒ නිසා වෙනසක් කරමු
    :nerd:
     
    chootyputha1

    Well-known member
  • ප්‍රධාන පක්ෂ දෙකෙන් කවුරු ආවත් අන්තිමට ජනතාව පරාදයි. ඒ නිසා වෙනසක් කරමු
    :nerd:

    මමත් JVP බං, මේපාර මෛත්‍රීට දුන්නෙ හිටපු යකා එලවන්න. මහමැතිවරණයේදී වැඩිපුර JVP අය මේපාර parliament එකට යවන්න ඕන.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඇමති මණ්ඩලය පිළිබද සුබවාදී ආකල්පයක් නම් නැත , will see
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මමත් JVP බං, මේපාර මෛත්‍රීට දුන්නෙ හිටපු යකා එලවන්න. මහමැතිවරණයේදී වැඩිපුර JVP අය මේපාර parliament එකට යවන්න ඕන.

    umbala ohoma hithana eka godak hondi eth gamwala parana minissu JVP ekata kawadakawath denne na ban.:( 88-89 kalya hinda un denne UNP ekata hari UPFA ekata hari thami.