Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රවී වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවී වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි!

මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධානියා හෝ එකම පුද්ගලය රවී නෙමේ. මේකට වත්මන් අගමැති තුමත් ජනාධිපති තුමත් සෘජුවම වගකියන්න ඕනෙ. දැන් මේ ආණ්ඩුව හදන්නෙ රවීගෙ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම මාධ්‍ය මගින් හුවාදක්වල තමන් සැබවින්ම යහපාලකයන් බව රටේ ජනතාවට ඒත්තු ගන්නන්න උත්සාහ කිරීම. මහජනතාව විදිහට අපි කරන්න ඕනෙ මේ ලණුව මේ වෙලාවෙ නොකා ඉන්න එක.

අගමැතිත් ජනාධිපතිත් දෙන්නම දන්නව ආණ්ඩුව කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙලා තියෙන්නෙ කියල. ඒක යටගහගන්න කරන නාට්‍යයක කොටසක් විතරයි මේ.

පහුගිය කාලෙ මාධ්‍ය මගින් පලවුනු වාර්තා අරං බැලුවාම පැහැදිලිවම පේන දෙයක් තමා රවීට අගමැතිගෙනුත් ජනාධිපතිගෙනුත් බලපෑම් ආව. මාධය මගින් පලවෙන්නෙ ටිකයි. රවී ඉතාම නිහතමානී විදිහට රටට අගෞරවයක් නොවෙන්න තමන්ට විරුද්ධව කරපු බලපෑම් පවා බොරු යැයි කියමින් ප්‍රතික්ශේප කලා.

මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ ජනාධිපති සහ අගමැති යන දෙදෙනා එකතු වෙලා රවීව බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන කරපු ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම මූල්‍ය වංචාවකට තමන්ගේ ඇඟ බේරගන්න අහිංසකයෙක්ව බලහත්කාරයෙන් නිහඬ කරල පාවා දීම.

රනිල්ට අගමැති තුමාගෙනුත් ජනාධිපති තුමාගෙනුත් ජීවිත තර්ජන ඇති. ඒකාබද්ධ විපක්ශය මේ මොහොතේ කරන්න ඕනෙ රවී කරුණානායක මහතාගේ ආරක්ශාව තහවුරු කල්ල එතුමා ලව්වා සැබවින්ම වුන දේ රටට හෙලි කරවීම.

[QUOTE="WhiteWalker, post: 22071565, member: 548558"] [SIZE="4"]රවී වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි! මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධානියා හෝ එකම පුද්ගලය රවී නෙමේ. මේකට වත්මන් අගමැති තුමත් ජනාධිපති තුමත් සෘජුවම වගකියන්න ඕනෙ. දැන් මේ ආණ්ඩුව හදන්නෙ රවීගෙ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම මාධ්‍ය මගින් හුවාදක්වල තමන් සැබවින්ම යහපාලකයන් බව රටේ ජනතාවට ඒත්තු ගන්නන්න උත්සාහ කිරීම. මහජනතාව විදිහට අපි කරන්න ඕනෙ මේ ලණුව මේ වෙලාවෙ නොකා ඉන්න එක. අගමැතිත් ජනාධිපතිත් දෙන්නම දන්නව ආණ්ඩුව කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙලා තියෙන්නෙ කියල. ඒක යටගහගන්න කරන නාට්‍යයක කොටසක් විතරයි මේ. පහුගිය කාලෙ මාධ්‍ය මගින් පලවුනු වාර්තා අරං බැලුවාම පැහැදිලිවම පේන දෙයක් තමා රවීට අගමැතිගෙනුත් ජනාධිපතිගෙනුත් බලපෑම් ආව. මාධය මගින් පලවෙන්නෙ ටිකයි. රවී ඉතාම නිහතමානී විදිහට රටට අගෞරවයක් නොවෙන්න තමන්ට විරුද්ධව කරපු බලපෑම් පවා බොරු යැයි කියමින් ප්‍රතික්ශේප කලා. මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ ජනාධිපති සහ අගමැති යන දෙදෙනා එකතු වෙලා රවීව බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන කරපු ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම මූල්‍ය වංචාවකට තමන්ගේ ඇඟ බේරගන්න අහිංසකයෙක්ව බලහත්කාරයෙන් නිහඬ කරල පාවා දීම. රනිල්ට අගමැති තුමාගෙනුත් ජනාධිපති තුමාගෙනුත් ජීවිත තර්ජන ඇති. ඒකාබද්ධ විපක්ශය මේ මොහොතේ කරන්න ඕනෙ රවී කරුණානායක මහතාගේ ආරක්ශාව තහවුරු කල්ල එතුමා ලව්වා සැබවින්ම වුන දේ රටට හෙලි කරවීම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom