රවී වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි!
මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධානියා හෝ එකම පුද්ගලය රවී නෙමේ. මේකට වත්මන් අගමැති තුමත් ජනාධිපති තුමත් සෘජුවම වගකියන්න ඕනෙ. දැන් මේ ආණ්ඩුව හදන්නෙ රවීගෙ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම මාධ්‍ය මගින් හුවාදක්වල තමන් සැබවින්ම යහපාලකයන් බව රටේ ජනතාවට ඒත්තු ගන්නන්න උත්සාහ කිරීම. මහජනතාව විදිහට අපි කරන්න ඕනෙ මේ ලණුව මේ වෙලාවෙ නොකා ඉන්න එක.
අගමැතිත් ජනාධිපතිත් දෙන්නම දන්නව ආණ්ඩුව කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙලා තියෙන්නෙ කියල. ඒක යටගහගන්න කරන නාට්‍යයක කොටසක් විතරයි මේ.
පහුගිය කාලෙ මාධ්‍ය මගින් පලවුනු වාර්තා අරං බැලුවාම පැහැදිලිවම පේන දෙයක් තමා රවීට අගමැතිගෙනුත් ජනාධිපතිගෙනුත් බලපෑම් ආව. මාධය මගින් පලවෙන්නෙ ටිකයි. රවී ඉතාම නිහතමානී විදිහට රටට අගෞරවයක් නොවෙන්න තමන්ට විරුද්ධව කරපු බලපෑම් පවා බොරු යැයි කියමින් ප්‍රතික්ශේප කලා.
මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ ජනාධිපති සහ අගමැති යන දෙදෙනා එකතු වෙලා රවීව බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන කරපු ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම මූල්‍ය වංචාවකට තමන්ගේ ඇඟ බේරගන්න අහිංසකයෙක්ව බලහත්කාරයෙන් නිහඬ කරල පාවා දීම.
රනිල්ට අගමැති තුමාගෙනුත් ජනාධිපති තුමාගෙනුත් ජීවිත තර්ජන ඇති. ඒකාබද්ධ විපක්ශය මේ මොහොතේ කරන්න ඕනෙ රවී කරුණානායක මහතාගේ ආරක්ශාව තහවුරු කල්ල එතුමා ලව්වා සැබවින්ම වුන දේ රටට හෙලි කරවීම.