රවුටරයක ඩේටා සීමා කිරීම ගැන උදව්වක් ඕනෑ!!!!
ප්රශ්නය - SLT ADSL router එකකි . එයට LAN Connection 3 ක් සම්බන්ධ කළ හැක. ඊට අමතරව wifi මඟින් ද සම්බන්ධතාවය ලබා ගත හැක.
මගේ ගැටළුව මෙම LAN connection වලට වෙන වෙනම DATA quota( Ex-1. 192.168.x.x - Monthly Quota 5gb) හා wifi connection වලට ද DATA Quota ඒ ආකාරයෙන් බෙදා දිය හැකි Softwares තිබේ ද? නැත්නම් වෙන වෙනම අදාළ පරිගණක වල data quota assign කරන්න පුළුවන් Softwares තියෙනව ද?

QoS tab ekatah open karala 4to ekak dapanko