රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ තහනම්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන්ගෙ ඔක්කොම තියෙන්නෙ අනාගතේ වෙන දේවල් අද වෙන කිසිම එකක් නැ , අනාරක්ශිතයි නම් අදම ගේන එක නතර කරානම් ඉවරනෙ , මහ එවුන්ගෙ නිවට කම් පොඩි එවුන්ටත් ගහල.
    :nerd:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    UK ,Singapore,China,Malaysia ,Thailand,Australia ඔය රටවල් ඔක්කොගෙම use කරන්නේ කොටු plug එක .USA වල නම් කොහොමද දන්නේ නෑ .

    ඒ කොහොම උනත් ලෝකෙ තියෙන කිසිම Airport එකක round plug base එකක් හොයා ගන්න නෑ ..Travel Adaptors වලටම සෑහෙන ගානක් යට කරන්න වෙනවා .