Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රශ්මෝර් කන්ද!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයට වටිනාකමක් එක්කළ තම රාජ්‍යය වෙනුවෙන් හැඟීමෙන් කටයුතු කළ නායකයන් වෙනුවෙන් පිළිම නෙළුවාට කම් නැත. ඔවුන්ගේ සේවයේ දැවැන්ත භාවය විදහාලීමට එහි ප්‍රමාණයද විශාල වූවාට ප්‍රශ්නයක් නොමැත. මක්නිසාද එම පුරුෂයන් සදා ජීවමාන නිසාවෙනි.

මේ ආකාරයෙන් ඇමෙරිකාවට සේවය කළ හතර දෙනෙක්, ඇමෙරිකානු ජනපතිවරුන් හතරදෙනෙක් විසල් කන්දක සිට තම රාජ්‍යය දෙස බලා සිටිති.

ඇමෙරිකාවේ දකුණු ඩෙකෝටාවේ (South Dakota) රශ්මෝර් (Rushmore) කන්දේ තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙන්නේ. මෙය රශ්මෝර් කන්දේ ජාතික සිහිවටනය ලෙසයි හඳුන්වන්නේ. මෙහි නිර්මාණ ශිල්පීන් වන්නේ ඩෙන්මාර්ක් අමෙරිකානු ජාතික ගුට්ෂාන් බෝර්ග්ලම් (Gutzon Borglum) සහ ඔහුගේ පුතු වන ලින්කන් බෝර්ග්ලම් (Lincoln Borglum) යන අයයි. ප්‍රතිමාව උසින් අඩි 60 ක්.

මුදුනේ සිටි බලාසිටිනා ජනපතිවරුන් සතර දෙනා වමේ සිට බැලුවහොත්,

ජෝර්ජ් වොෂින්ටන් ( George Washington),

තෝමස් ජෙෆර්සන් (Thomas Jefferson),

තියඩෝර් රූස්වෙල්ට් (Theodore Roosevelt)

සහ

ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln)

ලෙසයි දකින්නේ.

මෙම පිලිමය ඇති කන්දේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 5.17 ක් වනවා.

මෙන්න මේක ගැන තමා මෙච්චර වෙලා කිව්වෙ!

මේ ප්‍රතිමාව නිර්මාණයේ අදහස ඉදිරිපත් කළේ ඉතිහාසඥයකු වන ඩොඒන් රොබින්සන් (Doane Robinson) විසින්. ඒත් සමගම 1927 දී මෙහි වැඩ කටයුතු අරඹනවා. 1934-1939 කාලයේදී ජනපතිවරුන් හතරදෙනාගේ මුහුණු ඉතා අනර්ඝ ලෙස නිර්මාණකරුවන් විසින් මතු කළා. නමුත් මෙහිදී නිර්මාණ ප්‍රධානී ගුටිසන් බෝර්ග්ලම් (Gutzon Borglum) 1941 මාර්තුවේදී මිය යනවා. ඒත් සමගම ඔහුගේ පුතු ලින්කන් වැඩ කටයුතු භාරව ක්‍රියා කරනවා. මෙහි සම්පූර්ණ කටයුතු නිමවන්නේ 1941 ඔක්තෝම්බර් මාසයේදීය. දෙස් විදෙස් ජනයාගේ ආකර්ෂණීය නැරඹුම් ස්ථානයක් ලෙසට මෙම ප්‍රතිමාව ප්රකටයි. වසරකට මිලියන 2 ක පමණ ජනතාවක් මෙය නැරඹීමට පැමිණෙන බවට වාර්තාවල සඳහන්.

කඳු මුදුනේ පිළිමය නෙළීමට සේවකයන් 400 ක් පමණ සම්බන්ධ වුණා. මෙහිදී දැකිය හැකි වන්නේ ජනපතිවරුන් හතර දෙනාගේ මුහුණතයි. මෙම ප්‍රතිමාවෙන් වර්ෂ 150 ක අමෙරිකානු ඉතිහාසය නියෝජනය කරනවා. මේ සඳහා වොෂින්ටන් ජනපතිතුමා තෝරාගැනීමට හේතුව වුණේ ඔහු අමෙරිකාවේ පියා ලෙස සලකන නිසයි. එසේම ජාතියේ නිදහස වෙනුවෙන් සටන් වැදීම මෙහිදී කැපී පෙනෙනවා. මේ ආකාරයෙන් ජාතිය නගා සිටුවීමට විවිධ අයුරින් දැඩි බලපෑම් අනෙක් තිදෙනාගෙන්ද සිදු වී තිබෙනවා. ඇමෙරිකානු ජනතාවගේ සමානාත්මතාවය සඳහා ද ඔවුන් දායක වුණා.

මුලදී මේ ප්‍රතිමාව නිර්මාණය කිරීමට සැලසුම් කළේ උඩුකය ප්‍රමාණයෙන්. නමුත් ගුට්සන් (Gutzon) ගේ මිය යැමත් සමගම එම අදහස වෙනස් වී තිබෙනවා. එසේම ජනපතිවරුන්ගේ පිළිමවලට අමතරව අමෙරිකානු ඉතිහාසයේ කැපීපෙනෙන සිදු වීම් ඇතුළත් ශිලා ලේඛනයක් මෙහි නිර්මාණය කිරීමටද ගුට්සන් අදහස් කර තිබුණා. එය උසින් අඩි 100 ක් හා පළල 80 ක්. කෙසේ නමුත් එහි ඇති අසීරුකම නිසා එය අත හැර දැමුවා.

අවසානයේදී මේ කටයුත්ත වෙනුවෙන් ඩොලර් මිලියනයක් පමණ වැයවුණා.

එසේම කටයුත්ත කරගෙන යැමේදී අනතුරුවලින් කිසිම සේවකයකු මරණයට පත් නොවීද මෙහි විශේෂත්වයක්.

ප්‍රතිමාව ගැන සැලකීමේදී මෙය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5500 ක් ඉහළින්. එක් ප්‍රතිමාවක උස සාමාන්‍යයෙන් තට්ටු හයක ගොඩනැඟිල්ලක උසට සමානයි. පිළිමය මතු කර ගැනීමට ඉවත් කළ ගල් ප්‍රමාණය රාත්තල් මිලියන 800 ක්. පිළිමයෙහි නාසයක් අඩි 20 ක් පමණ දිගුයි. මුඛය අඩි 18 ක් පමණ පළලින් යුක්තයි. මෙහි නිර්මාණකරුවන් දිනපතාම මේ කඳු මුදුනට ළඟාවීමට, පඩි 506 ක් නැගිය යුතු ද වුණා.

මෙම ප්‍රතිමාව සඳහා රශ්මෝර් කන්ද, ගුට්සන් (Gutzon) තෝරා ගැනීමට විශේෂිත හේතු කීපයක්ම සඳහන් කරනවා. එහි ඇති ග්‍රැනයිට් (Granite) මතුපිට, ප්‍රදේශයේ උසින් වැඩිම කඳු ගැටය මෙය වීම, පිළිමවල මුහුණතට ඉතා හොඳින් හිරු එළිය වැටීම, මේ හේතු අතර වෙනවා.

මේ ප්‍රතිමා වගේම මෙම කඳු ගැටයේ ගල් ගුහාවක්ද නිර්මාණය කර තිබෙනවා. ලින්කන් ජනපතිවරයාගේ හිසට පිටුපසින් එහි දොරටුව දැකිය හැකියි. මෙම ගුහාව හෝල් ඔෆ්ද රෙකෝඩ්ස් (Hall of the Records) ලෙසයි හඳුන්වන්නේ. ගුහාව තුළ අමෙරිකානු ව්‍යවස්ථාව, නිදහස් ප්රකාශනය තැන්පත් කිරීමට ඔවුන් සැලසුම් කළා. නමුත් මෙය පිළිම නෙළීමටත් වඩා අසීරු කටයුත්තක් වුණා. කෙසේ වෙතත් ගුහාව අඩි 70 ක් පමණ ඇතුළට හාරනු ලැබුවා. මේ කාලය තුළම දෙවන ලෝක යුද්ධය ආරම්භය, මුදල් හිඟවීම මෙන්ම හදිසියේම ගුට්සන් (Gutzon) මිය යැම ආදී කරුණු නිසා මේ කාර්ය සම්පූර්ණ වුණේ නැහැ. දැනට මේ තුළ පිඟන් මැටි වලින් තැනූ ලේඛන දහසයක් තැන්පත් කර තිබෙනවා. ඒවායේ අමෙරිකානු නිදහස් ප්‍රකාශය, ව්‍යවස්ථාව, ජනපතිවරුන් හතර දෙනාගේ ජීවන තොරතුරුද ඇතුළත්. මේවා තැන්පත් කළේ 1998 වසරේයි.

දැන් මෙම ප්‍රතිමා සහිත උද්‍යානය පාලනය කරන්නේ අමෙරිකාවේ ජාතික උද්‍යාන සේවය මගින්.

මේ ප්‍රතිමාව රාත්‍රි කාලයේදීත් අලංකාර ලෙස දර්ශනය වන පරිදි මනාව ආලෝකකරණයට ලක් කර තිබෙනවා.

අමෙරිකාවේ ප්‍රෞඪත්වය අභිමානය සනිටුහන් කළ මේ නායකයන් එරට ජාතික සංකේත බඳුයි. එම නිසා ඉදිරි පරපුරටත් එය දැන කියා ආඩම්බර වීමට මෙම රශ්මෝර් (Rushmore) ප්‍රතිමාව ඉතා වැදගත්. තම ජාතියට කළ සේවය ගැන මෙනෙහි කරමින් ඉහළ අහස් කුස සිඹිමින් මේ ප්‍රතිමාව නිහඬව සදාතනිකව තම රාජ්‍යයේ හෙට දවස ගැනද බලා සිටිනු ඇත.

ඇමෙරිකාවට ගොට්ට ඇල්ලීමට කළ නූලක් නොවන බව කරුණාවෙන් සළකන්න.

නැවත පළකිරීමක් නම් සමාවන්න.

උපුටාගැනීම:

29/01/2012

දිවයින ඉරිදා සංග්‍රහය - දියග අතිරේකය

උපුටාගැනීමේදී Elakri.com යන්න සඳහන් කිරීමට කාරුණික වන්න.

මෙහි අඩංගු දෑ copy කර, දින වෙනස් කර blog වල දමා මඩ ප්‍රචාර ගැසීමෙන් වළකින්න.

[QUOTE="Fire Dragon, post: 11992473, member: 374780"] [CENTER][SIZE=3][COLOR=DarkOrchid][COLOR=DarkRed]ලෝකයට වටිනාකමක් එක්කළ තම රාජ්‍යය වෙනුවෙන් හැඟීමෙන් කටයුතු කළ නායකයන් වෙනුවෙන් පිළිම නෙළුවාට කම් නැත. ඔවුන්ගේ සේවයේ දැවැන්ත භාවය විදහාලීමට එහි ප්‍රමාණයද විශාල වූවාට ප්‍රශ්නයක් නොමැත. මක්නිසාද එම පුරුෂයන් සදා ජීවමාන නිසාවෙනි. [/COLOR] [I]මේ ආකාරයෙන් ඇමෙරිකාවට සේවය කළ හතර දෙනෙක්, ඇමෙරිකානු ජනපතිවරුන් හතරදෙනෙක් විසල් කන්දක සිට තම රාජ්‍යය දෙස බලා සිටිති. [/I] ඇමෙරිකාවේ දකුණු ඩෙකෝටාවේ (South Dakota) රශ්මෝර් (Rushmore) කන්දේ තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙන්නේ. මෙය රශ්මෝර් කන්දේ ජාතික සිහිවටනය ලෙසයි හඳුන්වන්නේ. මෙහි නිර්මාණ ශිල්පීන් වන්නේ ඩෙන්මාර්ක් අමෙරිකානු ජාතික ගුට්ෂාන් බෝර්ග්ලම් (Gutzon Borglum) සහ ඔහුගේ පුතු වන ලින්කන් බෝර්ග්ලම් (Lincoln Borglum) යන අයයි. ප්‍රතිමාව උසින් අඩි 60 ක්. [I][COLOR=DarkRed]මුදුනේ සිටි බලාසිටිනා ජනපතිවරුන් සතර දෙනා වමේ සිට බැලුවහොත්, [B]ජෝර්ජ් වොෂින්ටන් ( George Washington), තෝමස් ජෙෆර්සන් (Thomas Jefferson), තියඩෝර් රූස්වෙල්ට් (Theodore Roosevelt)[/B] සහ [B]ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln)[/B] ලෙසයි දකින්නේ.[/COLOR][/I] මෙම පිලිමය ඇති කන්දේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 5.17 ක් වනවා. [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/407965_318200578221905_864957361_n.jpg[/IMG] [SIZE=3][U][B][I][COLOR=DarkRed]මෙන්න මේක ගැන තමා මෙච්චර වෙලා කිව්වෙ![/COLOR][/I][/B][/U][/SIZE] ;);) මේ ප්‍රතිමාව නිර්මාණයේ අදහස ඉදිරිපත් කළේ ඉතිහාසඥයකු වන ඩොඒන් රොබින්සන් (Doane Robinson) විසින්. ඒත් සමගම 1927 දී මෙහි වැඩ කටයුතු අරඹනවා. 1934-1939 කාලයේදී ජනපතිවරුන් හතරදෙනාගේ මුහුණු ඉතා අනර්ඝ ලෙස නිර්මාණකරුවන් විසින් මතු කළා. නමුත් මෙහිදී නිර්මාණ ප්‍රධානී ගුටිසන් බෝර්ග්ලම් (Gutzon Borglum) 1941 මාර්තුවේදී මිය යනවා. ඒත් සමගම ඔහුගේ පුතු ලින්කන් වැඩ කටයුතු භාරව ක්‍රියා කරනවා. මෙහි සම්පූර්ණ කටයුතු නිමවන්නේ 1941 ඔක්තෝම්බර් මාසයේදීය. දෙස් විදෙස් ජනයාගේ ආකර්ෂණීය නැරඹුම් ස්ථානයක් ලෙසට මෙම ප්‍රතිමාව ප්රකටයි. වසරකට මිලියන 2 ක පමණ ජනතාවක් මෙය නැරඹීමට පැමිණෙන බවට වාර්තාවල සඳහන්. කඳු මුදුනේ පිළිමය නෙළීමට සේවකයන් 400 ක් පමණ සම්බන්ධ වුණා. මෙහිදී දැකිය හැකි වන්නේ ජනපතිවරුන් හතර දෙනාගේ මුහුණතයි. මෙම ප්‍රතිමාවෙන් වර්ෂ 150 ක අමෙරිකානු ඉතිහාසය නියෝජනය කරනවා. මේ සඳහා වොෂින්ටන් ජනපතිතුමා තෝරාගැනීමට හේතුව වුණේ ඔහු අමෙරිකාවේ පියා ලෙස සලකන නිසයි. එසේම ජාතියේ නිදහස වෙනුවෙන් සටන් වැදීම මෙහිදී කැපී පෙනෙනවා. මේ ආකාරයෙන් ජාතිය නගා සිටුවීමට විවිධ අයුරින් දැඩි බලපෑම් අනෙක් තිදෙනාගෙන්ද සිදු වී තිබෙනවා. ඇමෙරිකානු ජනතාවගේ සමානාත්මතාවය සඳහා ද ඔවුන් දායක වුණා. [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/401118_318200551555241_100000958974784_869864_300265912_n.jpg[/IMG] මුලදී මේ ප්‍රතිමාව නිර්මාණය කිරීමට සැලසුම් කළේ උඩුකය ප්‍රමාණයෙන්. නමුත් ගුට්සන් (Gutzon) ගේ මිය යැමත් සමගම එම අදහස වෙනස් වී තිබෙනවා. එසේම ජනපතිවරුන්ගේ පිළිමවලට අමතරව අමෙරිකානු ඉතිහාසයේ කැපීපෙනෙන සිදු වීම් ඇතුළත් ශිලා ලේඛනයක් මෙහි නිර්මාණය කිරීමටද ගුට්සන් අදහස් කර තිබුණා. එය උසින් අඩි 100 ක් හා පළල 80 ක්. කෙසේ නමුත් එහි ඇති අසීරුකම නිසා එය අත හැර දැමුවා. අවසානයේදී මේ කටයුත්ත වෙනුවෙන් ඩොලර් මිලියනයක් පමණ වැයවුණා. [B][COLOR=DarkRed][I]එසේම කටයුත්ත කරගෙන යැමේදී අනතුරුවලින් කිසිම සේවකයකු මරණයට පත් නොවීද මෙහි විශේෂත්වයක්. :):):) [/I][/COLOR][/B] ප්‍රතිමාව ගැන සැලකීමේදී මෙය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5500 ක් ඉහළින්. එක් ප්‍රතිමාවක උස සාමාන්‍යයෙන් තට්ටු හයක ගොඩනැඟිල්ලක උසට සමානයි. පිළිමය මතු කර ගැනීමට ඉවත් කළ ගල් ප්‍රමාණය රාත්තල් මිලියන 800 ක්. පිළිමයෙහි නාසයක් අඩි 20 ක් පමණ දිගුයි. මුඛය අඩි 18 ක් පමණ පළලින් යුක්තයි. මෙහි නිර්මාණකරුවන් දිනපතාම මේ කඳු මුදුනට ළඟාවීමට, පඩි 506 ක් නැගිය යුතු ද වුණා. මෙම ප්‍රතිමාව සඳහා රශ්මෝර් කන්ද, ගුට්සන් (Gutzon) තෝරා ගැනීමට විශේෂිත හේතු කීපයක්ම සඳහන් කරනවා. එහි ඇති ග්‍රැනයිට් (Granite) මතුපිට, ප්‍රදේශයේ උසින් වැඩිම කඳු ගැටය මෙය වීම, පිළිමවල මුහුණතට ඉතා හොඳින් හිරු එළිය වැටීම, මේ හේතු අතර වෙනවා. [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/423705_318725291502767_100000958974784_870952_756722307_n.jpg[/IMG] මේ ප්‍රතිමා වගේම මෙම කඳු ගැටයේ ගල් ගුහාවක්ද නිර්මාණය කර තිබෙනවා. ලින්කන් ජනපතිවරයාගේ හිසට පිටුපසින් එහි දොරටුව දැකිය හැකියි. මෙම ගුහාව හෝල් ඔෆ්ද රෙකෝඩ්ස් (Hall of the Records) ලෙසයි හඳුන්වන්නේ. ගුහාව තුළ අමෙරිකානු ව්‍යවස්ථාව, නිදහස් ප්රකාශනය තැන්පත් කිරීමට ඔවුන් සැලසුම් කළා. නමුත් මෙය පිළිම නෙළීමටත් වඩා අසීරු කටයුත්තක් වුණා. කෙසේ වෙතත් ගුහාව අඩි 70 ක් පමණ ඇතුළට හාරනු ලැබුවා. මේ කාලය තුළම දෙවන ලෝක යුද්ධය ආරම්භය, මුදල් හිඟවීම මෙන්ම හදිසියේම ගුට්සන් (Gutzon) මිය යැම ආදී කරුණු නිසා මේ කාර්ය සම්පූර්ණ වුණේ නැහැ. දැනට මේ තුළ පිඟන් මැටි වලින් තැනූ ලේඛන දහසයක් තැන්පත් කර තිබෙනවා. ඒවායේ අමෙරිකානු නිදහස් ප්‍රකාශය, ව්‍යවස්ථාව, ජනපතිවරුන් හතර දෙනාගේ ජීවන තොරතුරුද ඇතුළත්. මේවා තැන්පත් කළේ 1998 වසරේයි. දැන් මෙම ප්‍රතිමා සහිත උද්‍යානය පාලනය කරන්නේ අමෙරිකාවේ ජාතික උද්‍යාන සේවය මගින්. [I]මේ ප්‍රතිමාව රාත්‍රි කාලයේදීත් අලංකාර ලෙස දර්ශනය වන පරිදි මනාව ආලෝකකරණයට ලක් කර තිබෙනවා. [/I] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/422646_318725344836095_100000958974784_870953_920406410_n.jpg[/IMG] අමෙරිකාවේ ප්‍රෞඪත්වය අභිමානය සනිටුහන් කළ මේ නායකයන් එරට ජාතික සංකේත බඳුයි. එම නිසා ඉදිරි පරපුරටත් එය දැන කියා ආඩම්බර වීමට මෙම රශ්මෝර් (Rushmore) ප්‍රතිමාව ඉතා වැදගත්. තම ජාතියට කළ සේවය ගැන මෙනෙහි කරමින් ඉහළ අහස් කුස සිඹිමින් මේ ප්‍රතිමාව නිහඬව සදාතනිකව තම රාජ්‍යයේ හෙට දවස ගැනද බලා සිටිනු ඇත. [I][COLOR=DarkRed]ඇමෙරිකාවට ගොට්ට ඇල්ලීමට කළ නූලක් නොවන බව කරුණාවෙන් සළකන්න. නැවත පළකිරීමක් නම් සමාවන්න.[/COLOR][/I] [I][COLOR=Red]උපුටාගැනීම: 29/01/2012 දිවයින ඉරිදා සංග්‍රහය - දියග අතිරේකය [/COLOR][/I] [B]උපුටාගැනීමේදී Elakri.com යන්න සඳහන් කිරීමට කාරුණික වන්න. [I]මෙහි අඩංගු දෑ copy කර, දින වෙනස් කර blog වල දමා මඩ ප්‍රචාර ගැසීමෙන් වළකින්න.[/I][/B] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom