Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:::: රසබර ඉංගිරීසි...::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

:::: රසබර ඉංගිරීසි...::::

මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඉංග්රීසි භාෂාවේ තියෙන බොහොම විනෝදජනක භාවිතාවක් පිළිබඳව...

අපේ සිංහල භාෂාවේත් මේ වගෙම රසබර අවස්ථා තියෙනවා....ඒත් ගොඩාක් දෙනෙක් ඒ දේවල් දන්නවානේ...

ඔයගොල්ලො දන්නවා ඇතිනේ ඉංග්රීසි භාෂාවේ තියෙන rhyme, irony, paradox, similes පිලිබඳව...English Literature කරපු අයනම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති...

ඉතින් මම අද කියන්න යන්නේ Palindrome කියන ඉංග්රීසි භාෂාවේ එන අවස්ථාව ගැන...

Palindrome කියන්නේ මොකක්ද....?

ඔය තියෙන්නේ Wikipedia meaning එක...

හරියට සිංහල භාෂාවේ තියෙන රතු වතුර, තාත්තා, සණස වගේ වචන....

ඉංග්රීසි භාෂාවේ තියෙන සරලම උදාහරණ ගත්තොත් madam, radar, dad වගේ ඒවා...

දැන් හැඳින්වීම ඉවරයි....

දැන් ඉතින් මේවා මුල ඉඳන් අගටත්, අග ඉඳන් මුලටත් කියවලා ඔයගොල්ලොත් මම වගේම පුංචි අහිංසක සතුටක් ලබන්න...

.:පිස්සු හැදෙන palindromes:.

.:මේ තියෙන්නේ තව අමුතුම ජාතියක palindromes:. [අකුරෙන් අකුර නැතුව වචනයෙන් වචනය ආපස්සට කියවන්න]

දැන් තමයි හොඳම උදාහරණය....මම මේ ලිපිය ලියන්න හේතු උනෙත් මේ උදාහරණයම තමයි....

මේ වචන 224 කින් සමන්විත palindromic poem එකක්...මේක රචනා කරලා තියෙන්නේ Demetri Martin කියලා American comedian කෙනෙක්...

මේ වගේ දෙයක් කරන්න කොයිතරම් කාලයක් කැප කරලා මහන්සි වෙන්න ඇතිද කියලා ඔයගොල්ලන්ට හිතාගන්න පුලුවන්නේ...

මේකෙ මාතෘකාව තමයි " Dammit I’m Mad "...

ඒකත් palindrome එකක්...

කියවලම බලන්නකෝ....[අග ඉඳන් මුලට අකුරෙන් අකුර කියෙව්වමත් තියෙන්නෙ එකම poem එක තමයි...]

බලලා හොඳයිද කියලා කියලා යන්නත් අමතක කරන්න එපා හොඳද.....

© RLR

[QUOTE="RLR, post: 7969326, member: 122599"] [b]:::: රසබර ඉංගිරීසි...::::[/b] [SIZE=3][COLOR=Purple]මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඉංග්රීසි භාෂාවේ තියෙන බොහොම විනෝදජනක භාවිතාවක් පිළිබඳව... අපේ සිංහල භාෂාවේත් මේ වගෙම රසබර අවස්ථා තියෙනවා....ඒත් ගොඩාක් දෙනෙක් ඒ දේවල් දන්නවානේ... ඔයගොල්ලො දන්නවා ඇතිනේ ඉංග්රීසි භාෂාවේ තියෙන rhyme, irony, paradox, similes පිලිබඳව...English Literature කරපු අයනම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති... ඉතින් මම අද කියන්න යන්නේ Palindrome කියන ඉංග්රීසි භාෂාවේ එන අවස්ථාව ගැන... Palindrome කියන්නේ මොකක්ද....? [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] ඔය තියෙන්නේ Wikipedia meaning එක... [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][COLOR=Blue] [/COLOR] හරියට සිංහල භාෂාවේ තියෙන රතු වතුර, තාත්තා, සණස වගේ වචන.... ඉංග්රීසි භාෂාවේ තියෙන සරලම උදාහරණ ගත්තොත් madam, radar, dad වගේ ඒවා... දැන් හැඳින්වීම ඉවරයි.... දැන් ඉතින් මේවා මුල ඉඳන් අගටත්, අග ඉඳන් මුලටත් කියවලා ඔයගොල්ලොත් මම වගේම පුංචි අහිංසක සතුටක් ලබන්න...[/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Blue].:පිස්සු හැදෙන palindromes:.[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][COLOR=Blue][B][SIZE=4].:මේ තියෙන්නේ තව අමුතුම ජාතියක palindromes:. [අකුරෙන් අකුර නැතුව වචනයෙන් වචනය ආපස්සට කියවන්න][/SIZE][/B][/COLOR] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]දැන් තමයි හොඳම උදාහරණය....මම මේ ලිපිය ලියන්න හේතු උනෙත් මේ උදාහරණයම තමයි....[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]මේ වචන 224 කින් සමන්විත palindromic poem එකක්...මේක රචනා කරලා තියෙන්නේ [URL="http://en.wikipedia.org/wiki/Demetri_Martin"]Demetri Martin[/URL] කියලා American comedian කෙනෙක්...[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]මේ වගේ දෙයක් කරන්න කොයිතරම් කාලයක් කැප කරලා මහන්සි වෙන්න ඇතිද කියලා ඔයගොල්ලන්ට හිතාගන්න පුලුවන්නේ...[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]මේකෙ මාතෘකාව තමයි " Dammit I’m Mad "...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]ඒකත් [B]palindrome [/B]එකක්...[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]කියවලම බලන්නකෝ....[අග ඉඳන් මුලට අකුරෙන් අකුර කියෙව්වමත් තියෙන්නෙ එකම poem එක තමයි...][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]බලලා හොඳයිද කියලා කියලා යන්නත් අමතක කරන්න එපා හොඳද.....:D:D:D[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple][COLOR=Red]© RLR[/COLOR] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom