රසල් ආනොල්ඩ් සුබසිංහ
රසල් ආනොල්ඩ් කියන්නෙ මතක ඇති කාලෙක ලංකාව වෙනුවෙන් බය නැතුව කතාකරන ටෝනි ග්‍රේග් ගෙන් පස්සේ පර සුද්දෝ ඉස්සරහ අපේ ක්‍රිකට් ගැන කොන්ද කෙලින් තියන් කතාකරන එකම විස්තර විචාරකයා කියන්න පුළුවන්....පහුගිය මැච් එකේදිත් මිනිහා අර ගවස්කාර් ගවයා කුලේට කින්ඩියට කතා කරපු වෙලේ රසල් තමයි අපි වෙනුවෙන් කෙලින් කතා කරන්න හිටියෙ......
මචන්ලා මම බුකියේ පින්තුරයක් පෝස්ට් කරා අපේ රසල් කොල්ලා වෙනුවෙන්....
මේ තියෙන්නේ ඒකෙ ලින්ක් එක....
https://www.facebook.com/photo.php?fbid=10201588632384545&set=o.110468629077208&type=1&theater¬if_t=photo_comment
දැන් කොහෙන්ද ආපු ඉන්දියන් හිපාටුවෙක් ඒකට අනංමනං කියල මගෙන් ගේම ඉල්ලනවා....මම තනියෙම ඇදන් ගියා....දැන්නං ඇතිවෙලා...මු ඒකෙ කොලිටිය කනවා....
මූට ඇනෙන්න ටිකක් කියල එලවන්න සපෝට් එකක් දියල්ලකො මචන්ලා

Last edited: