Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
රසවත් ඖෂධීය පානයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රසවත් ඖෂධීය පානයක්

සීත කාලගුණයත් සමග ලෙඩ රෝග පැතිරීමේ අවදානමත් වැඩියි. ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් ප්රනීත ඒ වගේම ඖශදිය ගුණයෙන් යුතු පානයක් හදාගන්නෙ කොහොමද කියල බලමු. ඔයාලට සෙම්ප්රතිශ්යාව වැළදීමේ මූලික ලකුණු පහල වෙනකොටම මේක හදල ඔයාලගේ ශීතකරණයේ තිය ගන්න පුළුවන්. ඒ වගේම මේක මාස 2 විතර කිසිම ප්රශ්නයක් නැතුව තියාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. බෙහෙත් syrup ජාති බොනවට වඩා මේ වගේ ස්වභාවික සහ ඖශදිය පානයක් බිල ලෙඩ අඩු කර ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද!

දෙහි: විටමින් C බහුලව තියෙන පළතුරක් වන අතර එමගින් ඔබගේ ප්රතිශක්තිකරණ පද්ධතිය තවත් ශක්තිමත් කරන අතර විවිධ ආසාත්මිකතා ඇති වීමෙන්ද වලක්වයි.

දොඩම්: මෙහිත් විටමින් C බහුලව පවතින අතර එය ප්රතිඔක්සිහරයක් ලෙසද ක්රියා කරයි. තවද ඔබගේ ප්රතිශක්ති කරන පද්දතිය ශක්තිමත් කිරීමටද උපකාරී වේ.

ඉඟුරු: මෙමගින් ඔබගේ ශරීරයේ විෂ හරණය සිදුවන අතර එය සෙම්ප්රතිශ්යාව සදහාත් ඉතා ප්රබල ඖශධයකි. මිට අමතරව බඩේ අමාරු, වමනය, හිස රුධාව වගේ දේවල් වලටත් ඉතා හොඳ ඖශශයකි.

කහ: අතීතයේ සිටම පැවත එන ඉතා හොඳ ඖශධයකි. ඒ වගේම හොඳ විෂබීජ නාශකයක් ලෙස මෙය ක්රියාකරයි.

මී පැණි: සෙම්ප්රතිශ්යාව සහ කැස්සට ඉතා හොඳ සහනයක් ලබා දෙන ඖශධයකි. ඒ වගේම ඔබේ ශරීරයේ ප්රතිශක්ති කරණය ශක්තිය වැඩි කිරීමටත් මෙය ඉවහල් වේ. ස්වභාවික මී පැණි රසය මගින්, ඉඟුරු, කහ සහ දොඩම් මගින් ඇති කරන සැර ගතියද අඩුකර ඉතාමත් ප්රනීත රැසක් ලබා දෙයි.

ඔබ මෙය එක් වරක් සදා ගත් පසු, එය ශීතකරණයේ දමාගෙන මාස 2 විතර කාලයක් උනත් කිසිම ප්රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

Cold remedy tea වට්ටෝරුව

අවශ්ය ද්රව්ය

30 වරකට පමණ සදා ගැනීම සඳහා

දෙහි 1

දොඩම් 2

ඉඟුරු කැබැල්ලක් (අඟල් 2 පමණ දිග)

කහ මේස හැඳි 1 පමණ

මී පැණි

සාදා ගන්නා ක්රමය

1. දෙහි, දොඩම් සහ ඉඟුරු කපා ගන්න (දෙහි සහ දොඩම් වල ඇට ඉවත් කිරීමට සැලකිලිමත් වන්න)

2. දෙහි, දොඩම් සහ ඉඟුරු ජෝගුවකට එකතු කරන්න තට්ටු තට්ටු වශයෙන්

3. කහ මේස හැන්දක් පමණ එක් කරන්න. ඔබගේ අවශ්යතාවය අනුව එය වෙනස් කර ගත හැක. එමගින් සැර ගතියක් ලබා දෙයි

4. මී පැණි සෙමින් ජෝගුවට එකතු කරන්න. දෙහි, දොඩම් සහ ඉඟුරු සමග එය හොඳින් මිශ්ර වීමට ඉඩ හරින්න. ඉන්පසු ජෝගුව හොඳින් වසන්න

5. මෙය දවසක් පමණ ශීතකරණයේ තැබූ පසු, මිශ්රණය jelly එකක් ආකාරයට සකස් වෙයි

6. ඔබට අවශ්ය වූ විට ඖශධීය පානය සකසා ගැනීමට මිශ්රණයෙන් තේ හැඳි 2-3 පමණ කෝප්පයකට දමා එයට උණු වතුර අවශ්ය ප්රමාණයට එක් කර ප්රනීත සහ ඖශධීය පානයක රස විදින්න පුළුවන්

ඔබත් මෙය නිවසදී සදා බලන්න. ඒ වගේම ඔබේ අදහස් කියන්න

Source : http://milanotime.net/cuisine/recipe/an-antique-all-natural-cold-remedy-tea/

[QUOTE="applex, post: 19857766, member: 52569"] [b]රසවත් ඖෂධීය පානයක්[/b] [SIZE="4"]සීත කාලගුණයත් සමග ලෙඩ රෝග පැතිරීමේ අවදානමත් වැඩියි. ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් ප්රනීත ඒ වගේම ඖශදිය ගුණයෙන් යුතු පානයක් හදාගන්නෙ කොහොමද කියල බලමු. ඔයාලට සෙම්ප්රතිශ්යාව වැළදීමේ මූලික ලකුණු පහල වෙනකොටම මේක හදල ඔයාලගේ ශීතකරණයේ තිය ගන්න පුළුවන්. ඒ වගේම මේක මාස 2 විතර කිසිම ප්රශ්නයක් නැතුව තියාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. බෙහෙත් syrup ජාති බොනවට වඩා මේ වගේ ස්වභාවික සහ ඖශදිය පානයක් බිල ලෙඩ අඩු කර ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද! [/SIZE] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/03/Cold-remedy-tea_1_MilanoTime-575x383.jpg[/IMG] [SIZE="4"][COLOR="SeaGreen"][B]දෙහි:[/B][/COLOR] විටමින් C බහුලව තියෙන පළතුරක් වන අතර එමගින් ඔබගේ ප්රතිශක්තිකරණ පද්ධතිය තවත් ශක්තිමත් කරන අතර විවිධ ආසාත්මිකතා ඇති වීමෙන්ද වලක්වයි. [COLOR="seagreen"][B]දොඩම්:[/B][/COLOR] මෙහිත් විටමින් C බහුලව පවතින අතර එය ප්රතිඔක්සිහරයක් ලෙසද ක්රියා කරයි. තවද ඔබගේ ප්රතිශක්ති කරන පද්දතිය ශක්තිමත් කිරීමටද උපකාරී වේ. [B][COLOR="seagreen"]ඉඟුරු:[/COLOR][/B] මෙමගින් ඔබගේ ශරීරයේ විෂ හරණය සිදුවන අතර එය සෙම්ප්රතිශ්යාව සදහාත් ඉතා ප්රබල ඖශධයකි. මිට අමතරව බඩේ අමාරු, වමනය, හිස රුධාව වගේ දේවල් වලටත් ඉතා හොඳ ඖශශයකි. [B][COLOR="seagreen"]කහ:[/COLOR][/B] අතීතයේ සිටම පැවත එන ඉතා හොඳ ඖශධයකි. ඒ වගේම හොඳ විෂබීජ නාශකයක් ලෙස මෙය ක්රියාකරයි. [B][COLOR="seagreen"]මී පැණි:[/COLOR][/B] සෙම්ප්රතිශ්යාව සහ කැස්සට ඉතා හොඳ සහනයක් ලබා දෙන ඖශධයකි. ඒ වගේම ඔබේ ශරීරයේ ප්රතිශක්ති කරණය ශක්තිය වැඩි කිරීමටත් මෙය ඉවහල් වේ. ස්වභාවික මී පැණි රසය මගින්, ඉඟුරු, කහ සහ දොඩම් මගින් ඇති කරන සැර ගතියද අඩුකර ඉතාමත් ප්රනීත රැසක් ලබා දෙයි. [/SIZE] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/03/Cold-remedy-tea_2_MilanoTime-575x383.jpg[/IMG] [SIZE="4"]ඔබ මෙය එක් වරක් සදා ගත් පසු, එය ශීතකරණයේ දමාගෙන මාස 2 විතර කාලයක් උනත් කිසිම ප්රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.[/SIZE] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/03/Cold-remedy-tea_3_MilanoTime-575x383.jpg[/IMG] [SIZE="4"][COLOR="SeaGreen"][B]Cold remedy tea වට්ටෝරුව[/B][/COLOR] [B]අවශ්ය ද්රව්ය[/B] 30 වරකට පමණ සදා ගැනීම සඳහා දෙහි 1 දොඩම් 2 ඉඟුරු කැබැල්ලක් (අඟල් 2 පමණ දිග) කහ මේස හැඳි 1 පමණ මී පැණි[/SIZE] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/03/Cold-remedy-tea_4_MilanoTime-575x383.jpg[/IMG] [SIZE="4"][COLOR="SeaGreen"][B]සාදා ගන්නා ක්රමය[/B][/COLOR] 1. දෙහි, දොඩම් සහ ඉඟුරු කපා ගන්න (දෙහි සහ දොඩම් වල ඇට ඉවත් කිරීමට සැලකිලිමත් වන්න) 2. දෙහි, දොඩම් සහ ඉඟුරු ජෝගුවකට එකතු කරන්න තට්ටු තට්ටු වශයෙන් 3. කහ මේස හැන්දක් පමණ එක් කරන්න. ඔබගේ අවශ්යතාවය අනුව එය වෙනස් කර ගත හැක. එමගින් සැර ගතියක් ලබා දෙයි 4. මී පැණි සෙමින් ජෝගුවට එකතු කරන්න. දෙහි, දොඩම් සහ ඉඟුරු සමග එය හොඳින් මිශ්ර වීමට ඉඩ හරින්න. ඉන්පසු ජෝගුව හොඳින් වසන්න 5. මෙය දවසක් පමණ ශීතකරණයේ තැබූ පසු, මිශ්රණය jelly එකක් ආකාරයට සකස් වෙයි 6. ඔබට අවශ්ය වූ විට ඖශධීය පානය සකසා ගැනීමට මිශ්රණයෙන් තේ හැඳි 2-3 පමණ කෝප්පයකට දමා එයට උණු වතුර අවශ්ය ප්රමාණයට එක් කර ප්රනීත සහ ඖශධීය පානයක රස විදින්න පුළුවන් [/SIZE] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/03/Cold-remedy-tea_5_MilanoTime-575x383.jpg[/IMG] [SIZE="4"]ඔබත් මෙය නිවසදී සදා බලන්න. ඒ වගේම ඔබේ අදහස් කියන්න :yes: [/SIZE] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/03/Cold-remedy-tea_6_MilanoTime-575x383.jpg[/IMG] [IMG]http://milanotime.net/cuisine/wp-content/uploads/2016/03/Cold-remedy-tea_7_MilanoTime-575x383.jpg[/IMG] [SIZE="4"]Source : [URL="http://milanotime.net/cuisine/recipe/an-antique-all-natural-cold-remedy-tea/"]http://milanotime.net/cuisine/recipe/an-antique-all-natural-cold-remedy-tea/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom