රස්තියාදුකාරයාගේ - පළමු සටහන
" ලස්සන කෙල්ලෙක් දැක්කම
ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි...
ඒත් ජීවිත කාලය පුරාවටම තමන්ගේම කරගෙන,
පපුවට තුරුලු කරගෙන, කියාගන්න බැරිතරමට ආදරය කරන්න හිතන්නේ
එකම එක කෙල්ලෙක්ට විතරයි...
ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියල කියන්න උන්ට තේරෙන්නේ නෑ..
ඒක කියන්නෙත් නෑ.... කරුමෙට කියන්න දන්නෙත් නෑ...
ඒ කොල්ලන්ගේ හැටි...
ගලක් වගේ හිතක් තියනවා වගේ පෙන්නුවට
ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට කඳුලක් ඉනුවොත් උනන්නේ...
ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි...
අවාසනාවට සමහර කෙල්ලන්ට එක තේරුම් ගන්න බෑ..."
මම
-රස්තියාදුකාරයා-

Last edited: