Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස්තියාදුවත් " ඕනෙමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස්තියාදුවත් " ඕනෙමද ?

" ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත " කියලා කතාවක් තියෙනවනෙ...තරුණ කාලේ අවාම කේන්දරේ රජ වෙන්නේ " සිකුරු " ලු...ඒත් සමහරුන්ගේ කේන්දරේ නීච වෙන්නේ කේතු ලග්නාධිපති උනාමලු....එතකොට තරුණ වියේ ඉන්න අයව ඇවිද්දනවලු...එක තැනක විනාඩියක් තියන්න ඉඩක් නැතිව ඇවිද්දනවලු....හිස හැරුන හැරුන අතේ ඇවිද්දනවලු... මේක ඇත්තක්ද ?

දිල්ටත් ඕන්නැති දෙයක්නෑ නේද ? එහෙම කියන්නත් එපා...මේවල අපි නොදන්න දේ ඇතිනෙ......හැබැයි ඉතින්ඕවා ගැන හරියටම දැනගන්න පුළුවන් ඉතින් අපේ මාරයියගෙන් තමා....මාරයියා ඕවට දක්ෂයනෙ....

යන්න තැනක්...අරමුණක් ....හම්බ වෙන්න කෙනෙක් ...කල යුතු රාජකාරියක් .....මෙලෝ දෙයක් නැති උනාට දවසකට කිලෝ මීටර දහයක් පහළොවක් ඇවිදින අය මම නම් දැකලා තියෙනවා...මෙහෙම ඇවිදින්නේ කේන්දරේ නීච උන නිසාමද.... ? නැත්තම් රස්තියාදුව නැතුව පිරිමි ළමයිගේ ජීවිතයට " කික්" එකක් නැති නිසාද ?

පිරිමි අය විතරක්ම නෙමේ රස්තියාදු ගහන ගෑණු ළමයිනුත් දැන් එමටයිනෙ…

ජීවිතේ අරමුණක් වෙත නොයන.....හොඳ බැඳීමක් වෙත නොයන....හැම ගමනක්ම රස්තියාදුවක්ලු...

අවශ්‍ය නැති තැනක් වෙනුවෙන් යන හැම අඟලක්ම අපතේ යන බව තේරෙන්න ටිකක් වෙලා යනවනෙ...

අනික ඔය රස්තියාදු ගමන් යන්න අතේ මිටේ කීයක් හරි තියෙන්නත්ඕනෙනෙ....නැතිවෙලාවට..කාගෙන් හරි ඉල්ලාගන්න වෙනවා....දෙන කෙනා නිකම්ම දෙන්නෙත් නෑ....රුපියල් 100ට දාහක ප්‍රථිචාර දෙනවනෙ...බොරු ගමන්වලට අනුන්නට අත පාන්නේ මොකටද ?

මේ ග්‍රහ බලපෑම වල සත්‍යය අසත්‍යය මොනවා උනත් නිකරුනේ නිස්සාරදේ වෙනුවෙන් වටිනා කාලය මිඩංගු කර " රස්තියාදුවේ " යෑම නම් පුහු දෙයක් කියලයි මට හිතෙන්නේ......අත්යවශ්යා ගමනක් බිමනක් වෙනුවෙන් විනා නිකරුනේ කාලය කා දැමීම හොඳ දෙයක් නෙමේ කියලා හිතෙනවා.....ඒත් ඉතින් මට හිතෙන දේ හරි දේම නෙමේ නෙ....

මොනාද ඔයාලා මේ ගැන හිතන්නෙ??

කොල්ලෙක් …උනාම " රස්තියාදුවත් " ඕනෙමද ??

[QUOTE="angel_samadhi, post: 20374673, member: 558525"] [b]රස්තියාදුවත් " ඕනෙමද ?[/b] [COLOR=#990000][SIZE=4][FONT=Times New Roman]" [/FONT][FONT=Iskoola Pota]ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත " කියලා කතාවක් තියෙනවනෙ...තරුණ කාලේ අවාම කේන්දරේ රජ වෙන්නේ " [B]සිකුරු[/B] " ලු...ඒත් සමහරුන්ගේ කේන්දරේ නීච වෙන්නේ කේතු ලග්නාධිපති උනාමලු....එතකොට තරුණ වියේ ඉන්න අයව ඇවිද්දනවලු...[/FONT][FONT=Iskoola Pota]එක තැනක විනාඩියක් තියන්න ඉඩක් නැතිව ඇවිද්දනවලු....හිස හැරුන හැරුන අතේ ඇවිද්දනවලු... මේක ඇත්තක්ද [/FONT][FONT=Times New Roman]?[/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4][FONT=Iskoola Pota]දිල්ටත් ඕන්නැති දෙයක්[/FONT][FONT=Iskoola Pota]නෑ නේද [/FONT][FONT=Times New Roman]? [/FONT][FONT=Iskoola Pota]එහෙම කියන්නත් එපා...මේවල අපි නොදන්න දේ ඇතිනෙ......[/FONT][FONT=Iskoola Pota]හැබැයි ඉතින්[/FONT][FONT=Iskoola Pota]ඕවා ගැන හරියටම දැනගන්න පුළුවන් ඉතින් අපේ [B][COLOR=blue]මාරයියගෙන් [/COLOR][/B]තමා....මාරයියා ඕවට දක්ෂයනෙ....[/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4][FONT=Iskoola Pota]යන්න තැනක්...අරමුණක් ....හම්බ වෙන්න කෙනෙක් ...කල යුතු රාජකාරියක් .....මෙලෝ දෙයක් නැති උනාට දවසකට කිලෝ මීටර දහයක් පහළොවක් ඇවිදින අය මම නම් දැකලා තියෙනවා...[/FONT][FONT=Iskoola Pota]මෙහෙම ඇවිදින්නේ කේන්දරේ නීච උන නිසාමද.... [/FONT][FONT=Times New Roman]? [/FONT][FONT=Iskoola Pota]නැත්තම් රස්තියාදුව නැතුව පිරිමි ළමයිගේ ජීවිතයට " කික්" එකක් නැති නිසාද [/FONT][FONT=Times New Roman]? [/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4][FONT=Iskoola Pota]පිරිමි අය විතරක්ම නෙමේ රස්තියාදු ගහන ගෑණු ළමයිනුත් දැන් එමටයිනෙ[/FONT][FONT=Times New Roman]…[/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][FONT=Iskoola Pota][SIZE=4]ජීවිතේ අරමුණක් වෙත නොයන.....හොඳ බැඳීමක් වෙත නොයන....හැම ගමනක්ම රස්තියාදුවක්ලු...[/SIZE][/FONT][/COLOR] [COLOR=#990000][FONT=Iskoola Pota][SIZE=4]අවශ්‍ය නැති තැනක් වෙනුවෙන් යන හැම අඟලක්ම අපතේ යන බව තේරෙන්න ටිකක් වෙලා යනවනෙ...[/SIZE][/FONT][/COLOR] [COLOR=#990000][SIZE=4][FONT=Iskoola Pota]අනික ඔය රස්තියාදු ගමන් යන්න අතේ මිටේ කීයක් හරි තියෙන්නත්[/FONT][FONT=Iskoola Pota]ඕනෙනෙ....නැතිවෙලාවට..කාගෙන් හරි ඉල්ලාගන්න වෙනවා....දෙන කෙනා නිකම්ම දෙන්නෙත් නෑ....රුපියල් [/FONT][FONT=Times New Roman]100[/FONT][FONT=Iskoola Pota]ට දාහක ප්‍රථිචාර දෙනවනෙ...බොරු ගමන්වලට අනුන්නට අත පාන්නේ මොකටද [/FONT][FONT=Times New Roman]?[/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4][FONT=Iskoola Pota]මේ ග්‍රහ බලපෑම වල සත්‍යය අසත්‍යය මොනවා උනත් නිකරුනේ නිස්සාර[/FONT][FONT=Iskoola Pota]දේ වෙනුවෙන් වටිනා කාලය මිඩංගු කර " රස්තියාදුවේ " යෑම නම් පුහු දෙයක් කියලයි මට හිතෙන්නේ...[/FONT][FONT=Times New Roman]...[/FONT][FONT=Iskoola Pota]අත්යවශ්යා ගමනක් බිමනක් වෙනුවෙන් විනා නිකරුනේ කාලය කා දැමීම හොඳ දෙයක් නෙමේ කියලා හිතෙනවා.....ඒත් ඉතින් මට හිතෙන දේ හරි දේම නෙමේ නෙ....[/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4][FONT=Iskoola Pota]මොනාද ඔයාලා මේ ගැන හිතන්නෙ[/FONT][FONT=Times New Roman]??[/FONT][/SIZE][/COLOR] [COLOR=blue][B][SIZE=4][FONT=Iskoola Pota]කොල්ලෙක් [/FONT][FONT=Times New Roman]…[/FONT][FONT=Iskoola Pota]උනාම " රස්තියාදුවත් " ඕනෙමද [/FONT][FONT=Times New Roman]?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:[/FONT][/SIZE][/B][/COLOR] [RIGHT] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=10385986"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom