Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
රස්තියාදු ලයිසන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස්තියාදු ලයිසන්

ගිය සතියෙ මගෙ පර්ස් එක නැතිවුණා.ඒකෙ තිබ්බ ලයිසන් එකත් ලොස්ට් හොද වෙලාවට ජාතික හැදුනුම්පතයි බැංකු කාඩ් එකයි ගෙදර සල්ලිනන් එච්චර තිබ්බෙත් නෑ. හැබැයි ගත්ත එකාට හෙන ගහන්න ඕන මට උන රස්තියාදුවට දැන්ලයිසන් එක ඕනනෙ බාප්පලා හැමතැනම දැන් ඉස්සරට වඩා මාට්ටු උනොත් අවුලනෙ ... කොහොම හරි පොලිසියට ගියා පැමිනිල්ලක් දාන්න රථවාහන අංශයට ගිහින් හුගක් වෙලා නාස්ති කරගෙන කොහොම හරි පැමිනිල්ල ලියාගත්ත.NI එකයි ලයිසන් නම්බර් එකයි ඕනෙ පැමිනිල්ලට. ඊට පස්සෙ රැ.25 ක් ගෙවන්න කියුවා පහල ඔෆිස් එකට ගිහින්, පැය භාගයකට වඩා ගියා 25 ගෙවන්න අයියෝ ඒමදිවට ස්ථානාධිපතිට පොඩි ලියුම් කෑල්ලක් ලියන්නත් ඕන 25 ගෙවන්න මලපනිනවා. ෆෝමැට් ඔෆිස් එකේ ගහල තිබ්බ මේ විදියට ලියන්න කියල. කොහොම හරි දවසම කාල පැමිනිල්ල දාගත්තා.

මට තිබ්බෙ සුදු පාට පරණ ලයිසන් එක කොකටත් DMTඑකට යන්න කලින් මං driving උගන්වන කඩේක අන්කල් කෙනෙක්ගෙන් ඇහුවා මොනවාද ගෙනියන්න ඕන කියල මිනිහා කිවුවා පැමිනිල්ලයි NI එකයි ඇති කියල මාත් ඉතින් සිකුරාද ගිය මෝටරථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයට 10ට විතර අම්මෝ සෙනඟ කොහොම හරි කවුන්ටර් අංක එකෙන් ෆෝරම් එකක් අරං පුරවල පෝලිමේ ඉදල කවුන්ටර් අංක එකේ මහත්තයාට පැමිනිල්ලයි NI එකයි පුරෝපු ෆෝම් එකයි දුන්නා, මිනිහා තමයි වැඩේට යන ගාන හදල දෙන්නේ. මිනිහා ඩොකියුමන්ට් බලලා කියුවා ආ.. මල්ලිට පරණ ලයිසන් එකක්ද තිබ්බේ මට මෙඩිකල් එක්කුත් ඕනෙ කියල, ප්රධාන පාරෙන් එහාපැත්තෙ මෙඩිකල් සෙන්ටර් එක තියෙන්නෙ යන්න ගිහින් අරං එන්න කියුවා. මාත් ගියා ඉතිං මෙඩිකල් සෙන්ටර් එකට අප්පට සිරි සෙනඟ පිරිල අම්බානක ඒකත් මෝටරථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන්මයි කරන්නේ ජාතික ප්රවාහන වෛද්ය ආයතනය(හොර මෙඩිකල් අරං එන හින්ද වෙන්නෑ) උස, බර, ලේ වර්ගය, ප්රෙෂර් ඇද කුද කොරගැහිලි පෙනීම ඇසීම සමබරතාව හාර්ට් එක සීනි වගේ ඒවා චෙක් කරනව, රු.750ක් ගන්නවා මෙඩිකල් එකට මං හිතුවෙ ෆේල් වෙයි කියල මොකද මං කන්නාඩි දානව දුර බලන්න මෙඩිකල් එකට කන්නාඩි නැතුව අකුරු කියවන්න උනේඅවුලක් උන්නේ හොද වෙලාවට. මෙඩිකල් යන්න කලින් අවුලක්වගේ නං ලගපාත ඉන්න ඩොකෙක් ගෙන් ප්රෙෂර් එහෙම චෙක් කොරාට අවුලක් නෑ 750ත් ඉතුරුයි වෙලාවත් ඉතුරුයි මන් පෝලිමේ ඉන්න කොට දෙන්නෙක් ෆේල් උනා එකෙක්ට ප්රෙෂර් අඩුරයි අනිකට වැඩියි.

කොහොම හරි මෙඩිකල් එකත් ආයි මෝටරථ එකේ කවුන්ටර් අංක එකට ගියා ආයි පෝලිමේ ඉදලා ඩොකියුමන්ට් දුන්නාම මිනිහා කියනව මල්ලි උප්පැන්ය ගෙනාවේ නැද්ද කියලා. මං කියුවා NI එක තියෙන්නේ ආයි ගෙදර ගිහින් එන්න වෙලාවක් නෑ කියලා. මිනිහා කියුවා NI විතරක් මදි උප්පැන්නත් ඕන, මල්ලි ටක්ගාල කච්චේරියට ගිහින් කොපියක් අරං එන්න රු.100 යන්නේ කියුවා. මාත් ඉතින් තව දවසක් නාස්ති කරන්නේ මොකද මේ මගුලට කියල කච්චේරියෙ උප්පැන්න මරණ විවාහ කොපි දෙන ඔෆිස් එකට ගියා ටක්ගාල . එතනින් උප්පැන්න කොපි ෆෝම් එකක් අරංගෙදරට call කරල විස්තර අරං පුරෝල එතන කවුන්ටර් එකේ නෝනට දුන්නාම මෙන්න මේක කියනවා ඔයා අපේ කොට්ටාශයේ නෙමේ අද online වැඩ නෑ අද ගන්න බෑ කියල. ඉතින් මොකේදැයි දං වලදන්නේ අම්මට හ#$%$ online කියලා ගෙදර ආව.

මේ සදුදා යන්තං උප්පැන්න අරං ගිහිං පෝලිමේ ඉදලා ඩොකියුමන්ට් ටික කවුන්ටර් අංක එකට දුන්නාම රු.1700 ක් ගෙවන්න කියලා රිසිට් එකක් දුන්නා(තව එකක් උප්පැන්නෙ නමයි NIඑකේ නමයි සමාන වෙන්න ඕන,නැත්තන් හදන් එන්න කියල යවනවා මං ඉන්න කොට කීපදෙනකුට උනා). 1700 බැංකුවට ගෙවල රිසිට් අරං පෝලිමේ ඉදලා කවුන්ටර් අංක හතරට ගිහින් fingerprints,photos ගන්න දීල ආයි පෝලිමේ ඉදලා කවුන්ටර් අංක පහට ගිහින් ඩොකියුමන්ට් ටික චෙක් කරල ස්කෑන් කරන්න දීල, පෝලිමේ ඉදලා අටවන කවුන්ටරයෙන් ටෙම්පරි ලයිසන් එක අරගෙන සදුදා දවසෙත් භාගයකට වැඩිය කාල ගෙදර ආව. සතියකින් විතර ලයිසන් එක තැපෑලෙන් එයි කිවුවා.. මගේ පර්ස් එක ගත්තු එකාට... $%&&#$

මගෙ වගේ පරණ ලයිසන් එකක් නැතිවුනොත්

පොලිසියට රු. 25කුයි NI එකයි ලයිසන් නම්බර් එකයි පෑනයි කොලයකුයි අරං යමල්ලා

මෝටරථ ප්රවාහන දෙපාර්තමේන්තුවට යනකොට පැමිනිල්ලයි , රු.25 ගෙවපු රිසිට් එකයි මෙඩිකල් එකයි උප්පැන්නයි NI එකයි පෑනකුයි අරං යමල්ලා...

කට්ටියගෙ දැනගැනීම පිණිස පෝස්ට් කරේ..

[QUOTE="toi, post: 17917424, member: 523373"] [b]රස්තියාදු ලයිසන්[/b] ගිය සතියෙ මගෙ පර්ස් එක නැතිවුණා.ඒකෙ තිබ්බ ලයිසන් එකත් ලොස්ට් හොද වෙලාවට ජාතික හැදුනුම්පතයි බැංකු කාඩ් එකයි ගෙදර සල්ලිනන් එච්චර තිබ්බෙත් නෑ. හැබැයි ගත්ත එකාට හෙන ගහන්න ඕන මට උන රස්තියාදුවට දැන්ලයිසන් එක ඕනනෙ බාප්පලා හැමතැනම දැන් ඉස්සරට වඩා මාට්ටු උනොත් අවුලනෙ ... කොහොම හරි පොලිසියට ගියා පැමිනිල්ලක් දාන්න රථවාහන අංශයට ගිහින් හුගක් වෙලා නාස්ති කරගෙන කොහොම හරි පැමිනිල්ල ලියාගත්ත.NI එකයි ලයිසන් නම්බර් එකයි ඕනෙ පැමිනිල්ලට. ඊට පස්සෙ රැ.25 ක් ගෙවන්න කියුවා පහල ඔෆිස් එකට ගිහින්, පැය භාගයකට වඩා ගියා 25 ගෙවන්න අයියෝ ඒමදිවට ස්ථානාධිපතිට පොඩි ලියුම් කෑල්ලක් ලියන්නත් ඕන 25 ගෙවන්න මලපනිනවා. ෆෝමැට් ඔෆිස් එකේ ගහල තිබ්බ මේ විදියට ලියන්න කියල. කොහොම හරි දවසම කාල පැමිනිල්ල දාගත්තා. [IMG]https://imageshack.com/i/pa6nPmhSj[/IMG] මට තිබ්බෙ සුදු පාට පරණ ලයිසන් එක කොකටත් DMTඑකට යන්න කලින් මං driving උගන්වන කඩේක අන්කල් කෙනෙක්ගෙන් ඇහුවා මොනවාද ගෙනියන්න ඕන කියල මිනිහා කිවුවා පැමිනිල්ලයි NI එකයි ඇති කියල මාත් ඉතින් සිකුරාද ගිය මෝටරථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයට 10ට විතර අම්මෝ සෙනඟ කොහොම හරි කවුන්ටර් අංක එකෙන් ෆෝරම් එකක් අරං පුරවල පෝලිමේ ඉදල කවුන්ටර් අංක එකේ මහත්තයාට පැමිනිල්ලයි NI එකයි පුරෝපු ෆෝම් එකයි දුන්නා, මිනිහා තමයි වැඩේට යන ගාන හදල දෙන්නේ. මිනිහා ඩොකියුමන්ට් බලලා කියුවා ආ.. මල්ලිට පරණ ලයිසන් එකක්ද තිබ්බේ මට මෙඩිකල් එක්කුත් ඕනෙ කියල, ප්රධාන පාරෙන් එහාපැත්තෙ මෙඩිකල් සෙන්ටර් එක තියෙන්නෙ යන්න ගිහින් අරං එන්න කියුවා. මාත් ගියා ඉතිං මෙඩිකල් සෙන්ටර් එකට අප්පට සිරි සෙනඟ පිරිල අම්බානක ඒකත් මෝටරථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන්මයි කරන්නේ ජාතික ප්රවාහන වෛද්ය ආයතනය(හොර මෙඩිකල් අරං එන හින්ද වෙන්නෑ) උස, බර, ලේ වර්ගය, ප්රෙෂර් ඇද කුද කොරගැහිලි පෙනීම ඇසීම සමබරතාව හාර්ට් එක සීනි වගේ ඒවා චෙක් කරනව, රු.750ක් ගන්නවා මෙඩිකල් එකට මං හිතුවෙ ෆේල් වෙයි කියල මොකද මං කන්නාඩි දානව දුර බලන්න මෙඩිකල් එකට කන්නාඩි නැතුව අකුරු කියවන්න උනේඅවුලක් උන්නේ හොද වෙලාවට. මෙඩිකල් යන්න කලින් අවුලක්වගේ නං ලගපාත ඉන්න ඩොකෙක් ගෙන් ප්රෙෂර් එහෙම චෙක් කොරාට අවුලක් නෑ 750ත් ඉතුරුයි වෙලාවත් ඉතුරුයි මන් පෝලිමේ ඉන්න කොට දෙන්නෙක් ෆේල් උනා එකෙක්ට ප්රෙෂර් අඩුරයි අනිකට වැඩියි. කොහොම හරි මෙඩිකල් එකත් ආයි මෝටරථ එකේ කවුන්ටර් අංක එකට ගියා ආයි පෝලිමේ ඉදලා ඩොකියුමන්ට් දුන්නාම මිනිහා කියනව මල්ලි උප්පැන්ය ගෙනාවේ නැද්ද කියලා. මං කියුවා NI එක තියෙන්නේ ආයි ගෙදර ගිහින් එන්න වෙලාවක් නෑ කියලා. මිනිහා කියුවා NI විතරක් මදි උප්පැන්නත් ඕන, මල්ලි ටක්ගාල කච්චේරියට ගිහින් කොපියක් අරං එන්න රු.100 යන්නේ කියුවා. මාත් ඉතින් තව දවසක් නාස්ති කරන්නේ මොකද මේ මගුලට කියල කච්චේරියෙ උප්පැන්න මරණ විවාහ කොපි දෙන ඔෆිස් එකට ගියා ටක්ගාල . එතනින් උප්පැන්න කොපි ෆෝම් එකක් අරංගෙදරට call කරල විස්තර අරං පුරෝල එතන කවුන්ටර් එකේ නෝනට දුන්නාම මෙන්න මේක කියනවා ඔයා අපේ කොට්ටාශයේ නෙමේ අද online වැඩ නෑ අද ගන්න බෑ කියල. ඉතින් මොකේදැයි දං වලදන්නේ අම්මට හ#$%$ online කියලා ගෙදර ආව. මේ සදුදා යන්තං උප්පැන්න අරං ගිහිං පෝලිමේ ඉදලා ඩොකියුමන්ට් ටික කවුන්ටර් අංක එකට දුන්නාම රු.1700 ක් ගෙවන්න කියලා රිසිට් එකක් දුන්නා(තව එකක් උප්පැන්නෙ නමයි NIඑකේ නමයි සමාන වෙන්න ඕන,නැත්තන් හදන් එන්න කියල යවනවා මං ඉන්න කොට කීපදෙනකුට උනා). 1700 බැංකුවට ගෙවල රිසිට් අරං පෝලිමේ ඉදලා කවුන්ටර් අංක හතරට ගිහින් fingerprints,photos ගන්න දීල ආයි පෝලිමේ ඉදලා කවුන්ටර් අංක පහට ගිහින් ඩොකියුමන්ට් ටික චෙක් කරල ස්කෑන් කරන්න දීල, පෝලිමේ ඉදලා අටවන කවුන්ටරයෙන් ටෙම්පරි ලයිසන් එක අරගෙන සදුදා දවසෙත් භාගයකට වැඩිය කාල ගෙදර ආව. සතියකින් විතර ලයිසන් එක තැපෑලෙන් එයි කිවුවා.. මගේ පර්ස් එක ගත්තු එකාට... $%&&#$ [SIZE="5"][COLOR="Blue"]මගෙ වගේ පරණ ලයිසන් එකක් නැතිවුනොත් පොලිසියට රු. 25කුයි NI එකයි ලයිසන් නම්බර් එකයි පෑනයි කොලයකුයි අරං යමල්ලා මෝටරථ ප්රවාහන දෙපාර්තමේන්තුවට යනකොට පැමිනිල්ලයි , රු.25 ගෙවපු රිසිට් එකයි මෙඩිකල් එකයි උප්පැන්නයි NI එකයි පෑනකුයි අරං යමල්ලා...[/COLOR][/SIZE] කට්ටියගෙ දැනගැනීම පිණිස පෝස්ට් කරේ.. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom