Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස්නෙද ? CAR එක COOL එකේ තියාගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස්නෙද ? CAR එක COOL එකේ තියාගමු

මේ දවස්වල තියන රස්නෙත් එක්ක drive කරන්න එපා වෙනවා නේද? කොච්චර AC දැම්මත් කාර් එකේ යනකම් විතරයි. කොහේහරි නවත්තලා ගිහින් ආපහු ආවම oven එකකට නගිනවා වගේ. BBQ වෙලා නවතින්නෙ. Turboholics අපි අද කියන්න යන්නෙ කාර් එක cool එකේ තියාගන්න විදිහ.

Sunshade use කරන්න

වාහනය කොහේහරි නවත්තලා යනකොට sunshade දාලා යන්න. එතකොට වාහනය ඇතුළට වැටෙන හිරු එළිය sunshade එකෙන් block කරනවා. මොකද වාහනේ windows තමයි heater එකක් විදිහට ක්රියාකරමින් වාහනය රත් කරන්නෙ. ඒක වාහනේ interior parts වලටත් හොඳ නෑ.

Dash cover use කරන්න

Dash cover වලට පුලුවන් ඔයාගෙ dashboard එක රත්වෙන එක නවත්තන්න. ඒ වගේම dashboard එක රස්නෙට crack වෙන එක fade වෙන එක නවත්වන්නත් පුලුවන්.

Steering wheel එක hand towel එකෙන් වහන්න

සමහර වෙලාවට steering wheel එක අල්ලන්න බැරි තරම් රත් වෙනවා නේද? වාහනේ නවත්තලා එළියට යනකොට hand towel එක steering wheel එකේ වනලා යන්න.

සෙවන තැන්වල නවත්වන්න

මේක නම් කියන්න ඕනෙත් නෑ අපි හොයන්නෙම හෙවන තැන්. කොහොම වුනත් සමහරු කම්මැලිකමට ලේසි ළඟ තැන්වල නවත්තනවා. ටිකක් පයින් යන්න වුනත් කමක් නෑ හෙවනක නවත්වන්න මොකද paint එකට වෙන damage එක හිතාගන්නවත් බෑ

රත්වන සුලු දේවල් අව්ව වැටෙන්නෙ නැතිවෙන්න ආවරණය කරන්න

CDs Perfume වගේ දේවල් ඉක්මනට රත්වෙනවා. කාර් එක ඇතුලෙ heat එකත් එක්ක ඒවා damage වෙන්න පුලුවන් වගේම කාර් එකේ heat එක වැඩි වෙන්නත් ඒක හේතුවක්

Windows පොඩ්ඩක් ඇරලා යන්න

Windows ඇරල යන එක එච්චර හොඳ idea එකක් නෙමෙයි. හැබැයි පොඩ්ඩක් ඇරලා ගියාට කමක් නෑ. මොකද ඒකෙන් කාර් එක ඇතුලෙ රත්වුන වාතය පිටට යන නිසා.

Seats වලට blankets දාන්න

ටිකකට නවත්වනවා නම් නෙමේ ගොඩාක් වෙලා නවත්වනවා නම් seats blankets වලින් වහලා යන්න. ඔයාගෙ seats leather නම් දන්නවනේ රත්වුනාම කොහොමද කියලා..

AC Holes වහලා යන්න.

මොකද වාහනේ දිගින් දිගටම රත්වෙනකොට AC holes හරහා රස්නෙ ඇතුලට එන්න පුලුවන්

http://turboholics.lk/2016/04/01/%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AF-car-%E0%B6%91%E0%B6%9A-cool-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94/

[QUOTE="DeKay, post: 19956932, member: 535045"] [b]රස්නෙද ? CAR එක COOL එකේ තියාගමු[/b] [SIZE="3"] මේ දවස්වල තියන රස්නෙත් එක්ක drive කරන්න එපා වෙනවා නේද? කොච්චර AC දැම්මත් කාර් එකේ යනකම් විතරයි. කොහේහරි නවත්තලා ගිහින් ආපහු ආවම oven එකකට නගිනවා වගේ. BBQ වෙලා නවතින්නෙ. Turboholics අපි අද කියන්න යන්නෙ කාර් එක cool එකේ තියාගන්න විදිහ. Sunshade use කරන්න වාහනය කොහේහරි නවත්තලා යනකොට sunshade දාලා යන්න. එතකොට වාහනය ඇතුළට වැටෙන හිරු එළිය sunshade එකෙන් block කරනවා. මොකද වාහනේ windows තමයි heater එකක් විදිහට ක්රියාකරමින් වාහනය රත් කරන්නෙ. ඒක වාහනේ interior parts වලටත් හොඳ නෑ. Dash cover use කරන්න Dash cover වලට පුලුවන් ඔයාගෙ dashboard එක රත්වෙන එක නවත්තන්න. ඒ වගේම dashboard එක රස්නෙට crack වෙන එක fade වෙන එක නවත්වන්නත් පුලුවන්. Steering wheel එක hand towel එකෙන් වහන්න සමහර වෙලාවට steering wheel එක අල්ලන්න බැරි තරම් රත් වෙනවා නේද? වාහනේ නවත්තලා එළියට යනකොට hand towel එක steering wheel එකේ වනලා යන්න. සෙවන තැන්වල නවත්වන්න මේක නම් කියන්න ඕනෙත් නෑ අපි හොයන්නෙම හෙවන තැන්. කොහොම වුනත් සමහරු කම්මැලිකමට ලේසි ළඟ තැන්වල නවත්තනවා. ටිකක් පයින් යන්න වුනත් කමක් නෑ හෙවනක නවත්වන්න මොකද paint එකට වෙන damage එක හිතාගන්නවත් බෑ රත්වන සුලු දේවල් අව්ව වැටෙන්නෙ නැතිවෙන්න ආවරණය කරන්න CDs Perfume වගේ දේවල් ඉක්මනට රත්වෙනවා. කාර් එක ඇතුලෙ heat එකත් එක්ක ඒවා damage වෙන්න පුලුවන් වගේම කාර් එකේ heat එක වැඩි වෙන්නත් ඒක හේතුවක් Windows පොඩ්ඩක් ඇරලා යන්න Windows ඇරල යන එක එච්චර හොඳ idea එකක් නෙමෙයි. හැබැයි පොඩ්ඩක් ඇරලා ගියාට කමක් නෑ. මොකද ඒකෙන් කාර් එක ඇතුලෙ රත්වුන වාතය පිටට යන නිසා. Seats වලට blankets දාන්න ටිකකට නවත්වනවා නම් නෙමේ ගොඩාක් වෙලා නවත්වනවා නම් seats blankets වලින් වහලා යන්න. ඔයාගෙ seats leather නම් දන්නවනේ රත්වුනාම කොහොමද කියලා.. AC Holes වහලා යන්න. මොකද වාහනේ දිගින් දිගටම රත්වෙනකොට AC holes හරහා රස්නෙ ඇතුලට එන්න පුලුවන්[/SIZE] [URL="http://turboholics.lk/2016/04/01/%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AF-car-%E0%B6%91%E0%B6%9A-cool-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94/"]http://turboholics.lk/2016/04/01/%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AF-car-%E0%B6%91%E0%B6%9A-cool-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom