රස්නෙන් පීඩා විදින්නේ අපි විතරක්ම නොවේ

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kala dana ekanan hodai tama but okata puruwunoth okoma nay enna gai.family eke arakshawa gena hitanna epaye ban okotoma kalin.pin nan tamai eth ithin illan kanna one nane.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    අපේ ගෙදරටත් කබර පැටියෙක් ආව. ඇඳ උඩ ජරා කරලා ඇඳ අස්සේ රින්ගගෙනත් ඉන්නව. සද්ද බද්ද දාල එලවගත්ත. මල විකාරයි පන්සල් ගිහින් පිරිත් පැන් ගෙනත් ඉහල එක යුද්දයයි. උන් ආවම ගෙදර අයට අසුබයි කියලලු පැරැන්නන්ගේ විශ්වාසය. :oo::oo::oo::oo::oo:

    එහෙමද බන්, දන්නේ නැ, කබරේය කෙසේ වෙතත් මගේ කාමරේ බිත්තිය උඩ තලගොයෙක් නම් ඉන්නවා උත අසුබද දන්නේ නැ :nerd:

    kabaraya hoda nalu.thalagoya hodalu.... :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සර්පයත් කන්න ඉස්සල්ලා එහෙම හිතනවද දන්නෑ උඹ ගැන.

    තෝ නයෙක් ගහලම මැරියන්.:lol:

    තොපි වගේ එවුන්ගෙ gene sequences සර්පයො ගහල වඳවෙලා ගිහින් පරිසරයට උචිත ජාන පරම්පරාවල් විතරක් ඉතුරුවෙයි.

    :baffled::baffled::baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔය සර්ප පකයො ගෙදර ආවොත් පොල්ලෙන් ගහල මරනව:growl:

    ඕකුන්ට වතුර බීල යන්න දුන්නොත් හොඳට තියයි.
    ඊලඟට හැම දාම එන්න ගනියි. ඇවිල්ල මටම තමයී ඔය පෙරේත හැත්ත වැඩේ දෙන්නෙ:growl::growl:

    විෂගෝර සර්පයා
    දැක නෑර මෝඩයා
    කියල ඉස්සර මිනිස්සු කියල තියෙන්නෙ කට කහනවට නෙමෙයි.

    දෙරණ මත තුඹසයා

    තුඹස තුළ නාගයා

    විස ඝෝර සර්පයා

    දැක නහරු මෝඩයා

    දෙරණ හෙවත් පොළොව තුඹසකි. තුඹස යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන කොටස්‌වලින් යුත් මේ පංචස්‌කන්ධයයි. ඒ තුඹස තුළ නාගයකු සිටී. නාගයා තෘෂ්ණාවයි. විෂඝෝර සර්පයෙකු බදු තෘෂ්ණාව අත් නොහරින්නා මෝඩයෙකි.

    මෙම කවියේ සර්පයන් සම්බන්දව කිසිදු ගනුදෙනුවක් නැත.

    එය වාසියට හරවාගෙන සතුන් මරන්නේ මෝඩයන් විසින් බව මතක තියාගන්න :)
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දෙරණ මත තුඹසයා

    තුඹස තුළ නාගයා

    විස ඝෝර සර්පයා

    දැක නහරු මෝඩයා

    දෙරණ හෙවත් පොළොව තුඹසකි. තුඹස යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන කොටස්‌වලින් යුත් මේ පංචස්‌කන්ධයයි. ඒ තුඹස තුළ නාගයකු සිටී. නාගයා තෘෂ්ණාවයි. විෂඝෝර සර්පයෙකු බදු තෘෂ්ණාව අත් නොහරින්නා මෝඩයෙකි.

    මෙම කවියේ සර්පයන් සම්බන්දව කිසිදු ගනුදෙනුවක් නැත.

    එය වාසියට හරවාගෙන සතුන් මරන්නේ මෝඩයන් විසින් බව මතක තියාගන්න :)

    aniwa, kiwwata wadak na mewain prayojanayak ganne kiyen kidenawa