Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස්සාවක් කරන්න බයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රස්සාවක් කරන්න බයයි

මම රස්සාවක් කරන්න බයයි.මං පොඩිකාලෙ ඉදන් වැඩිය සමාජ අාශ්‍රයක් නෑ.වෙලාවකට අමුතු ගැම්මක් එනවා රස්සාවක් කරන්න.එ්ත් එ් එක්කම මෙන්න මේ දේවල් මතක් වෙලා අාපු ගැම්ම නැති වෙනවා.

වැඩකට ගියොත් බොස්ගෙන් බැනුම් අහන්න වෙයිද කියන එක

වැඩක් වැරදුනොත් මොනව වෙයිද

වැඩ කරන තැන අනික් අය මට කොහොම සලකයිද

ජොබ් එකේ තව මොන මොන ප්‍රශ්න එයිද

මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා.කොච්චර ට්‍රයි කරත් මෙහෙම හිතෙන එක නවත්තන්න අමාරුයි.අනික පොඩිකාලෙ මං සමාජයට එච්චර හුරුවෙලා නෑ.වගකීමක් අරන් වැඩ කරන්න අමාරුයි.එක දෙයක් එක දිගට කරගෙන යන්න බෑ.මගක් කරල අත්අරිනවා. රස්සාවක් කරන්නැතුව ඔන්ලයින් සල්ලි හොයන්න හැදුවා.එ්වත් හරිගියේ නෑ.මුලින්ම ට්‍රයි කලේ අැඩ් ක්ලික් කරන එකක් clixsense එකේ.එ්කත් මග නැවතුනා ක්ලික්වලට සල්ලි මදි නිසා.පස්සෙ youtube ad කරා.views නැති නිසා නැවැත්තුවා.forex, fiver කරන්න තේරෙන්නෑ මට.

වෙලාවකට හිතෙනවා ඔය පත්තරවල තියන led බල්බ්,ලියුම් කවර වගේ එ්ව කරන්න.එ්වගෙන් අාදායමක් එයිද කියල ෂුවර් නෑ.

ගෙදර අයත් රස්සාවක් හොයාගන්න කියල කියනවා නිතරම.අහල පහල අයත් කියනවා.එ්කෙ ප්‍රෙෂර් එකත් අාපුවම එපා වෙනව ඉතින්.අනේ මන්ද මොනව කරන්නද කියල තේරෙන්නෑ.පොඩි අයිඩියා එකක්වත් දෙන්නකො මං මොකද කරන්නෙ කියලා.

[QUOTE="Omnitech, post: 21272346, member: 561693"] [b]රස්සාවක් කරන්න බයයි[/b] [SIZE="3"]මම රස්සාවක් කරන්න බයයි.මං පොඩිකාලෙ ඉදන් වැඩිය සමාජ අාශ්‍රයක් නෑ.වෙලාවකට අමුතු ගැම්මක් එනවා රස්සාවක් කරන්න.එ්ත් එ් එක්කම මෙන්න මේ දේවල් මතක් වෙලා අාපු ගැම්ම නැති වෙනවා. වැඩකට ගියොත් බොස්ගෙන් බැනුම් අහන්න වෙයිද කියන එක වැඩක් වැරදුනොත් මොනව වෙයිද වැඩ කරන තැන අනික් අය මට කොහොම සලකයිද ජොබ් එකේ තව මොන මොන ප්‍රශ්න එයිද මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා.කොච්චර ට්‍රයි කරත් මෙහෙම හිතෙන එක නවත්තන්න අමාරුයි.අනික පොඩිකාලෙ මං සමාජයට එච්චර හුරුවෙලා නෑ.වගකීමක් අරන් වැඩ කරන්න අමාරුයි.එක දෙයක් එක දිගට කරගෙන යන්න බෑ.මගක් කරල අත්අරිනවා. රස්සාවක් කරන්නැතුව ඔන්ලයින් සල්ලි හොයන්න හැදුවා.එ්වත් හරිගියේ නෑ.මුලින්ම ට්‍රයි කලේ අැඩ් ක්ලික් කරන එකක් clixsense එකේ.එ්කත් මග නැවතුනා ක්ලික්වලට සල්ලි මදි නිසා.පස්සෙ youtube ad කරා.views නැති නිසා නැවැත්තුවා.forex, fiver කරන්න තේරෙන්නෑ මට. වෙලාවකට හිතෙනවා ඔය පත්තරවල තියන led බල්බ්,ලියුම් කවර වගේ එ්ව කරන්න.එ්වගෙන් අාදායමක් එයිද කියල ෂුවර් නෑ. ගෙදර අයත් රස්සාවක් හොයාගන්න කියල කියනවා නිතරම.අහල පහල අයත් කියනවා.එ්කෙ ප්‍රෙෂර් එකත් අාපුවම එපා වෙනව ඉතින්.අනේ මන්ද මොනව කරන්නද කියල තේරෙන්නෑ.පොඩි අයිඩියා එකක්වත් දෙන්නකො මං මොකද කරන්නෙ කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom