රස්සාවක් කරන්න බයයි

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    රස්සාවක් කරන්න බයයි

    මම රස්සාවක් කරන්න බයයි.මං පොඩිකාලෙ ඉදන් වැඩිය සමාජ අාශ්‍රයක් නෑ.වෙලාවකට අමුතු ගැම්මක් එනවා රස්සාවක් කරන්න.එ්ත් එ් එක්කම මෙන්න මේ දේවල් මතක් වෙලා අාපු ගැම්ම නැති වෙනවා.

    වැඩකට ගියොත් බොස්ගෙන් බැනුම් අහන්න වෙයිද කියන එක
    වැඩක් වැරදුනොත් මොනව වෙයිද
    වැඩ කරන තැන අනික් අය මට කොහොම සලකයිද
    ජොබ් එකේ තව මොන මොන ප්‍රශ්න එයිද

    මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා.කොච්චර ට්‍රයි කරත් මෙහෙම හිතෙන එක නවත්තන්න අමාරුයි.අනික පොඩිකාලෙ මං සමාජයට එච්චර හුරුවෙලා නෑ.වගකීමක් අරන් වැඩ කරන්න අමාරුයි.එක දෙයක් එක දිගට කරගෙන යන්න බෑ.මගක් කරල අත්අරිනවා. රස්සාවක් කරන්නැතුව ඔන්ලයින් සල්ලි හොයන්න හැදුවා.එ්වත් හරිගියේ නෑ.මුලින්ම ට්‍රයි කලේ අැඩ් ක්ලික් කරන එකක් clixsense එකේ.එ්කත් මග නැවතුනා ක්ලික්වලට සල්ලි මදි නිසා.පස්සෙ youtube ad කරා.views නැති නිසා නැවැත්තුවා.forex, fiver කරන්න තේරෙන්නෑ මට.

    වෙලාවකට හිතෙනවා ඔය පත්තරවල තියන led බල්බ්,ලියුම් කවර වගේ එ්ව කරන්න.එ්වගෙන් අාදායමක් එයිද කියල ෂුවර් නෑ.

    ගෙදර අයත් රස්සාවක් හොයාගන්න කියල කියනවා නිතරම.අහල පහල අයත් කියනවා.එ්කෙ ප්‍රෙෂර් එකත් අාපුවම එපා වෙනව ඉතින්.අනේ මන්ද මොනව කරන්නද කියල තේරෙන්නෑ.පොඩි අයිඩියා එකක්වත් දෙන්නකො මං මොකද කරන්නෙ කියලා.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    social anxiety (social phobia) thiyenawa neda ? psychologist kenek gawata yanna.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලොක්කෝ.එහෙම තමයි බන්.මොලේට ගන්න තියන දෙයක් තියනවම් ගනින්.නැත්නම් ඒ කනෙන් අහලා මේ කනේන් යවපන්.උබට සල්ලි තියනවනම් රස්සාවක් ඔනේ නෑනේ.සල්ලි.නැත්නම් රස්සාවක් ඔනේනේ.
     
    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    ube education eka kohomada.?

    ol al pass.web design diploma ekak tiyenawa.

    social anxiety (social phobia) thiyenawa neda ? psychologist kenek gawata yanna.

    thiyenawa wage.oka gana post ekak dakka internet eke.ehema kaloth hariyaida

    කලත් දහයි නොකලත් දහයි කියලා ඔන්න ඔහේ ජොබකට ගිහින් එන විදියකට මූනදියන්.

    ane manda bn:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ සොශල් ඇන්සයටි තියනව නම් කවුන්සලින් ගිහිල්ල ගොඩ එන්න බලපන්... එහෙම කරලත් බරි උනොත් ටීචින් වගේ ජොබකට පලයන්. සොශල් ඇන්සයටි තියන උන්ට අමාරු ටීම් වර්ක් කරන්න..., ඒත් ටීචින් කරද්දි ටීම් වර්ක් කරන්න ඕනෙ නෑ උඹේ පාඩුවෙ ලමයින්ට උගන්නන්න තියෙන්නෙ උඹට ඕන විදියට. ළමයි එක්ක වැඩ කරනකොට උඹට ඇන්සයටි එකක් දැනෙන එකක් නෑ මොකඩ උන්ට වඩා උබේ දනුම වැඩි නිසා...

    උඹට ඩිග්‍රියත් තියනව නම් ටීචින් යන්න්න බලපන්.., නැත්තන් බාහිර උපාදියක් කරන්න පටන් ගනින්..
     
    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    ලොක්කෝ.එහෙම තමයි බන්.මොලේට ගන්න තියන දෙයක් තියනවම් ගනින්.නැත්නම් ඒ කනෙන් අහලා මේ කනේන් යවපන්.උබට සල්ලි තියනවනම් රස්සාවක් ඔනේ නෑනේ.සල්ලි.නැත්නම් රස්සාවක් ඔනේනේ.

    lokkanta muna dena eka thamai mata epa wena case eka.sallinam na bn.

    go for a job... after a few days you'd be able to cope with it
    take it one day at a time...
    hope this helps :)

    hmm....yana eka thamai amaruma wade.balamu
     
    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    උඹ සොශල් ඇන්සයටි තියනව නම් කවුන්සලින් ගිහිල්ල ගොඩ එන්න බලපන්... එහෙම කරලත් බරි උනොත් ටීචින් වගේ ජොබකට පලයන්. සොශල් ඇන්සයටි තියන උන්ට අමාරු ටීම් වර්ක් කරන්න..., ඒත් ටීචින් කරද්දි ටීම් වර්ක් කරන්න ඕනෙ නෑ උඹේ පාඩුවෙ ලමයින්ට උගන්නන්න තියෙන්නෙ උඹට ඕන විදියට. ළමයි එක්ක වැඩ කරනකොට උඹට ඇන්සයටි එකක් දැනෙන එකක් නෑ මොකඩ උන්ට වඩා උබේ දනුම වැඩි නිසා...

    උඹට ඩිග්‍රියත් තියනව නම් ටීචින් යන්න්න බලපන්.., නැත්තන් බාහිර උපාදියක් කරන්න පටන් ගනින්..

    ow ne bn.lamai ekka weda karaddi aulak nathi wei
    tawa monahari course ekak karannath hithenawa...balamuko
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow ne bn.lamai ekka weda karaddi aulak nathi wei
    tawa monahari course ekak karannath hithenawa...balamuko

    උඹේ වයස කීයද.?
    මූලිකම දේ උබ කවුන්සලින් පලයන් එකෙන් ගොඩ යන්න පුලුවන් නම් හරි...
    බෙහෙත් නම් බොන්න යන්න එපා බන්.. කවුන්සලින් වලින්ම ගොඩ යන්න බලපන්.
    ඒ වගේම ලෝකෙ දිහා අලුත් විදියට බලන්න පුරුදු වෙයන්.
    උබේ තියන ප්‍රශ්නෙ උබේ හොඳම යාලුවෙක් එක්ක කතා කරපන්, හොඳම යාලුවෙක්ට කවදාවත් උඹට යටි හිතෙන් වත් හිනා වෙන්නෙ නෑ උඹට තියන ප්‍රශ්න ගැන. මෙහෙම ෆොර්ම් එකකි ගන්නවඩ වඩා ලොකු පරාසයක දැනුමක් උඹට උඹත් එක්ක හිතවත් කෙනෙක් එක්ක අදහස් හුවමාරු කරගෙන ගන්න පුලුවන්.
    පුලුවන් නම් පොඩි තැනක ජොබ් එකකට පලයන් අඩුම පඩියකට උනත් ප්‍රැක්ටිස්ට් එකක් විදියට...
     
    mata dan 23 machan.yaluwek innawa eth u ekka mewa kiyanna lejjai bn.eth try karala balanawa.mama wadiya employeesla dennek thundenek inna job hoyanneth.ekath social aula nisa wenna athi.mewa hodatama hoda karanna puluwanda machan counseling giyoth?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    thiyenawa wage.oka gana post ekak dakka internet eke.ehema kaloth hariyaida

    ow. hitha hitha inna epa psychologist kenek gawata hari counselling walata hari yanna. passe hithei aparade kalin giye naththe kiyala :)
     
    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    ow. hitha hitha inna epa psychologist kenek gawata hari counselling walata hari yanna. passe hithei aparade kalin giye naththe kiyala :)

    ehemada.kauda hoda psychologist kenek mewata? counselling yanawanam koheda hoda.
    thanks machan.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mata dan 23 machan.yaluwek innawa eth u ekka mewa kiyanna lejjai bn.eth try karala balanawa.mama wadiya employeesla dennek thundenek inna job hoyanneth.ekath social aula nisa wenna athi.mewa hodatama hoda karanna puluwanda machan counseling giyoth?

    කවුන්සලින් වලින් කරන්නෙ මච්න් උඹට හිතන විදිය වෙනස් කරගන්න උදව් කරන එක... එක එක අවස්තා වලට මූන දෙන විදිය පුරුදු කරන එක... කවුන්සලින් ගිය කියලම ගොඩ එන්න බෑ මච්න්. ඒක ඒ ලෙවල් කරනව වගේ තමයි පන්ති ගියාට විබාගෙ පාස් වෙන්නෙ නෑනෙ .. පාඩම් කරන්නත් ඕනෙ.. ඒ වගේ තමයි.. කවුන්සලින් වලදි පුරුදු වෙන දේවල් උබ සාමාන්යැ ජීවිතේට යොදාගන්න ඕනෙ... අධිශ්ටානෙ කියන එක නම් ඇතිකරගන්නම ඕනෙ.. පොසිටිව් තින්කින් ඇති කරගන්න ඕනෙ..

    උඹට කවුන්සලින් යන්න සල්ලි අවුලක් තියනව නම් ආගමික ශාස්තෘවරයෙක් හම්බවෙයන් ගිහිල්ල..

    යාලුවත් එක්ක ඇත්ත තත්වෙ කතා කරපන් බය නැතුව...

    ගෙදර අයත් එක්ක උඹ මේ ගැන කතා කරනවද.?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    rassawak karapan oka adu wewi ibema,
    job eka karaddi gedara awama fiverr karapan igena ganna deyak naha. logo design redesign etc karapan, gig dana eka hariyata hoyala karanna market wena widihata danna. tools thinawa logo hadanna ona tharama photoshop walin finalize karanna witharai ona.