රස්සාවල් කරලා ගොඩයන්න බෑ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    රස්සාව එපා වෙන එකම දේ සල්ලි නම්, කවදාවත් ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් කරන එක ගැන හිතන්න එපා. ඇත්තටම හොද ජොබ් එකකින් හම්බෙන පඩිය ආතල් ඒ ගාන වගේ දෙගුනයක් ලාභ ලැබෙන බිස්නස් එකකට වඩා. මොකද සෑගෙන දේවල් ගොඩක් ඔයාට කැප කරන්න වෙනව බිස්නස් එක යම් දුරකට grow වෙනකන්.

    වෙලාවකට කෑමක් නෑ. දුවන දුවනව නිමක් නෑ. කෝල් ඒමේ සීමාවක් නෑ. දවස මදි වැඩ වලට. මෙකී නොකී ගොඩක් අවුල තියනව.

    හැබැයි සමහරුන්ට ඒක ආතල්. ජොබ් එකක් කරන්වට වඩා ආතල්. අන්න එහෙම උන්ට තමා බිස්නස් හරි යන්නෙ.

    ජොබ් වලට වඩා සල්ලි හම්බ කිරීමට වඩා ඒ ආතල් එකටයි. තමාට ඕනෙ දේ කරන්න ලැබෙන නිදහසටයි. රිස්ක් ගන්න තියන කැමැත්තටයි තමයි බිස්නස් එකක් කරනව නම් කරන්න ඕනෙ.

    එහෙම නැතුව ඒක්න් ලැබෙන සල්ලි වලට විතරක්ම් නම් බිස්නස් කරන්න පටන් ගන්න එක එච්චර හොද වැඩක් නෙමෙයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,082
    113
    පිරමීඩකාරයොත් ඔය තෙලමයි ගහන්නෙ 🤣 අන්තිමට ඕවා අහන අනාත සිංහලු සිහින ලෝක මවාගෙන නිකං ඉදලා සල්ලි හොයන්න ඉඩම් ගෙවල් උකස් කරලා හරි පොලියට හරි සල්ලි අරන් පිරමීඩ වල දාලා පාරටම වැටෙනවා 🤣 බිස්නස් කියන්නෙ ලේසි ගේමක් නෙවෙයි බං එලියට සාර්ථක උන් ටික විතරක් පෙනුනට ජොබ් අතඇරලා බිස්නස් කරන්න ගිහිං කෙලවගත්ත ගාන ඒ වගේ තුන් ගුණයක් වගේ ඉන්නවා. ජොබ් එකක් කරනවට වඩා බිස්නස් එකේ මුල් අවුරුදු හතර පහ දාස් ගුණයක් අමාරුයි.ඒ කැපවීම කරලා ගේම ගහන්න පුලුවන් වාසනාවත් පොඩි ප්‍රතිශතයකින් හරි තියන උන් විතරයි ගොඩ යන්නෙ.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබට කියලත් ඇතිදෙයක් නෑනෙ බන්.
    උබට එච්චර දෙයක්වත් නෑ නේ පොන්නයෝ :lol:
    ඔය ඔක්කොම කරගනන්න බැරුව භාවනායෝගීව හිටියම තවත් වලපල්ලට යනවනෙ බං. මොලේ කල්පනා කරලා මහන්සි වෙලා ගේමක් ගහගනින්
    ඕකගේ මොළේ නහර හීනියි බන් මොළේ වෙහෙසන්න බෑ.. Fake හදන්න විතරයි මොළේ වැඩ කරන්නේ :yes:
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මොන ලොකු රස්සාව කරත් ලිස්සින් දාලා වාහනයක් අරන්, ලෝන් එකක් දාලා ගෙයක් හැදුවම. පඩියෙන් බාගෙකටත් වැඩිය ඉවරයි. තව කෑම බීම වියදම්. ට්රිප් යන්න. කොච්චර වියදම්ද. ගේ හදන්න ගත්තත් සම්පුර්නෙන්ම හදල ඉවරවෙද්දි 40 පැනලා. එතකන් බඩට හරියට කාලාවත් නෑ. ඕක තමයි දේශපාලන විචාර, අනුන්ට පන්ඩිතවාක්ය කිය කියා හිටියට රටේ 90%කගෙ තත්වෙ. ජීවත් වෙනවා කියන්නෙ දුක් විදින එක. නිවන් දකින්න කියලා බනක් අහන්න ගියත් නිවන් දකින්නෙ කොහොමද කියලා හාමුදුරුවෝ දන්නෙත් නෑ මන් හිතන්නෙ. ඔලුව අවුල් බන් අනගතෙ ගැන හිතලා. රස්සවල් කරල නයෙන් මිරිකලා බඩට නොකා මැරෙන ඇවරේජ් සින්හලයෙක් වෙන්න බෑ. හිතට දුකයි. දැන් ඔය මන් කීව ගූවලේ ඉදන් ඒක රහයි වගේ හිතන පවුකාරයො මට හිනාවෙයි. මන් අද දවසම බාවනා යෝගීව ඉන්න හිතුවා හිතට සැනසීමක් ලබාගන්න.
    බලපන් ඇමති පුත්තු ගෙවන ජීවිත. උබලා අස නැද්ද ඒවගෙ ජීවත් වෙන්න

    රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්රවල්. අර අශීපූ එහෙම

    එත් ඉතින් ලන්කාවෙ ඉදන් ගොඩයන්නෙ කොහොමද? සන්වාදයට. මේක මන්වගේ හිතන කොල්ලන්ට වැදගත් ත්රේඩ් එකක් වෙයි කියලා හිතෙනවා
    ubai warada gana thiyanna okata hoda pothak thiynawa kiyawapan. rich dad and poor dad sinhala pdf athi google search karala kiyawapan. job mind set eka ain karaganine goda yanna ona nam
     
    • Like
    Reactions: Start boy

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    1. සල්ලි හම්බ කරන්ඩ රස්සා ස්වයං රැකියා බිස්නස් ඉන්වෙස්මන්ට් කරන්ඩ පුලුවං.
    2 රස්සාවක් කරනවට වඩා බිස්නස් එකක් කරන එකේ වාසි තියනවා තමයි.
    3 හැබැයි හැම රස්සාවම අඩු පඩි නෙමේ වගේ හැම බිස්නස් එකේම ෆයිනෑන්ෂල් මෙන්ටල් ටයිම් ෆරීඩම් එක ලැබෙන්නේ නෑ. ලක්ෂ 10 හොයන ජොබ් වුනත් තියනවනේ. අන්න පවුලෙන් උරැම වෙන ග්රෝ උන ඩයිවසිපයිඩ් බිස්නස් එකක් නං කම්ක් නෑ. බිස්නස් එකක් මුල ඉදන් පටන් අරං ලෝන් ගහලා ග්රෝ කරලා ප්රොපිට් පිට දිගටම ගෙනියන්ඩ ලේසි නෑ. ආරිතික සමාජීය දේශපාලනික හේතු නිසා බිස්නස් එකේ ෆලක්චුඒශන් එනවා.
    4 හොදට ඉගෙන ගනින් . අත්දකීම් වැඩි කරගෙන ඉස්කිල්ස් වැඩිකරගෙන උබේ ඩිමාන්ඩ් එක වැඩි කරගෙන හොද පඩියකට පලයන්.
    5ඒ අතරෙම සල්ලේ සේව් කරලා ඉන්වෙස්ට් කරලා පැසිව් ඉන්කම් ටික ටික හදා ගනින්.
    5 ආදායමක් දෙන වත්කම් වැඩිකර ගනින්.
    උදා ගේ හදන්ඩ කලිං රෙන්ට් එකට දෙන්ඩ පුලුවං ඉඩමක් වගා ඉඩමක් වැඩිය හොදයි.
    6 හොද වියාපාරයක ශෙයාර්ස් අඩු ගානකට බයි කරලා ලාබංශ ගනින්. උදා පහුගිය කාලේ එල්. බී පිනෑන්ස් ශෙයාර්ස් රැ. 37ට ගියා. ඒ කාලේ කවුරැ හරි ගත්තා නං ජීවිත කාලෙම හොද ඩිවිඩන්ට් එකක් ගන්ඩ පුලුවං. උබ හම්බු වෙන ලාබය බිස්නස් එකක් කලා හා සමානයි.
    7 හොද උබට ගැලපෙන ෆීල්ඩ් එකක ආදායම් තියෙන ගෑනියෙක් බැදපං. දෑවැදි නෙමේ කිව්වේ. දෙන්නා එකතු වෙලා ගෙවල් හදලා වාහන අරං ට්රැවල් කරලා ලමයින්ට උගන්නලා සමාජයටත් යමක් දීලා ජීවිතේ ගෙනියන්ඩ. පවුලෙන් දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි යමක් ලැබුනොත් ඒක බෝනස්
    8අනිත් අතට උබ අවුරැදු 25දී බිස්නස් කරලා හරි, නැතුව හරි ෆයිනෑන්ෂලි ඉන්ඩිපෙන්ඩන්ට් උනා කියමුකෝ. උබට හොදම ඩිසිප්ලීන් එකක් නොතිබුනොත් උබ ඒකෙන්ම නැති වෙනවා.
    9 ෆයිනෑන්ෂලි ඉන්ඩිපෙන්ඩන්ට් උනත් දවසේ පැය 24 දවස් 365 අපිට වැඩි වෙනවා. හැමදාම පාටි දදා ට්ර්වල් කර කර විනෝද වෙවි ඉන්න එකත් කාලයත් එක්ක වැඩක් නැතුව යනවා
    10 බිස්නස් කරන්ඩ එපා කියලා නං නෙමේ කිවිවේ. බිස්නස් එකකින් විතරක් නෙමේ ගොඩ යන්ඩ පුලුවන් කියලා කිව්වේ.

    Bump
    ------ Post added on May 15, 2023 at 6:07 PM
     
    අමතර එකක්..

    ලංකාවෙ මිලියන පහට වඩා පඩි ගන්න CEO ලා සීයකට වඩා ඉන්නව ලු. කිශූ ගෝමස් කිව්ව ඉන්ටවිව් එකක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,893
    1
    58,160
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රධාන හේතු

    සමාජය සතුටු කිරීමට ඉහල මිල සහිත වාහන ගැනීම සහ විශාල නිවෙස් ඉදිකිරීම

    යකඩ වාහන ක්ශය වෙනව
    ලොකු ගෙවල් කාලෙකදී පාලුවට යනවා

    අවශ්‍යතවයේ තරමට දේවල් කරානම් පඩිය ඉතුරුයි.
    ඉතිරි කරලා වැඩක් නෑ ආණ්ඩුව ඩොලර් එක උඩ යැව්වම ඔක්කොම ඉවරයි
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අමුවෙන් කියන්නම්..ලංකාවේ ඉන්නව නම් බල්ලෝ මරල හරි සල්ලි හොයපන්...මිනීමරන්න එපා හොරකන් කරන්න එපා කුඩු විකුනන්න එපා...තව ගොඩක් ගේම් තියනවා දෙනවා නම්..මට ලංකාවේ ඉද්දි (2012) ලක්ශ 20ක් තිබ්බ නම් සුපිරිම ගේම් එකක් දෙනවා..ඒත් ඒ දවස්වල සල්ලි තිබ්බේ නෑ...
     
    • Wow
    Reactions: sakuntha1996

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    අමතර එකක්..

    ලංකාවෙ මිලියන පහට වඩා පඩි ගන්න CEO ලා සීයකට වඩා ඉන්නව ලු. කිශූ ගෝමස් කිව්ව ඉන්ටවිව් එකක
    Business keeyen keeyatada one month 5mn
    Regularly hoyanda puluwan.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ජොබ් එක අදාල නෑ බන් එක්ස්පිරියන්ස් එකයි වැදගත්. මූ ඉස්සර කුලියට මැනික් ගැරුවා පස්සේ උගෙම පතල් වලට බැස්සා. අපි දැනගන්න ඔන වහලෙක් වෙනවද? ceo කෙනෙක් වෙනවද කියල
    CEO kiyaneth wahalek ne ban
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    මොන ලොකු රස්සාව කරත් ලිස්සින් දාලා වාහනයක් අරන්, ලෝන් එකක් දාලා ගෙයක් හැදුවම. පඩියෙන් බාගෙකටත් වැඩිය ඉවරයි. තව කෑම බීම වියදම්. ට්රිප් යන්න. කොච්චර වියදම්ද. ගේ හදන්න ගත්තත් සම්පුර්නෙන්ම හදල ඉවරවෙද්දි 40 පැනලා. එතකන් බඩට හරියට කාලාවත් නෑ. ඕක තමයි දේශපාලන විචාර, අනුන්ට පන්ඩිතවාක්ය කිය කියා හිටියට රටේ 90%කගෙ තත්වෙ. ජීවත් වෙනවා කියන්නෙ දුක් විදින එක. නිවන් දකින්න කියලා බනක් අහන්න ගියත් නිවන් දකින්නෙ කොහොමද කියලා හාමුදුරුවෝ දන්නෙත් නෑ මන් හිතන්නෙ. ඔලුව අවුල් බන් අනගතෙ ගැන හිතලා. රස්සවල් කරල නයෙන් මිරිකලා බඩට නොකා මැරෙන ඇවරේජ් සින්හලයෙක් වෙන්න බෑ. හිතට දුකයි. දැන් ඔය මන් කීව ගූවලේ ඉදන් ඒක රහයි වගේ හිතන පවුකාරයො මට හිනාවෙයි. මන් අද දවසම බාවනා යෝගීව ඉන්න හිතුවා හිතට සැනසීමක් ලබාගන්න.
    බලපන් ඇමති පුත්තු ගෙවන ජීවිත. උබලා අස නැද්ද ඒවගෙ ජීවත් වෙන්න

    රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්රවල්. අර අශීපූ එහෙම

    එත් ඉතින් ලන්කාවෙ ඉදන් ගොඩයන්නෙ කොහොමද? සන්වාදයට. මේක මන්වගේ හිතන කොල්ලන්ට වැදගත් ත්රේඩ් එකක් වෙයි කියලා හිතෙනවා
    මේක තමයි ගොඩක් දෙනෙක් ගේ යථාර්තය. පිටරට ගියත් මුලික අවශතා ඉෂ්ට කරගත්තම පඩිය ඉවරයි.
    ලංකාවේ සමහර අයට ගෙවල්, ඉඩකඩම් යානවාහන දෙමව්පියන්ගෙන් ලැබෙනවා. ඒ නිසා ඒ අයට ප්‍රශ්නයක් නැහැ.

    ලෝකේ හැදිලා තියෙන්නේ business වලට. ලංකාවේ business වලට ගොඩක් අවස්ථා තියෙනවා. රස්සව කරන ගමන් පැත්තෙන් business එකක් ගොඩ දාන්න. පස්සේ රස්සාව පැත්තක තියල business එක කරගෙන යන්න පුළුවන්. මගේ සාර්ථක යාලුවෝ ඔක්කොම මේ විදියට ගොඩ ගියේ. නැතිනම් රස්සාවක් කරලා ගොඩයන්න බැහැ
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    අමුවෙන් කියන්නම්..ලංකාවේ ඉන්නව නම් බල්ලෝ මරල හරි සල්ලි හොයපන්...මිනීමරන්න එපා හොරකන් කරන්න එපා කුඩු විකුනන්න එපා...තව ගොඩක් ගේම් තියනවා දෙනවා නම්..මට ලංකාවේ ඉද්දි (2012) ලක්ශ 20ක් තිබ්බ නම් සුපිරිම ගේම් එකක් දෙනවා..ඒත් ඒ දවස්වල සල්ලි තිබ්බේ නෑ...
    what are they
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අමුවෙන් කියන්නම්..ලංකාවේ ඉන්නව නම් බල්ලෝ මරල හරි සල්ලි හොයපන්...මිනීමරන්න එපා හොරකන් කරන්න එපා කුඩු විකුනන්න එපා...තව ගොඩක් ගේම් තියනවා දෙනවා නම්..මට ලංකාවේ ඉද්දි (2012) ලක්ශ 20ක් තිබ්බ නම් සුපිරිම ගේම් එකක් දෙනවා..ඒත් ඒ දවස්වල සල්ලි තිබ්බේ නෑ...
    Educational purpose වත් දාපන් ඉතිං . 🤔