මුලින්ම කියන්න අවශ්‍යයි මම ඔයාලගෙන් ඉල්ලිම් කරන ෆිල්ම් ඔයාලා බලලා තියනවනම් ඒ පිලිබද ඔයාලගේ අදහස මොකක්ද කියලා කොටාගෙන යන්න.පුලුවන්නම් මට මේ ෆිල්ම් ටික හොයා ගන්න සප් එකක් දෙන්න.ඒ වගෙම මිට අමතරව ලන්කාවේ දැනට බිහිහුන ඔයාලා බලලා තියෙන ඒවගෙම හොදයි කියලා හිතෙන ෆිල්ම් වගෙම එවා ඩවුන්ලොඩ් කරා ගන්න පුලුවන් ලින්ක් දාන්න.
ලොකුම හිනාව
හංස විලක්
සිරිමැදුරු
ගැටවරයෝ
පුරහද කලුවර
පූජා [මේය චිත්‍ර පටියට සම්බන්ද ඡායාරුපයක් නොවන බව සලකන්න]
ලොකුම හිනාව
හංස විලක්
සිරිමැදුරු
ගැටවරයෝ
පුරහද කලුවර
පූජා [මේය චිත්‍ර පටියට සම්බන්ද ඡායාරුපයක් නොවන බව සලකන්න]
Last edited:
