රස කාරක නැතුව කොත්තුවක් කෑවා

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    මම උට කිව්වා රසකාරක මුකුත් නැතුව කොත්තුවක් දාන්න කියලා..ගෙදර ගිහින් කෑවා
    යකෝ බඩ ගියා මට

    නිගමනය හිතාගනින්
    oowa ekka kapan denma aurudu 45+ pennagaman mokatath diabetes enw
     
    • Like
    Reactions: Naughtykolla48

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මම උට කිව්වා රසකාරක මුකුත් නැතුව කොත්තුවක් දාන්න කියලා..ගෙදර ගිහින් කෑවා
    යකෝ බඩ ගියා මට

    නිගමනය හිතාගනින්
    Thota experience ekakwath karanna danne nane. Kohomada anith factors umba ayin kaley?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මම උට කිව්වා රසකාරක මුකුත් නැතුව කොත්තුවක් දාන්න කියලා..ගෙදර ගිහින් කෑවා
    යකෝ බඩ ගියා මට

    නිගමනය හිතාගනින්
    එහෙනන් රසකාරකවල තමා ප්‍රතිජීවක තිබිල තියෙන්නෙ...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    එක පාරක් ගෝල්ෆේස් හෝටලෙනුත් කොත්තුවක් කාලා බඩේ අමාරුවක් හැදුනා එදායින් පස්සේ ඉදි ආප්ප කොත්තු විතරයි කන්නේ..ඒකත් කලාතුරකින්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    sudu nangi kenekta kottu kanna ona kiyala non-spicy, no msg etc. kottuwak hada gaththa. kade eka matath ekamai dala thiyenne. ado mata nam eka allala giya ban. natural vegetable/ cheese taste eka nisa patta. wenada wage next day kisi awlak ne.
     

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    මම උට කිව්වා රසකාරක මුකුත් නැතුව කොත්තුවක් දාන්න කියලා..ගෙදර ගිහින් කෑවා
    යකෝ බඩ ගියා මට

    නිගමනය හිතාගනින්
    poru uge natural sauce dala kottowa hadanna athi :rolleyes:

    rasada?