රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...
ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......

Pattai....:):):)
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
එල අවුලක්ම නෑ. ආයිත් youtube videos දානකොට අර v=xxxx කියල තියන කෑල්ලෙ කොහෙ හරි double click කරන්න. එතකොට ඕන ටික තමා highlight වෙන්නෙ. ඒක copy කරානම් හරි. :yes:
Ela machan... Tnx.. Mata oka click une ne ban... :):):)
 

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේ කියන්න යන්නේ ගීතයක්... කවදාවත් මම මේක රූපවාහිනියේ යනවා දැකලා නෑ... සමහර විට දැකපු අය ඇති... බලපු එකක්නම් සමාවෙලා වෙන ත්‍රෙඩ් එකක් කියවන්න... මම දෙන්නෙම සැර වැඩි එව්වා නිසා මේ වගේ එකකිත් ඉඳලා හිටලා දෙන්න හිතුනා... හොඳට වචන අහන ගමන් විඩියෝ එකත් පොඩ්ඩක් බලන්න... අන්තිමට හිතට දැනුනුදේ කියලා යන්න.....




    සුපහස් අසුනක සිටියද අද මා
    සිහිලස විඳිමින් විදුලිය පංකාවේ
    සිහියට එනවා පාඩම් කළ හැටි
    අබලන් පු‍ටුවක ඉඳගෙන රෑ යාමේ

    කහට කෝප්පෙන් කුස පුරවාගෙන
    සරඹ කරද්දී දවසක් දා....
    ඇදගෙන වැ‍ටුනම නැගුනු සිනා හඬ
    දුගී බවට කෙරුවද නින්දා.....

    සුපහස් අසුනක සිටියද අද මා......

    ඉරුණු කලිසමේ අණ්ඩ දමාගෙන
    මං පාසල් ගිය පෙර දවසේ.......
    සරදම් විලසින් හිනැහුනු මිතුරන්
    කිම මා අභියස අද දවසේ.....
    පිහිටක් ලැබ ගනු පිණිස පතා ගෙන
    මගේ කුටිය වෙත අද දින ආ මිතුරේ
    දු‍ටුවෙද සරදම් සිනා පොදක් හෝ
    ‍රැඳී තිබෙනු මගේ තො අතරේ සැඟවී.....

    මේ සින්දුව TV LANKA චැනල් එකේ ඒ කාලේ යනවා මට මතකයි. ඒත් වෙන චැනල් වල නම් යනවා දැකලා නෑ. ඇත්තෙන්ම කියනවනම් ගොඩාක් අර්ථවත් සින්දුවක්. හැමෝටම සමානව සලකන, ගරු කරන එකේ වැදගත්කමත් අපි නිහතමානී වෙන එකේ වැදගත්කමත් හොඳහැටි කියවෙන සින්දුවක්....
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මේ සින්දුව TV LANKA චැනල් එකේ ඒ කාලේ යනවා මට මතකයි. ඒත් වෙන චැනල් වල නම් යනවා දැකලා නෑ. ඇත්තෙන්ම කියනවනම් ගොඩාක් අර්ථවත් සින්දුවක්. හැමෝටම සමානව සලකන, ගරු කරන එකේ වැදගත්කමත් අපි නිහතමානී වෙන එකේ වැදගත්කමත් හොඳහැටි කියවෙන සින්දුවක්....
    :yes::yes::yes::yes::yes:


    thanks machan.. mama song lyrics copy karala share kala .. kamak nehe neda ?? :)
    :frown::frown::frown::frown::frown: :D:D:D:D:D


    nice machan
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    කමෙන්ට් කල සහ රෙප් දුන්න හැමෝටම තෑන්ක්ස්..
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Mokakda ban song eka kaageda oka....???:eek::eek::eek:
    මට හරියට ගායකයා මතක නෑ 80 ගණන් වල සිංදුවක් ඉස්සර රේඩියෝවේ නිතර ගියා ඒ කියන්නේ FM වැහි වහන්න ඉස්සර
    පොල් කට්ටට වතු අරන් මූන සෝදලා විගහට
    හීල් බත් මිටෙන් සෑහි කහට උගුර බී හනිකට
    පස්ස ඉරුණු කලිසම ඇද අකුරු කරන්නට ගිය විට
    මල් නොපිපුණු බව සැබෑය මගේ පුංචි පා සිඹින්න
    තව ේ එක ේලියක් තියෙනවා
    අප්පච්ොන් ේ සුදු අරලිය මල් පිපෙන්න
    කියලා මතක එච්චරයි
     
    Last edited: