රහතුන් වැඩි මග ඔස්සේ
http://i58.tinypic.com/11scdub_th.png
තෙරුවන් සරණයි
රහතුන් වැඩි මග ඔස්සේ ඔබට දහම් දේශනා කරන අතිපුජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් නොවැම්බර් 23 වන ඉරිදා උදේ 6.00 සිට 8.00 දක්වා සිරස FM පන්සිල් මළුව වැඩසටහන ඔස්සේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ හැක. (FM 106.5/106.7)
මෙම දැනුම්දීම හැකිතාක් උතුම් ධර්ම දානයක් ලෙස බෙදා හරින්න.
මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
සියල්ලෝ වහා වහා ධර්මය අවබෝධ කර ගනිත්වා.
තෙරුවන් සරණයි
www.maharahathunwadimaga.com