Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රහස් උමගෙන් මතු වූ අපූරුවිහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් බන් ඉස්සර හිතන් ඉඳල තියෙන්නේ ඔය වගේ ගුහා සංකීර්ණයක් කියල.

කැනීම් කරලා මේ පන්සල හොයා ගන්න කම් හිතාගෙන ඉඳල තියෙන්නේ කිලිමිටර් ගණනාවකට විහිදෙන උමං සංකීර්ණයක් කියල.

මේ තියෙන්නේ විස්තරක්.

පෙර රජ දවස නිර්මාණය කරන ලද කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විදුහල් භූමියේ පිහිටි ඓතිහාසික උමං දොරටුවේ කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කෝට්ටේ මහනගර සභාව ඒකාබද්ධව ඊයේ (10 දා) උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.

ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාගේ සංවිධානයෙන් එම උත්සව කටයුතු පවත්වන ලදී.

ඓතිහාසික කෝට්ටේ රාජධානියේ පැවැති ශ්‍රී විභූතිය අනාගත පරපුරට දැකබලා ගත හැකි වන පිණිස නගරාධිපතිවරයාගේ සංකල්පයකට අනුව කෝට්ටේ ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩ පිළියෙළ යටතේ මෙම කැණීම් කටයුතු ඊයේ ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂක කර්නල් පරාක්‍රම රන්දෙණිය, කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු රැසක් සහභාගි වූහ.

උමං මග සඳහා දෙපසින් උමං දොරටු දෙකක් තිබූ බවට සලකුණු තිබෙන එම උමං මගේ එක් ඇතුළු දොරටුවක් ඉහළින් මකර තොරණක් නෙළා තිබෙන අතර දැනට ක්ෂයවී ඇති මකර තොරණ අදත් පැහැදිලිව දැක ගත හැකි අතර අනෙක් ඇතුළු දොරටුවේ සිංහ පාදයක ලකුණ දකින්නට තිබේ.

කෝට්ටේ රජ දවස කොළඹ කොටුවේ පෘතුගීසීන්ගේ ග්රහනයේ සිටි මායා දුන්නේ කුමාරයා බේරාගැනීම සඳහා මෙම උමග කොළඹ පෘතුගීසි බල කොටුව දක්වා කැපූ බවට ඇතැම් ඉතිහාසගත සාහිත්‍ය වාර්තා දක්වන අතර උමං මග අභ්‍යන්තරයේ විවිධ දිසාවන්ට බෙදී යන උමං මාර්ගයන් ඇති බවක්ද ජනවහරේ සඳහන් වේ.

ජනවහරට අනුව රජුගේ අන්තඃපුරය වත්මන් මිරිහාන ප්‍රදේශයේ පිහිටි බවත් එම ස්ථානය වෙත පෙර රජදරුවන් රහසිගතව ගමන් කළේ මෙම උමග තුළින් බවටත් මතයක් පවතින අතර, එදා මිහිරි යහන ලෙස හැඳින්වූ එම ස්ථානය පැවති පෙදෙස අද "මිරිහාන" ලෙස පරිවර්තනය වූ බවද ජනවහරේ සඳහන්වේ.

උමං මගේ කැණීම් කටයුතුවල ආරම්භක අවස්ථාවට සහභාගි වූ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා අනාගත පරපුර වෙනුවෙන් කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතාගේ අදහසකට අනුව ආරම්භ කළ මෙම වැඩ පිළිවෙලට තම අමත්‍යාංශයේ පූර්ණ සහාය ලබා දෙන බව උත්සව සභාව අමතමින් පවසා සිටියේය.

පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්, කෝට්ටේ නගරාධිපති ජනක රණවන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වීය.

සාක්ෂි නෑ.

අනුමාන කරනවා ඇති.

[QUOTE="Dead Cupid, post: 31133901, member: 118969"] [CENTER][SIZE=4]මේකත් බන් ඉස්සර හිතන් ඉඳල තියෙන්නේ ඔය වගේ ගුහා සංකීර්ණයක් කියල. කැනීම් කරලා මේ පන්සල හොයා ගන්න කම් හිතාගෙන ඉඳල තියෙන්නේ කිලිමිටර් ගණනාවකට විහිදෙන උමං සංකීර්ණයක් කියල. මේ තියෙන්නේ විස්තරක්.[/SIZE] [/CENTER] පෙර රජ දවස නිර්මාණය කරන ලද කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විදුහල් භූමියේ පිහිටි ඓතිහාසික උමං දොරටුවේ කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කෝට්ටේ මහනගර සභාව ඒකාබද්ධව ඊයේ (10 දා) උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාගේ සංවිධානයෙන් එම උත්සව කටයුතු පවත්වන ලදී. ඓතිහාසික කෝට්ටේ රාජධානියේ පැවැති ශ්‍රී විභූතිය අනාගත පරපුරට දැකබලා ගත හැකි වන පිණිස නගරාධිපතිවරයාගේ සංකල්පයකට අනුව කෝට්ටේ ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩ පිළියෙළ යටතේ මෙම කැණීම් කටයුතු ඊයේ ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂක කර්නල් පරාක්‍රම රන්දෙණිය, කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු රැසක් සහභාගි වූහ. උමං මග සඳහා දෙපසින් උමං දොරටු දෙකක් තිබූ බවට සලකුණු තිබෙන එම උමං මගේ එක් ඇතුළු දොරටුවක් ඉහළින් මකර තොරණක් නෙළා තිබෙන අතර දැනට ක්ෂයවී ඇති මකර තොරණ අදත් පැහැදිලිව දැක ගත හැකි අතර අනෙක් ඇතුළු දොරටුවේ සිංහ පාදයක ලකුණ දකින්නට තිබේ. [B]කෝට්ටේ රජ දවස කොළඹ කොටුවේ පෘතුගීසීන්ගේ ග්රහනයේ සිටි මායා දුන්නේ කුමාරයා බේරාගැනීම සඳහා මෙම උමග කොළඹ පෘතුගීසි බල කොටුව දක්වා කැපූ බවට ඇතැම් ඉතිහාසගත සාහිත්‍ය වාර්තා දක්වන අතර උමං මග අභ්‍යන්තරයේ විවිධ දිසාවන්ට බෙදී යන උමං මාර්ගයන් ඇති බවක්ද ජනවහරේ සඳහන් වේ. ජනවහරට අනුව රජුගේ අන්තඃපුරය වත්මන් මිරිහාන ප්‍රදේශයේ පිහිටි බවත් එම ස්ථානය වෙත පෙර රජදරුවන් රහසිගතව ගමන් කළේ මෙම උමග තුළින් බවටත් මතයක් පවතින අතර, එදා මිහිරි යහන ලෙස හැඳින්වූ එම ස්ථානය පැවති පෙදෙස අද "මිරිහාන" ලෙස පරිවර්තනය වූ බවද ජනවහරේ සඳහන්වේ.[/B] උමං මගේ කැණීම් කටයුතුවල ආරම්භක අවස්ථාවට සහභාගි වූ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා අනාගත පරපුර වෙනුවෙන් කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතාගේ අදහසකට අනුව ආරම්භ කළ මෙම වැඩ පිළිවෙලට තම අමත්‍යාංශයේ පූර්ණ සහාය ලබා දෙන බව උත්සව සභාව අමතමින් පවසා සිටියේය. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්, කෝට්ටේ නගරාධිපති ජනක රණවන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වීය. [CENTER]සාක්ෂි නෑ. අනුමාන කරනවා ඇති.[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom